Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
13-inch macbook air thiyena aya kawuda.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13 එක පොඩ්ඩක් පොඩි වැඩියි IMO

ගන්නවා නං M4 එක එනකල් ඉන්න, රිලීස් කරලා තියෙන්නෙ තාම ප්රී ඕඩර්,

මොකද M4 එකේ ගාන $100ක් අඩු උනා සහ බේස් මොඩල් එකේ රැම් එක 16 කරා

256 SSD එක නං මදි, හැබැයි External SSD එකක් තියනවා නං මැනේජ් කරගන්නත් බැරි කමක් නැහැ

හෙවිලි Adobe tools යූස් කරනවා නං Pro එකකට යන්න බලන්න

හැබැයි Air එකෙත් වැඩ කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ, මොකද M4 සීරීස් එකේ 14inch pro බේස් මොඩල් එකයි air එකයි අතර ස්පෙක් වල මහා ලොකු වෙනසක් නැහැ (Display එකේ ලොකු වෙනසක් තියනවා)

බජට් එක අඩු නං අඩුම තරමෙ Air 15 inch එකක් ගන්න.

Air එකේ HDMI පෝට් එකක් නැහැ, ඒක නිසා Type C support කරන මොනිටරයක් ගන්න වෙනවා හැබැයි ඒකට වඩා හොඳයි Type C to HDMI ඇඩැප්ටර් එකක් ගන්න එක

එතකොට කොහෙ හරි ගියත් ඔය ඇඩැප්ටරේ ගහල මොනිටරයක් යූස් කරන්න පුලුවන්

අනික Type C මොනිටර් හොයන්න අමාරුයි සහ ගාන වැඩියි

ඇපල් ඔරිජිනල් ඇඩැප්ටර්ම ඕන නැහැ, Ugreen වගේ බ්රෑන්ඩ් වල තියනවා කොලිටි Adapters ගන්න, සමහර ඒව තියනවා Type C ඩොක්, ඒකෙ HDMI, USB A, SD Card වගේ සේරම, එහෙම එකක් ගන්න එකත් ලාබ වෙන්න පුලුවන්

පුලුවන් තරං ලොකු රැම් එකක් තියන එකක් ගන්න, ඊ ලඟට ස්ටෝරේජ් එක, ඊලඟට CPU එක

[QUOTE="NEMISIS, post: 30595810, member: 494668"] 13 එක පොඩ්ඩක් පොඩි වැඩියි IMO ගන්නවා නං M4 එක එනකල් ඉන්න, රිලීස් කරලා තියෙන්නෙ තාම ප්රී ඕඩර්, මොකද M4 එකේ ගාන $100ක් අඩු උනා සහ බේස් මොඩල් එකේ රැම් එක 16 කරා 256 SSD එක නං මදි, හැබැයි External SSD එකක් තියනවා නං මැනේජ් කරගන්නත් බැරි කමක් නැහැ හෙවිලි Adobe tools යූස් කරනවා නං Pro එකකට යන්න බලන්න හැබැයි Air එකෙත් වැඩ කරන්න පුලුවන් කිසි අවුලක් නැහැ, මොකද M4 සීරීස් එකේ 14inch pro බේස් මොඩල් එකයි air එකයි අතර ස්පෙක් වල මහා ලොකු වෙනසක් නැහැ (Display එකේ ලොකු වෙනසක් තියනවා) බජට් එක අඩු නං අඩුම තරමෙ Air 15 inch එකක් ගන්න. Air එකේ HDMI පෝට් එකක් නැහැ, ඒක නිසා Type C support කරන මොනිටරයක් ගන්න වෙනවා හැබැයි ඒකට වඩා හොඳයි Type C to HDMI ඇඩැප්ටර් එකක් ගන්න එක එතකොට කොහෙ හරි ගියත් ඔය ඇඩැප්ටරේ ගහල මොනිටරයක් යූස් කරන්න පුලුවන් අනික Type C මොනිටර් හොයන්න අමාරුයි සහ ගාන වැඩියි ඇපල් ඔරිජිනල් ඇඩැප්ටර්ම ඕන නැහැ, Ugreen වගේ බ්රෑන්ඩ් වල තියනවා කොලිටි Adapters ගන්න, සමහර ඒව තියනවා Type C ඩොක්, ඒකෙ HDMI, USB A, SD Card වගේ සේරම, එහෙම එකක් ගන්න එකත් ලාබ වෙන්න පුලුවන් පුලුවන් තරං ලොකු රැම් එකක් තියන එකක් ගන්න, ඊ ලඟට ස්ටෝරේජ් එක, ඊලඟට CPU එක [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom