ලැප්ටොප් එකට ඉන්ටර්නල් ගහන්න හොඳ 128 SSD එකක් ගානයි. ගන්න තැනකුයි කියන්න පුළුවන්ද?
ලැප්ටොප් එකට ඉන්ටර්නල් ගහන්න හොඳ 128 SSD එකක් ගානයි. ගන්න තැනකුයි කියන්න පුළුවන්ද?
Super expensive toosamsung ssd 850 evo 120gb. super speed.

මමත් හොයනවා බං ssd එකක් 128 මදි වෙයිද,මගේ nvme තියෙනවාමමත් මුලිං 128ක් ගහන්න උන්නෙ. නැනේටෙක් එක ශේප්. පස්සෙ 256 දාලම ආව එකක් ගත්ත් වින්ඩෝසුත් එක්කම. දැං ඒකත් මදි සීන් එක්ක් තියෙන්නෙ. 2020ට සහ ඉන් පසුව 128කට වියදම් කරන එක මදි වෙයි කියල හිතෙනව. ඕනමනම් නැනෝටෙක් එකේ බලන්න.
උඹට NVMe තියන මදර් බෝඩ් එකක්ද තියෙන්නෙ?
උඹ මොනවද කරන්නෙ? ඇන්ඩ්‍රොයිඩ්? ඇඩෝබි? ඔටෝකැඩ්?මමත් හොයනවා බං ssd එකක් 128 මදි වෙයිද,මගේ nvme තියෙනවා
ඔය මුකුත් නෑ බං ලැප් එක පට්ට ස්ලෝ ඔන් වෙද්දි එහැම් ,ඒකයි ssd එකක් දාන්න බැලුවේඋඹ මොනවද කරන්නෙ? ඇන්ඩ්‍රොයිඩ්? ඇඩෝබි? ඔටෝකැඩ්?
ඒත් එපා බං මමනම් කියන්නෙ. වෙන කරන්නම දෙයක් නැත්නම් දාපං. ඒත් වින්ඩෝස් 10 අප්ඩේට් වෙද්දි කෝම වෙයිද දන්නෙ නෑ. ඕක් දැම්මාම අඩු ගානෙ අවුරුදු 3ක් වත් දුවන්න එපෑ. ඒ කියන්නෙ වින්ඩෝස් අප්ඩේට්ස්ම 6ක් වගේ සෙට් වෙනව.ඔය මුකුත් නෑ බං ලැප් එක පට්ට ස්ලෝ ඔන් වෙද්දි එහැම් ,ඒකයි ssd එකක් දාන්න බැලුවේ
