9W බල්බ් එකක් කියද මචන් මචන් මම ගත්තේ 150කට. තව අඩුවට ගන්න පුලුවන් තැනක් හම්බුනොත් දෙන්නම්. china බල්බ් එකක් එච්චර අවුලක් නම් නෑ. හොඳට එලිය තියෙනවා. හැබැයි 9W 230v බල්බ් එකක් තරම්ම එලිය නෑ වගේ. එච්චරම රත් වෙන්නෙත් නෑ.ඒ ගානට පාඩු නෑ.