13 ගැන කිරිමත විමසීම

Vote කරන්න

  • 13 ඉඩම් හා පොලිස් බලතල නැතිව දෙන්න ඕනේ

  • ගන්නව නම් ව්‍යාපෘති වලට සල්ලිත් හොයන්න කියපන් බස්නාහිර හූරන් කන්නෙ නැතිව

  • කිසිම විටක දෙන්න බෑ

  • ජනතාවගෙන් අහන්න ඕනේ පර්ලිමේන්තුවේ උන්ට තීරණ කරන්න දෙන්න බෑ.

  • 13 ඉඩම් හා පොලිස් බලතල එක්ක දෙන්න ඕනේ

Results are only viewable after voting.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    වෙන්නේ නෑ, වරාය, ගුවන් තොටුපල, එම්බසි, වෙව ඔක්කොම වගේ මූලස්ථාන තියෙන්නේ කොළඹ. මෙගා ප්‍රොජෙක්ට් කරන්න ඩයස්පෝරා වලට බෑ
    කරන්නත් බැරි කමක් නෑ බන් ඕකුන්ට ටහිකෙන සල්ලියක් තියෙන්නෙ. දෙමල Politicians ල කොච්චර ඉන්න්වද අනික් රටවල් වල
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,230
    2,028
    113
    පළාත් සභා එපා. හැබැ‍යි පලාත් සභා ඡන්දෙ ඕනේ. මටත් කිව්වෙ කිරියේ කොල්ලෙක්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දිලා බලම්න්න එහෙනම්

    කරන්නත් බැරි කමක් නෑ බන් ඕකුන්ට ටහිකෙන සල්ලියක් තියෙන්නෙ. දෙමල Politicians ල කොච්චර ඉන්න්වද අනික් රටවල් වල
    සංවර්ධන ව්‍යාපෘති උන්ට ඕනේ ඕනේ විදියට කරන්න බෑ. විශේෂයෙන් වරාය ගුවන්තොටුපොල අයිති මධ්‍යම රජයට.

    එහෙම කරන්න පුළුවන් නම් කොහොමත් ඕක කේඔස් එකක්නෙ .
     
    • Like
    Reactions: NRTG

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අපිට ඕන ඡන්දයක්.මුන් පන්නන්න .පොනිල්ට ජන වරමක් නෑ.උතුරෙ ඡන්ද වෙනුවෙන් මූ මේ වැඩ කරන්නෙ.දකුණෙ උන් කොහොමත් මූ ගෙදර ඇරිනව
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සංවර්ධන ව්‍යාපෘති උන්ට ඕනේ ඕනේ විදියට කරන්න බෑ. විශේෂයෙන් වරාය ගුවන්තොටුපොල අයිති මධ්‍යම රජයට.

    එහෙම කරන්න පුළුවන් නම් කොහොමත් ඕක කේඔස් එකක්නෙ .
    උන්ට ඔක දියුණු කරන්න අලුත් වරාය මගුල් ඔනී නෑ. තියෙන ටික ඇතී. බෑ කියන උන්ට පෙන්න ඔක දීලා දාන්න ඔනී. කොහොමත් සිංහලයා කම්මැලී නේ. උන් factory 100k විතඑඅ දැම්මාම අපිට පුලුවන් එවැයේ වැඩට යන්න
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මම නම් කැමතියි උතුරැ නැගෙනහිර වෙනම රාජ්‍යක් විදිහට කඩල දියුණු කරනවට. හැබැයි සිංගප්පූරුව වගේ දියුණු කරන්න ඕන.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උන්ට ඔක දියුණු කරන්න අලුත් වරාය මගුල් ඔනී නෑ. තියෙන ටික ඇතී. බෑ කියන උන්ට පෙන්න ඔක දීලා දාන්න ඔනී. කොහොමත් සිංහලයා කම්මැලී නේ. උන් factory 100k විතඑඅ දැම්මාම අපිට පුලුවන් එවැයේ වැඩට යන්න
    Factory දාන්නෙ යටිතල පහසුකම් තියෙන ප්‍රදේශවල. දෙමළු කියලා උන් මෝඩයෝ නෙමෙයි යටිතල පහසුකම් නැති ප්‍රදේශවල ඉන්වෙස්ට් කරන්න .

    ලංකාවේ කර්මාන්ත කොළබ ගම්පහ කේන්ද්‍ර කරගෙන තියෙන්නෙ. මොකද බැංකු , දැනුම තියෙන අය, වරාය , වගේ ඔක්කොම තියෙන්නේ ඒ පැත්තෙ නිසා. අනෙක ෆැක්ටරි වලින් රැකියා ප්‍රශ්නෙ විසදේවී . ඒ එන උන් එන්නෙ කුණු කොල්ලෙක්ට ශ්‍රමය මංකොල්ල කන්න . කොස්ට් එක අඩුම කරන්න බලන්නෙ. එතකොට උන්ට කොළබ ගම්පහ කර්මාන්ත කරන එක වාසියි. ඒවගේ ටැක්ස් සහනත් තියෙනවා.

    අධ්‍යාපනය සෞඛ්‍ය වගේ ඒවට ඩොනේශන් ලැබේවී. ඒත් ඉතිං මේ අවුරුදු 14ට ඕවා දුන්නෙ නැති ltte උන් 13 දුන්නම ඒවිද ?
     
    ඉතින් බය නැත්නම් දීලා දන්නේ නැත්තේ ඇඅයී. මොකක්ද තියෙන ප්‍රශ්නේ. ඉරීසියාව බන් වෙන ප්‍රශ්නයක් නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉතින් බය නැත්නම් දීලා දන්නේ නැත්තේ ඇඅයී. මොකක්ද තියෙන ප්‍රශ්නේ. ඉරීසියාව බන් වෙන ප්‍රශ්නයක් නෑ
    13 ඉන්දියාව බලෙන් පටවපු එකක්. අලුතෙන් එන්න කියපන් 13 සම්මත කරන්න ඡන්දයක් අරගෙන. මිනිස්සු කැමති නම් අවුලක් නෑ.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    උතුර නැගෙනහිර වෙනම රජ්යක් කරන්න ඕනේ
    Hariyanne ne, But eka limit ekakata powers denna wenawa.

    Denata thiyenne alu yata pupuru, kohoma karath federal or 13 denna wenawa. 13 nam api overcomplex karapu amendment ekak.

    Oke prashne tyenne, oka sehenna kalpana karala karanna ona deyak, anika kawadawath iwarayak karanna beri deyak. kalayak gihilla aye ethnic conflict ekak enna puluwan. Mokada ape gobba sena, wage ungeth thiyenawa, uthura dakuna hemogema roots ekai, okkoma amu gonnu godak welawata.

    Powers aniwaryen denna wenawa, wechcha dewal ekka, anika rata dn yana thathwe ekka.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Hariyanne ne, But eka limit ekakata powers denna wenawa.

    Denata thiyenne alu yata pupuru, kohoma karath federal or 13 denna wenawa. 13 nam api overcomplex karapu amendment ekak.

    Oke prashne tyenne, oka sehenna kalpana karala karanna ona deyak, anika kawadawath iwarayak karanna beri deyak. kalayak gihilla aye ethnic conflict ekak enna puluwan. Mokada ape gobba sena, wage ungeth thiyenawa, uthura dakuna hemogema roots ekai, okkoma amu gonnu godak welawata.

    Powers aniwaryen denna wenawa, wechcha dewal ekka, anika rata dn yana thathwe ekka.
    ගෝන මස් කනවා වගේ රබර් තමා ඕවා අවුරුදු 20 විතර අදිනවා සීන් එක 😂