"13 දියව්" - ඉන්දීය අගමැති මහින්දට කියයි Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බලමුකෝ සෑර් මොකක්ද කොරන්නේ කියලා.මමනම් කියන්නේ කොහොම හරි 13 අතු ගාලා පාලත්සභාත් ප්‍රාදේශීය සභාත් මිශ්‍ර කරලා අතරමැද පාලන ඒකකයක් හදන්න ඔනේ . හැම ගමකම සියලු ජාතින් නියෝජනය වෙන විදිහට පදිoචි කරලා එක එක පලාත් එක එක ජාතීන්ට වෙන් වෙන එක නවත්තන්න ඔනේ .. තේසවලාමේ නීති අතුගාලා දාන්න ඔනේ ..

    ඉන්දියාව මේවා කරන්න දෙන්නේ නැත්තම් චීන රුසියාව සමග ආරක්ෂක ගිවිසුම් හදලා ලoකාව හතර වටේ චීන රුසියා හමුදා කදවුරු ඉදිකරන්න ඔනේ :yes: ..