13 inch Alloy Wheels

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    කොලබ අවට 13inch Alloys set එකක් ගන්න තැනක් දන්නවද. Decent look එකක් එක්ක හොද quality set එකක් තමයි හොයන්නෙ.

    AMW එකෙන් අවුරුද්දකට කලින් set එකක් ගත්ත. ඒවට අලුත් ටයර් දාන්න බෑ. Shape එක අවුල් වෙලා. තැන් දෙක තුනකින් ට්‍රයි කලා වැඩ්ක් නැ

    Recommend තැනක් තියෙනවනම් කියන්න.

    For alto K10
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,208
    1
    59,426
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK