කරන්නත් බැරි කමක් නෑ බන් ඕකුන්ට ටහිකෙන සල්ලියක් තියෙන්නෙ. දෙමල Politicians ල කොච්චර ඉන්න්වද අනික් රටවල් වලවෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්‍රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑ
කරන්නත් බැරි කමක් නෑ බන් ඕකුන්ට ටහිකෙන සල්ලියක් තියෙන්නෙ. දෙමල Politicians ල කොච්චර ඉන්න්වද අනික් රටවල් වලවෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්‍රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑ
දිලා බලම්න්න එහෙනම්
සංවර්ධන ව්‍යාපෘති උන්ට ඕනේ ඕනේ විදියට කරන්න බෑ. විශේෂයෙන් වරාය ගුවන්තොටුපොල අයිති මධ්‍යම රජයට.කරන්නත් බැරි කමක් නෑ බන් ඕකුන්ට ටහිකෙන සල්ලියක් තියෙන්නෙ. දෙමල Politicians ල කොච්චර ඉන්න්වද අනික් රටවල් වල
උතුර නැගෙනහිර වෙනම රජ්යක් කරන්න ඕනේFederal 2 states
උන්ට ඔක දියුණු කරන්න අලුත් වරාය මගුල් ඔනී නෑ. තියෙන ටික ඇතී. බෑ කියන උන්ට පෙන්න ඔක දීලා දාන්න ඔනී. කොහොමත් සිංහලයා කම්මැලී නේ. උන් factory 100k විතඑඅ දැම්මාම අපිට පුලුවන් එවැයේ වැඩට යන්නසංවර්ධන ව්‍යාපෘති උන්ට ඕනේ ඕනේ විදියට කරන්න බෑ. විශේෂයෙන් වරාය ගුවන්තොටුපොල අයිති මධ්‍යම රජයට.
එහෙම කරන්න පුළුවන් නම් කොහොමත් ඕක කේඔස් එකක්නෙ .
කිරිවාසීන් 13 ගැන මොකද කියන්නෙ ?
Factory දාන්නෙ යටිතල පහසුකම් තියෙන ප්‍රදේශවල. දෙමළු කියලා උන් මෝඩයෝ නෙමෙයි යටිතල පහසුකම් නැති ප්‍රදේශවල ඉන්වෙස්ට් කරන්න .උන්ට ඔක දියුණු කරන්න අලුත් වරාය මගුල් ඔනී නෑ. තියෙන ටික ඇතී. බෑ කියන උන්ට පෙන්න ඔක දීලා දාන්න ඔනී. කොහොමත් සිංහලයා කම්මැලී නේ. උන් factory 100k විතඑඅ දැම්මාම අපිට පුලුවන් එවැයේ වැඩට යන්න
ඉතින් බය නැත්නම් දීලා දන්නේ නැත්තේ ඇඅයී. මොකක්ද තියෙන ප්‍රශ්නේ. ඉරීසියාව බන් වෙන ප්‍රශ්නයක් නෑFactory දාන්නෙ යටිතල පහසුකම් තියෙන ප්‍රදේශවල. දෙමළු කියලා උන් මෝඩයෝ නෙමෙයි යටිතල පහසුකම් නැති ප්‍රදේශවල ඉන්වෙස්ට් කරන්න .
ලංකාවේ කර්මාන්ත කොළබ ගම්පහ කේන්ද්‍ර කරගෙන තියෙන්නෙ. මොකද බැංකු , දැනුම තියෙන අය, වරාය , වගේ ඔක්කොම තියෙන්නේ ඒ පැත්තෙ නිසා. අනෙක ෆැක්ටරි වලින් රැකියා ප්‍රශ්නෙ විසදේවී . ඒ එන උන් එන්නෙ කුණු කොල්ලෙක්ට ශ්‍රමය මංකොල්ල කන්න . කොස්ට් එක අඩුම කරන්න බලන්නෙ. එතකොට උන්ට කොළබ ගම්පහ කර්මාන්ත කරන එක වාසියි. ඒවගේ ටැක්ස් සහනත් තියෙනවා.
අධ්‍යාපනය සෞඛ්‍ය වගේ ඒවට ඩොනේශන් ලැබේවී. ඒත් ඉතිං මේ අවුරුදු 14ට ඕවා දුන්නෙ නැති ltte උන් 13 දුන්නම ඒවිද ?
13 ඉන්දියාව බලෙන් පටවපු එකක්. අලුතෙන් එන්න කියපන් 13 සම්මත කරන්න ඡන්දයක් අරගෙන. මිනිස්සු කැමති නම් අවුලක් නෑ.ඉතින් බය නැත්නම් දීලා දන්නේ නැත්තේ ඇඅයී. මොකක්ද තියෙන ප්‍රශ්නේ. ඉරීසියාව බන් වෙන ප්‍රශ්නයක් නෑ
Hariyanne ne, But eka limit ekakata powers denna wenawa.උතුර නැගෙනහිර වෙනම රජ්යක් කරන්න ඕනේ
ගෝන මස් කනවා වගේ රබර් තමා ඕවා අවුරුදු 20 විතර අදිනවා සීන් එකHariyanne ne, But eka limit ekakata powers denna wenawa.
Denata thiyenne alu yata pupuru, kohoma karath federal or 13 denna wenawa. 13 nam api overcomplex karapu amendment ekak.
Oke prashne tyenne, oka sehenna kalpana karala karanna ona deyak, anika kawadawath iwarayak karanna beri deyak. kalayak gihilla aye ethnic conflict ekak enna puluwan. Mokada ape gobba sena, wage ungeth thiyenawa, uthura dakuna hemogema roots ekai, okkoma amu gonnu godak welawata.
Powers aniwaryen denna wenawa, wechcha dewal ekka, anika rata dn yana thathwe ekka.