12V CFL බල්බ් ගන්න තැනක් කියනකො

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    9W බල්බ් එකක් කියද මචන්

    මචන් මම ගත්තේ 150කට. තව අඩුවට ගන්න පුලුවන් තැනක් හම්බුනොත් දෙන්නම්. china බල්බ් එකක් එච්චර අවුලක් නම් නෑ. හොඳට එලිය තියෙනවා. හැබැයි 9W 230v බල්බ් එකක් තරම්ම එලිය නෑ වගේ. එච්චරම රත් වෙන්නෙත් නෑ.ඒ ගානට පාඩු නෑ.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    Thanks machan