lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවුරුදු 15ට විතර පස්සෙ හින්දි ෆිල්ම් එකක් බැලුවෙ. උඹලට නිකන් ඕවර් ඇක්ටින් වගේ ගතියක් දැනෙන්නෙ නැද්ද? කොරියන්, ජැපනීස් ෆිල්ම් වලත් ඒ ගතිය තදට තියනවා.
    කොහොම උනත් ෆිල්ම් එක එන්ජෝයි කරා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අවුරුදු 15ට විතර පස්සෙ හින්දි ෆිල්ම් එකක් බැලුවෙ. උඹලට නිකන් ඕවර් ඇක්ටින් වගේ ගතියක් දැනෙන්නෙ නැද්ද? කොරියන්, ජැපනීස් ෆිල්ම් වලත් ඒ ගතිය තදට තියනවා.
    කොහොම උනත් ෆිල්ම් එක එන්ජෝයි කරා.
    Hindi movie ekak balapu kalayak mathaka ne, anthimata beluwe 3 idiots, kattiya honday kiwwa nisa amaruwen hari meka balanna hitha hadagannakotama, me comment eka dekka. :P:(
     
    • Love
    Reactions: dhanuka kumara

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Hindi movie ekak balapu kalayak mathaka ne, anthimata beluwe 3 idiots, kattiya honday kiwwa nisa amaruwen hari meka balanna hitha hadagannakotama, me comment eka dekka. :P:(
    නෑ නෑ බලපන්, බලන්න වටින ෆිල්ම් එකක්. මාත් මේක එන්ජෝයි කරා. හරි රිලැක්ස් ෆීල් ගූඩ් කතාවක්. :-)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Indiawe lankawe thiyena patta competitive gobba system eke hondata penawaa meken nam. Miihekta goda yanna thiyena opportunities walata adukama.
     
    • Love
    Reactions: dhanuka kumara

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,955
    4,583
    113
    Abyss
    3 idiots thma mechchr kal mn blpu hdma hindi film eka .
    dan meka 1st
    ada baluwa. 3 idiots level ekee naaa...
    average movie ekak.
    true story ekak based karanna hadala thiyena hinda hoday.

    අවුරුදු 15ට විතර පස්සෙ හින්දි ෆිල්ම් එකක් බැලුවෙ. උඹලට නිකන් ඕවර් ඇක්ටින් වගේ ගතියක් දැනෙන්නෙ නැද්ද? කොරියන්, ජැපනීස් ෆිල්ම් වලත් ඒ ගතිය තදට තියනවා.
    කොහොම උනත් ෆිල්ම් එක එන්ජෝයි කරා.
    ow overacting gathiyak thiyenawa..
    scenes meeta wadaa lassana karanna thibba..
    manoj police suit eka adan gedara issarahata enawa.. amma adanwa wagee..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    12th fail වගේම(ඊටත් වඩා හොදද මන්දා )tv සීරිස් එකක්..මේකේ ඔක්කොම youtube තියනවා..ආයේ කියල වැඩක් නැහැ ..සුපිරි..මග ඇර ගන්න එපා

    • Like
    Reactions: jennt

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    shit's legit my friend "thankch" you for recommending this ❤️
    image.png
     
    • Love
    Reactions: dhanuka kumara