රැවටෙන්න එපා.ඇවිස්සෙන්න එපා.අදටත් උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු වලට වඩා පැරණි දෙමළ කෝවිල් උතුරු නැගෙනහිරින් හම්බෙන්නේ නෑ. මේක තමයි මුලු ලෝකේටම පිලිගන්න වෙන තිත්ත ඇත්ත.ඒ හින්දා උතුරු නැගෙනහිර පන්සල් හදන්න දෙන්නේ නැත්තම් සිoහල ජනතාවට පදිoචි වෙන්න බැරිනම් මේක මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක්.
මේකයි කටුක යථාර්ථය. මේ කොටි ආකල්පම තමයි විග්නේශ්වරන් සහ දෙමළ සන්ධානයේ තියෙන්නේ.
ගෝඨා සැර් 20 ගේන්න හදන්නේ මේ පිළිල අතු ගාලා දාන්නනම් එහෙම ගෙනාවට කමක් නෑ . මේ රටේ රජය කරන්න ඔනේ මේ කොටි ආකල්ප දෙමළ ජනයා අතර සමාජ ගත වෙන එක වලක්වලා මේ ආකල්ප මරලා දාන එක . එහෙම නොකරොත් තව අවුරුදු 50ක් ගියත් මේ ප්‍රශ්ණේ එහෙමම තියනවා.
ඒකට ප්‍රධාන සාක්ෂිය තමයි යාපනය කැම්පස් එක.ඒකේ තාමත් කොටි සමරනවා.කැම්පස් වල ඉන්න එවුන් තමයි අනාගතේ බලධාරියෝ වෙන්නේ .ඒ කියන්නේ තව අවුරුදු ගාණක් යනකම් මේ ගැටලුව නැති වෙන්නේ නෑ . බලධාරියෝ නිහඩයි.ඒක මුදා නොගත් කලාපයක් වෙලා. ගෝථා සැර්ට ජන්දේ දුන්න කෙනෙක් හැටියට මම හීනෙකින්වත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා .
රජය තාමත් පරක්කු නෑ . පහත දෑ ක්‍රියාත්මක කලොත් තවමත් මේ ගැටලුව විසදන්න බලධාරීන්ට පුලුවන් .
1) තේසවලාමේ නීති වැනි අන්තවාදී නීති ඉවත් කර රටටම එක නීතියක් ගෙන ඒම.
2) උතුරේ/නැගෙනහිර/වතුකර ජනතාව දකුණටත් දකුණේ ජනතාව වතුකරයටත් /උතුරටත්/නැගෙනහිරටත් මිශ්‍ර වන පරිදි මෙරට සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම සිoහල,මුස්ලිම් දෙමළ ජාතික පවුල් ඉඩම් දී නිවාස ඉදිකර පදිoචි කරවීම හරහා එක් ජාතියකට වෙන්වූ පලාත් බිහිවීම වැලැක්වීම . ඒ සදහා ජාත්යන්තරය විරුද්ධවන්නේ නම් රටේ ආරක්ෂාව පතා චීන රුසියා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට එලඹ මෙරට චීන රුසියා හමුදා කදවුරු ඉදි කිරීම . (මෙම පවුල් සදහා අන්ත දුගී/ ආරක්ෂක අoශවල උදවිය යොදාගත හැක)
3) එසේ අලුතින් ආ අනෙක් ජාතික පවුල් සදහා ආගමික මද්යස්ථාන ඉදි කිරීම සහ එසේ අලුතින් ආ පවුල් වලට හිරිහැර කරන්නන්ට මරණ දඩුවම ලබා දීම.
4) ස්වාමින්වහන්සේලා දෙමලෙන් ධර්මය දේශනා කිරීම .
5) දෙමල/මුස්ලිම් ජාතිකයින්ට සිoහල බස ඉගෙනීමත් සිoහල ජාතිකයින්ට දෙමල බස ඉගෙනීමත් අනිවාර්ය කිරීම .
6) දෙමල සිoහල පවුල් අතර විවාහ වීම් වලට ඉඩ සැලස්වීම .
7) බහු ස්ත්‍රී විවාහ සෑම ජාතියකටම තහනම් කිරීම .
Last edited:

