13 දුන්නොත් .......... 
01.ප්‍රධාන අමාත්‍යවරුන් විසින් පාලනය කරන පළාත් පොලිසි 9ක්.
02.පොලිස් ස්ථානවල ඍජු පාලනය පොලිස්පතිවරයාගෙන් ගිලිහී යනු ඇත.
03. ප්‍රධාන අමාත්‍යවරයා යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් එහි ප්‍රධානත්වය උසුලයි.
04.බඳවා ගැනීම් පළාත තුළින්ම සිදු කිරීමද මෙම පොලිස් බලතලවලට ඇතුළත්ය. එමඟින් ජාතීන් අනුව සැදුම්ලත් පොලිස් ස්ථාන බිහි වීමේ භයානකත්වයක්ද ඇත.
05.උදාහරණයක් ලෙස , යම්කිසි පළාත් පොලිස් ස්ථානයක අදාළ ප්‍රධානියා එනම් නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් වරදක් සිදු කළහොත් මිනීමැරුම් චෝදනාවකට වුව ලක්වුවහොත් එය විභාග කිරීම සඳහා පොලිස්පතිවරයාද ප්‍රධාන අමාත්‍යවරයාගෙන් අවසර ලබා ගත යුතුය.එය විභාග කිරීම සහ නොකිරීමේ අභිමතය ද ප්‍රධාන අමාත්‍යවරයා සතුය .
06.ඒ තුළින් පොලිසියක සතු විනය සහ නීතිය සුරැකීමේ ප්‍රධානියා වන පොලිස්පතිවරයා ද බල ශූන්‍ය පුද්ගලයෙකු බවට පත්වීමේ ඉඩ ප්‍රස්ථාව ඇත.
07.පොලිසිය ආයුධ සන්නද්ධ වීම තුළින් වෙනම පළාත් රාජ්‍යයන් උදෙසා සන්නද්ධ ක්‍රියාදාමයකට යෑමේ අවදානමක් ද පවතී.
08.පොලිස් බලතල ලබා දීමක් සිදුවුවහොත් රට යළි අරාජික වීමක් තුළින් යුදමය වාතාවරණයක් ඇති විය හැකි බව.