Hindi movie ekak balapu kalayak mathaka ne, anthimata beluwe 3 idiots, kattiya honday kiwwa nisa amaruwen hari meka balanna hitha hadagannakotama, me comment eka dekka.අවුරුදු 15ට විතර පස්සෙ හින්දි ෆිල්ම් එකක් බැලුවෙ. උඹලට නිකන් ඕවර් ඇක්ටින් වගේ ගතියක් දැනෙන්නෙ නැද්ද? කොරියන්, ජැපනීස් ෆිල්ම් වලත් ඒ ගතිය තදට තියනවා.
කොහොම උනත් ෆිල්ම් එක එන්ජෝයි කරා.


නෑ නෑ බලපන්, බලන්න වටින ෆිල්ම් එකක්. මාත් මේක එන්ජෝයි කරා. හරි රිලැක්ස් ෆීල් ගූඩ් කතාවක්.Hindi movie ekak balapu kalayak mathaka ne, anthimata beluwe 3 idiots, kattiya honday kiwwa nisa amaruwen hari meka balanna hitha hadagannakotama, me comment eka dekka.![]()
ube kathawath daapanko?ඊයේ බැලුවා.මට මාවම මතක් වුනා.අඩුනේ නතිටික විතරයි.සුපිරි....
real life story inspired + some Bollywood touchesmeka real life ekakd bn

ada baluwa. 3 idiots level ekee naaa...3 idiots thma mechchr kal mn blpu hdma hindi film eka .
dan meka 1st
ow overacting gathiyak thiyenawa..අවුරුදු 15ට විතර පස්සෙ හින්දි ෆිල්ම් එකක් බැලුවෙ. උඹලට නිකන් ඕවර් ඇක්ටින් වගේ ගතියක් දැනෙන්නෙ නැද්ද? කොරියන්, ජැපනීස් ෆිල්ම් වලත් ඒ ගතිය තදට තියනවා.
කොහොම උනත් ෆිල්ම් එක එන්ජෝයි කරා.
