laptop ekakma baluwe wenasakata mage desktop eka thiyena hinda. oyage monitor eka mokadda?m1 use karanawa, full time design wada walata nm screen eka madi.
mn HDMI to vga adapter ekakin monitor ekak set karala thiyenne awalak na.
256 madi wenawa adobe suit eka ehema dala kalak yaddi.
Mac Mini m4 ekak ganna 209000 i dan
ow neh.Using M3. coding එහෙම කරනවා මට නම් size ශෙප්. Adobe software වලට නම් screen එක මදි වෙයි
Size Madui mata nam.

what monitor are you using with your setup?Using M3 and my go to size was 13 all the time. But im not doing designing though. But I use an external monitor or tv. When it comes to connectors use UGreen 4K one . Better quality . I was using a generic one before but it was shit compared to UGreen

14" inch ekath madi...16" inch thamai set wenne
15-inch, 512gb, 16gb ram eka ganna wenne. ethokota godak gana wadi weiusing m1, storage nm 256 madi vei adobe dammam, coding walat nm screen size ek echchar aulk na but designing walat nm madi wei, m1 ekat 1k external monitor ekai plug karanna puluwan. multiple one nm DisplayLink adapter ekak ganna ona ekak 300k withar venaw mehe![]()


thanks13 එක පොඩ්ඩක් පොඩි වැඩියි IMO
ගන්නවා නං M4 එක එනකල් ඉන්න, රිලීස් කරලා තියෙන්නෙ තාම ප්‍රී ඕඩර්,
මොකද M4 එකේ ගාන $100ක් අඩු උනා සහ බේස් මොඩල් එකේ රැම් එක 16 කරා
256 SSD එක නං මදි, හැබැයි External SSD එකක් තියනවා නං මැනේජ් කරගන්නත් බැරි කමක් නැහැ
හෙවිලි Adobe tools යූස් කරනවා නං Pro එකකට යන්න බලන්න
හැබැයි Air එකෙත් වැඩ කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ, මොකද M4 සීරීස් එකේ 14inch pro බේස් මොඩල් එකයි air එකයි අතර ස්පෙක් වල මහා ලොකු වෙනසක් නැහැ (Display එකේ ලොකු වෙනසක් තියනවා)
බජට් එක අඩු නං අඩුම තරමෙ Air 15 inch එකක් ගන්න.
Air එකේ HDMI පෝට් එකක් නැහැ, ඒක නිසා Type C support කරන මොනිටරයක් ගන්න වෙනවා හැබැයි ඒකට වඩා හොඳයි Type C to HDMI ඇඩැප්ටර් එකක් ගන්න එක
එතකොට කොහෙ හරි ගියත් ඔය ඇඩැප්ටරේ ගහල මොනිටරයක් යූස් කරන්න පුලුවන්
අනික Type C මොනිටර් හොයන්න අමාරුයි සහ ගාන වැඩියි
ඇපල් ඔරිජිනල් ඇඩැප්ටර්ම ඕන නැහැ, Ugreen වගේ බ්‍රෑන්ඩ් වල තියනවා කොලිටි Adapters ගන්න, සමහර ඒව තියනවා Type C ඩොක්, ඒකෙ HDMI, USB A, SD Card වගේ සේරම, එහෙම එකක් ගන්න එකත් ලාබ වෙන්න පුලුවන්
පුලුවන් තරං ලොකු රැම් එකක් තියන එකක් ගන්න, ඊ ලඟට ස්ටෝරේජ් එක, ඊලඟට CPU එක
ow gihin balannama oneehema awulak danila na bn.... laga thiyena abans or future world ekata gihin balapan sure na wage nam![]()

එහෙම අවුලක් වෙන්න විදියක් නැහැthanks
mage 1080p monitor eka awulak nathi weida usb-c to hdmi adapter ekath ekka.
mata awul hithune godak aya dala thibba low res monitor macos walata hariyanne naha kiyala ekai.
kohomath mage budget eka laksha 4kta adui.
ow gihin balannama one![]()
ehemanam hodai passe kaleka wena monitor ekak gannakan hari danata thiyena eka awulak nathiwa use karanna puluwannam.එහෙම අවුලක් වෙන්න විදියක් නැහැ
මගේ ලඟ තියන හද්ද පරන මැක් එකකත් 1080 ඉඳං 4K වෙනකල් වැඩ කරනවා
M1 and M3 එකෙත් 1080 සහ 4K එක දෙකම වැඩ කරනවා, මේවා Inbuilt HDMI තියන ඒවා, නිකමට ඇඩැප්ටර් වල රිවීවු වීඩියෝ බැලුවා නං කන්ෆර්ම් කරගන්න පුලුවන්
තව සතියකින් කියන්නං M4 එක කොහොමද කියලා. 1080p කියන්නෙ low res නෙමෙයි බන්, දැනට හැම තැනම වගේ ගෙවල් වල යූස් කරන ඒව 1080p නේ. හද්ද පරන VGA පෝට් විතරක් තියන 720 වගේ ඒව නං වැඩ නැතිව ඇති
4ට අඩු බජට් එකක් තියනවා නං Air 15, 16, 512 එක ගන්න පුලුවන්නේ
https://www.luxuryx.lk/macbook-price-in-sri-lanka
M4 එකේ ගාන තව පොඩ්ඩක් අඩු නිසා සමහර විට 24GB එක 4ට වගේ ගන්න පුලුවන් වෙයි
අනික සිල්වර් කලර් එක ගන්න බලපන්, අනෙක් පාට ලස්සන උනාට පොඩ්ඩක් හරි සීරුනොත් පේනවා විශේශයෙන් පෝට් ලඟ එහෙම
මගේ ලඟ Space black M3 එකක් තිබුනා අර පෝට් ලඟ එහෙම සීරිලා හොඳටම පේන්න ගන්නවා, හිතටත් අමාරුයි එතකොට
elas මැසේජ් එකක් දාන්නehemanam hodai passe kaleka wena monitor ekak gannakan hari danata thiyena eka awulak nathiwa use karanna puluwannam.
mama kohomath labana mase wage ganna baluwe.
m4 ekath awahama ewala price balala ganna inna eka gana oyagen ahannan. aluth sky blue ekanam mara lassanai.
ow hadisiyak naha masa dekak wage giyath himita balala gannawa kalayak use karanna puluwan ekak.elas මැසේජ් එකක් දාන්න
ow මාසයක් දෙකක් බලන්න එතකොට ප්‍රයිස් එක සෙට්ල් වෙලා තියේවි
මොකද මෙහෙ උන් ලඟ M3 ස්ටොක් තිබුනොත් ඒව ඉවරවෙනකල් M4 වල ගාන වැඩියෙන් තියේවි ඇත්ත ගාන අඩු උනත්
M4 Mini එකට එහෙම වෙලා තිබ්බා, ආපු දවස් වල 2.35ට වගේ තිබ්බෙ දැන් 2.05ට වගේ අඩු වෙලා
ela. mama shop ekata gihilla balanna inne kokatath.13.3 inch 1080p එහෙම ඩිස්ප්ලේ පොඩියි කියල නම් අවුලක් නෑ..
13inch ek 1080p neme 1440p13.3 inch 1080p එහෙම ඩිස්ප්ලේ පොඩියි කියල නම් අවුලක් නෑ..
13.3 inch 1080p එහෙම ඩිස්ප්ලේ පොඩියි කියල නම් අවුලක් නෑ..
මැක් බුක් එයා එකේ ඩිස්ප්ලේ රෙසලූශන් එක 2560x1664,13inch ek 1080p neme 1440p