13-inch macbook air thiyena aya kawuda.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,684
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැක් බුක් එයා එකේ ඩිස්ප්ලේ රෙසලූශන් එක 2560x1664,
    හැබැයි මැක්බුක් එකේ scaling factor එකක් තියනවා, scaling අපිට ඕන විදියට හදන්න පුලුවන්. එතකොට ඇත්තටම තියෙන්නෙ මේ වගේ රෙසලූශන් එකක්

    Large text : 1280x800 = 800p
    Default : 1440x900 = 900p
    More space : 1680x1050 = 1050p

    හැබැයි මේක ගොඩක් ලොකු රෙසලූශන් එකකින් රෙන්ඩර් කරලා ඔය උඩ තියන සයිස් එකට ඩවුන් ස්කේල් කරලා, 2560x1664 ඩිස්ප්ලේ එකේ පෙන්නනවා, ඒක නිසා ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් වගේ ගොඩක් Sharp/Crisp විදියට පේන්නෙ.
    වීඩියෝ/Images එහෙම ප්ලේ කරද්දි 2560x1664 එකම එනවා, එතකොට 1080p වීඩියෝ එකක් උනත් Upscale වෙලා පේන්නෙ. ඒ ඩිස්ප්ලේ එකේ Crisp විදියට වීඩියෝ බලන්න ඕන නං 1080 හරි 1440 හරි ඕන.

    TLDR : 13 inch MBA එකේ රෙසලූශන් එකක් විදියට හිතුවම උපරිම පුලුවන් 1680x1050, හැබැයි සාමාන්‍ය ඩිස්ප්ලේ එකකට වඩා ගොඩක් Crisp.
    මගේ තියෙන්නෙ 13.3 inch Dell එකක්..අවුලකට තියෙන්නෙ ‍ෆික්සල් ගාන වැඩිවෙනකොට ටෙක්ස් පොඩිවට පේන්නෙ හැබැයි ඩිස්ප්ලේ එක ශාප්.
     
    • Like
    Reactions: RottenCOLT