M5 Pro 128 Ram

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    M5 Pro 128 Ram ගන්න හිතන් ඉන්නෙ. මොකද කියන්නෙ. ඉඩමක් ගන්න පුලුවන් ඒ සල්ලි වලින්..
     

    desh26

    Junior member
  • Jan 1, 2026
    52
    73
    18
    උබට ඕක ඕනෙම නම් විතරක් ගනින්. (උබට දැනට තියන device එකේ performance අඩුයි වගේ නම්) නැත්තං ඒ සල්ලි ඉඩමට invest කරපන්. ඔකේ price එක තව අවරුද්දකින් විතර සැහෙන ගානකින් අඩු වෙනවා අලුතින් ඒවා ආවම ඒ උනාට ඉඩමක price එක සාමාන්යෙන් වැඩි වෙන එක හරි උබ ගත්ත ගානටම හරි තියනවා.