123RF Breached | පාස්වර්ඩ් මාරු කරගනින්ලා

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    මම යූස් කරන්නෙ මේ වගේ පාස්වර්ඩ්ස්. හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් තමයි තියෙන්නෙ. හරිම ලේසියි මතක තියාගන්න.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    මම යූස් කරන්නෙ මේ වගේ පාස්වර්ඩ්ස්. හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් තමයි තියෙන්නෙ. හරිම ලේසියි මතක තියාගන්න.
    boobs :baffled:

    123rf.com photo sharing site eka use krana aya innawanm agollnta me notice eka.
    eka breach wela 8.3M records (email, pass, address, paypals) eliyata awilla tynne. ubalageth eke tiyena password maru karaganinla.
    eke dala tibba password eka wena site ekakath use krnawanam ewath wenas karaganin
    mun owa hash karala neme d bn database eke store karan inne :baffled:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    මම යූස් කරන්නෙ මේ වගේ පාස්වර්ඩ්ස්. හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් තමයි තියෙන්නෙ. හරිම ලේසියි මතක තියාගන්න.
    Why not a password manager like lastpass?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    මම යූස් කරන්නෙ මේ වගේ පාස්වර්ඩ්ස්. හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් තමයි තියෙන්නෙ. හරිම ලේසියි මතක තියාගන්න.

    ube ekath sira bn.. mn last pass use krnne

    boobs :baffled:

    mun owa hash karala neme d bn database eke store karan inne :baffled:

    md5 lu bn.
     
    • Like
    Reactions: nkt

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ube ekath sira bn.. mn last pass use krnne
    මචන් ලාස්ට්පාස් සහ අනෙකුත් පාස්වර්ඩ් ස්ටෝර් කරන කිසිම එකක් ශුවර් නෑ. උන් එකෙක් වත් Zero-Knowledge යූස් කරන්නෑ. මම 2FA එකට ‍Yubikey පාවිච්චි කරනව. දැන් මාසයක සිට පාස්වර්ඩ් ස්ටෝර් කරන ඈප් යූස් කරන්නෑ. මට දැන් හරිම ලෙහෙසියි පාස්වර්ඩ් මේ විදියට මතක තියාගන්න එක.

    lastpass safe da bn??
    මාසෙකට කලින් මම අපේ කලින් වැඩකරපු කම්පැනියෙ මැරුන යාලුවෙකුගෙ lastpass එකවුන්ට් එකක මාස්ටර් පාස්වර්ඩ් එක ජෙනරේට් කලා. AMD RX570 GPU 4ක් යූස් කරල සතියෙන් password එක හොයාගත්ත. මට ඒක හොයා ගන්න පුලුවන් නම්. තව උන්ටත් ගේමක් නෑ.

    උබල lastpass භාවිතා කරනවනම් අඩුම ගානෙ. සේව් කරන password එකට එක කොමන් අකුරක් හෝ ඉලක්කමක් අඩුවෙන් හෝ වැඩියෙන් දාල සේව් කරන්න. මේ විදියට කලොත් අවුලක් නෑ
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: jcj and EMINƎM

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මචන් ලාස්ට්පාස් සහ අනෙකුත් පාස්වර්ඩ් ස්ටෝර් කරන කිසිම එකක් ශුවර් නෑ. උන් එකෙක් වත් Zero-Knowledge යූස් කරන්නෑ. මම 2FA එකට ‍Yubikey පාවිච්චි කරනව. දැන් මාසයක සිට පාස්වර්ඩ් ස්ටෝර් කරන ඈප් යූස් කරන්නෑ. මට දැන් හරිම ලෙහෙසියි පාස්වර්ඩ් මේ විදියට මතක තියාගන්න එක.
    Yubikey keeyak unada machan? physical key ekak neda?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් ලාස්ට්පාස් සහ අනෙකුත් පාස්වර්ඩ් ස්ටෝර් කරන කිසිම එකක් ශුවර් නෑ. උන් එකෙක් වත් Zero-Knowledge යූස් කරන්නෑ. මම 2FA එකට ‍Yubikey පාවිච්චි කරනව. දැන් මාසයක සිට පාස්වර්ඩ් ස්ටෝර් කරන ඈප් යූස් කරන්නෑ. මට දැන් හරිම ලෙහෙසියි පාස්වර්ඩ් මේ විදියට මතක තියාගන්න එක.

    ado ow bn matath hithuna uba use krna eka lesi and patta kyala. math poddak ZKP and yubikey blnna one.
    uba terminal history eka clear krnwa oka krala?
     
    • Like
    Reactions: bestdivx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    මම යූස් කරන්නෙ මේ වගේ පාස්වර්ඩ්ස්. හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් තමයි තියෙන්නෙ. හරිම ලේසියි මතක තියාගන්න.

    මේක මතක තියාගන්න හැටි කියපං
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මාසෙකට කලින් මම අපේ කලින් වැඩකරපු කම්පැනියෙ මැරුන යාලුවෙකුගෙ lastpass එකවුන්ට් එකක මාස්ටර් පාස්වර්ඩ් එක ජෙනරේට් කලා. AMD RX570 GPU 4ක් යූස් කරල සතියෙන් password එක හොයාගත්ත. මට ඒක හොයා ගන්න පුලුවන් නම්. තව උන්ටත් ගේමක් නෑ.

    උබල lastpass භාවිතා කරනවනම් අඩුම ගානෙ. සේව් කරන password එකට එක කොමන් අකුරක් හෝ ඉලක්කමක් අඩුවෙන් හෝ වැඩියෙන් දාල සේව් කරන්න. මේ විදියට කලොත් අවුලක් නෑ

    lastpass master password ekanam kohewath duplicate krala na mn.

    kohomda bn itin master pass eka gen kale? bruteforce walin puluwnda? eham kloth account lock wenwa neda?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මචන් ලාස්ට්පාස් සහ අනෙකුත් පාස්වර්ඩ් ස්ටෝර් කරන කිසිම එකක් ශුවර් නෑ. උන් එකෙක් වත් Zero-Knowledge යූස් කරන්නෑ. මම 2FA එකට ‍Yubikey පාවිච්චි කරනව. දැන් මාසයක සිට පාස්වර්ඩ් ස්ටෝර් කරන ඈප් යූස් කරන්නෑ. මට දැන් හරිම ලෙහෙසියි පාස්වර්ඩ් මේ විදියට මතක තියාගන්න එක.

    මාසෙකට කලින් මම අපේ කලින් වැඩකරපු කම්පැනියෙ මැරුන යාලුවෙකුගෙ lastpass එකවුන්ට් එකක මාස්ටර් පාස්වර්ඩ් එක ජෙනරේට් කලා. AMD RX570 GPU 4ක් යූස් කරල සතියෙන් password එක හොයාගත්ත. මට ඒක හොයා ගන්න පුලුවන් නම්. තව උන්ටත් ගේමක් නෑ.

    උබල lastpass භාවිතා කරනවනම් අඩුම ගානෙ. සේව් කරන password එකට එක කොමන් අකුරක් හෝ ඉලක්කමක් අඩුවෙන් හෝ වැඩියෙන් දාල සේව් කරන්න. මේ විදියට කලොත් අවුලක් නෑ

    Man office eke Gsuite, AWS wage ewata Yubikey ekak use karanawa. Personal ewa nam Google Authenticator eken karaganne danata.
    Ube yaluwage password eke length eka kochcharakda?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Yubikey keeyak unada machan? physical key ekak neda?
    මම ගත්තෙ 10ක් යූරො 180ට.

    Thetis Fido U2F Security Key එක තම්යි දැන් නැගල යන්නෙ. $20 ක් වගේ වෙන්නෙ

    Man office eke Gsuite, AWS wage ewata Yubikey ekak use karanawa. Personal ewa nam Google Authenticator eken karaganne danata.
    Ube yaluwage password eke length eka kochcharakda?
    16 යි මචන්
     
    Last edited:
    • Dislike
    Reactions: jcj

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මේක මතක තියාගන්න හැටි කියපං
    Ube pass phrase eka witharai mathaka thiya ganda thiyenne. For example, "MY_PASSWORD"

    මම ගත්තෙ 10ක් යූරො 180ට.

    Thetis Fido U2F Security Key එක තම්යි දැන් නැගල යන්නෙ. $20 ක් වගේ වෙන්නෙ

    16 යි මචන්
    Simple password ekak wage. 🤔
    Uba bruteforce kalada? Ethakota account eka lock wenne nadda? Naththan hash compare kalada? 🤔
     
    • Like
    Reactions: bestdivx