138ට අලුත් තට්ටු දෙකේ බස් එකක්

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මොක ආවත් බන් ඔය ප්‍රිය්වට් බස් කාරයෝ අපිව හුරන් කන්නම තමා එන්නේ.ඉස්සර රුපියලක් මංකොල්ලකාපු බල්ලෝ දැන් දෙකකට අරිනවා.මමනම් දැන් මාස 2කක වගේ ඉඳල ඕකුන්ට පාඩමක් උගන්නන සෙට් වෙලා ඉන්නේ ebay එකෙන් ඔය පහල දාල තියෙන පොඩි පිහියක් ගෙනා ගත්ත .පර්ස් එකේ දාගන්නත් පුළුවන් ගේමක් නැතිව.පුළුවන් හැම වෙලාවකම ඔකුන්ගේ බස් වල sheet වලට ගේම දෙනවා.අපිට රුපියල් 2ක් පාඩු කරනකොට උන්ට දහස් ගානක් කෙලවනවා.

View attachment 59506

ube adyapanaye tharama thama malli penne oya kathawen. :)
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා බන් හිගන වැඩ කරනවා මදිවට මූ මේක පොර වගේ කියපු හැටි. දෙන්න තියන්නේ මූ වගේ එවුන් අහුවුණ තැන කන පැලෙන්න​.

    Wahalek ne ban anukampa karapan... okun kohomath yatin gema denne :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඌ විතරක් නෙමෙය් හිටපු ඔක්කොම කලේ CTB එක විනාශ කරපු එක තමා.එත් ප්ර්ය්වට් බල්ලන්ට බස් දාන්න අවසර දුන්නු මුල්ම එකා තමා JR ලොක්ක.එදා ඌ ඒ දේ නොකලානම් අද මෙහෙම වෙන්නේ නැහැ

    වෙන මනස්ගාත කියලා වැඩක් නැ...බස් එකේ ඉතුරු සල්ලි ඉලගන්න කොන්ද පණ නැති එකෙක් උබ... මොන වගේ චරිතයක් ද කියලා හිතා ගතහැකි :lol::lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඌ විතරක් නෙමෙය් හිටපු ඔක්කොම කලේ CTB එක විනාශ කරපු එක තමා.එත් ප්ර්ය්වට් බල්ලන්ට බස් දාන්න අවසර දුන්නු මුල්ම එකා තමා JR ලොක්ක.එදා ඌ ඒ දේ නොකලානම් අද මෙහෙම වෙන්නේ නැහැ

    උබ ඒ පාර දේශපාලනයක් කියවනව.උබට කියන දේ තේරුම් ගන්නෙ නෑ.මම කියන්නෙ තව එකෙකුට යන්න බස් එක ඉතුරු කරපන් කියල.උබට කවදකමහරි තේරෙයි කියන එක.උබට පාඩු නොවෙන්න උබ වග බලාගනින්.කොන්දොස්තර හදන්න උබට බෑනෙ.මම නම් හරියට ගානට සල්ලි අරන් තමා බස් එකට නගින්නෙ.පර්ස් එකවත් සාක්කුවෙ තියාගන්නෙ නෑ.සල්ලි සක්කුවෙ තීයාගන්නව ඒ සී එකක් සෙට් උනොත් ඒකට හරියන්නයි,නෝමල් නම් ඒකට හරියන්නයි.ඉවරනෙ.

    උබේ ඇටිට්යුඩ් වෙනස් කරගනින්.තාම ඕ ලෙවල් මානසිකත්වෙන් ඉන්නෙ උබ.තරහ වෙන්න එපා.ඔය මානසිකත්වෙන් හිටියොත් උබල වගේ 10 දෙනෙක් ඇති අක්කර 5ක් නගුල නැතුව හාන්න.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    වෙන මනස්ගාත කියලා වැඩක් නැ...බස් එකේ ඉතුරු සල්ලි ඉලගන්න කොන්ද පණ නැති එකෙක් උබ... මොන වගේ චරිතයක් ද කියලා හිතා ගතහැකි :lol::lol:

    ඉතුරු රුපියල් 2/3 ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න මට නම් වෙලාවක් නැහැ බන්, ගොඩක් උන් මාරු සල්ලි තියාගෙනය් නොදී ඉන්නේ කපටි කමට .ඉඳලා හිටලා නම් කමක් නැහැ හැමදාම කරන්න බැහැ.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    උබ ඒ පාර දේශපාලනයක් කියවනව.උබට කියන දේ තේරුම් ගන්නෙ නෑ.මම කියන්නෙ තව එකෙකුට යන්න බස් එක ඉතුරු කරපන් කියල.උබට කවදකමහරි තේරෙයි කියන එක.උබට පාඩු නොවෙන්න උබ වග බලාගනින්.කොන්දොස්තර හදන්න උබට බෑනෙ.මම නම් හරියට ගානට සල්ලි අරන් තමා බස් එකට නගින්නෙ.පර්ස් එකවත් සාක්කුවෙ තියාගන්නෙ නෑ.සල්ලි සක්කුවෙ තීයාගන්නව ඒ සී එකක් සෙට් උනොත් ඒකට හරියන්නයි,නෝමල් නම් ඒකට හරියන්නයි.ඉවරනෙ.

    උබේ ඇටිට්යුඩ් වෙනස් කරගනින්.තාම ඕ ලෙවල් මානසිකත්වෙන් ඉන්නෙ උබ.තරහ වෙන්න එපා.ඔය මානසිකත්වෙන් හිටියොත් උබල වගේ 10 දෙනෙක් ඇති අක්කර 5ක් නගුල නැතුව හාන්න.

    ගානට සල්ලි අරන් යන එක හරි බන් තිබුනොත් දෙනවා.මට ඉතිරි ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න ඕන කමක් නැහැ .උන් දැනගන්න ඕන මාරු තියාගෙන දෙන්න.අනෙක උඹ දුර බස් 1ක ගිහින් බලපන් කන් දෙකට දැනෙන සනීපේ.උඹ බස් එකක (ප්රිය්වට් ) යන එකෙක් නම් වෙන්න බැහැ.

    මම වගේ ලංකාවේ හැම එකාම මේවට විරුද්ද වෙලා පුළුවන් විදියට හැම වෙලාවකම මුන්ට කෙලෙව්වනම් මෙලහකටත් මුන් හැදිලා.උඹල වගේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න ඩයල් නිසා තමා අපේ කටටත් ඕකුන් රෙන්න බලන්නේ .
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොකුත් ඕන නැහැ මචන් මම මේ ලඟදි අම්පාරේ ගියා වැඩකට කොළඹ ඉඳලා පැය ගානක් යන ගමනක් ,මම බස් එකට නැග්ගේ හොඳට නිදාගෙන මගේ වැඩ ටික පහුවදා කර ගන්න හිතාගෙන.නැගපු වෙලාවේ ඉඳල හෙන සද්දෙට කබල් සින්දු සෙට් 1ක් දාල .වැඩ කරන උන්ට දෙපාරක් කිව්වා ඔකේ සද්දේ අඩු කරන්න කියල.ඒ වෙලාවට පොඩ්ඩක් අඩු කරනවා ආපහු සද්දේ.මට ඉවසන්නම බැරි තැන ගත්ත අර පිහිය කේන්තිය යනකම් දුන්න ෂොට් එක.බස් ටිකට් එකේ අයිති එකාගේ ටෙලිෆොන් නො.තිබුන ඒකට උදෙන්ම කෝල් එකක් අරන් සිද්දිය කියලා මේ හේතුව නිසා මම මෙහෙම කලා කියලත් කිව්වා.අරුන් දෙන්නට දෙන්න ඇති දුම් යන්න.

    බස් වල යන්නේ උබ විතරක් නෙමෙයි කියල මතක තියෙගනින්. අනිත් මිනිස්සුත් යන්න ඕන.පොදු දේපලවලට හානි කිරීම දඩුවම් ලැබියහැකි වරදක් වගේම සක්කිලි වැඩක්. දැන් කාලේ සක්කිලියෝවත් ඔච්චර පහත් වැඩ කරන්නේ නැහැ. මුන් වගේ උන් හින්ද තමයි රටම ගඳ ගහන්නේ. මෙලහකට මහින්දගේ ගෝලයෙක් වෙන්න ඇති.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බස් වල යන්නේ උබ විතරක් නෙමෙයි කියල මතක තියෙගනින්. අනිත් මිනිස්සුත් යන්න ඕන.පොදු දේපලවලට හානි කිරීම දඩුවම් ලැබියහැකි වරදක් වගේම සක්කිලි වැඩක්. දැන් කාලේ සක්කිලියෝවත් ඔච්චර පහත් වැඩ කරන්නේ නැහැ. මුන් වගේ උන් හින්ද තමයි රටම ගඳ ගහන්නේ. මෙලහකට මහින්දගේ ගෝලයෙක් වෙන්න ඇති.

    උඹ කියන්නේ උන් අපිට මොන දේ කලත් නැට්ට පුකේ ගහගෙන ඉන්න ඕන කියලනේ.පලයන් ලබ්බෝ යන්න උඹ එහෙම හිටපන් මම ඉන්නේ නැහැ .මට අරින එකාට මම ඩබල් කරලා අරිනවමය්.ඔය පර සක්කිලි ප්‍රය්වට් කාරයෝ නැති වෙන තරමට හොඳය් ctb එකට තව එකෙක් දෙන්නෙක් හරි වැඩි වෙය්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගානට සල්ලි අරන් යන එක හරි බන් තිබුනොත් දෙනවා.මට ඉතිරි ඉල්ලා ඉල්ලා පස්සෙන් යන්න ඕන කමක් නැහැ .උන් දැනගන්න ඕන මාරු තියාගෙන දෙන්න.අනෙක උඹ දුර බස් 1ක ගිහින් බලපන් කන් දෙකට දැනෙන සනීපේ.උඹ බස් එකක (ප්රිය්වට් ) යන එකෙක් නම් වෙන්න බැහැ.

    මම වගේ ලංකාවේ හැම එකාම මේවට විරුද්ද වෙලා පුළුවන් විදියට හැම වෙලාවකම මුන්ට කෙලෙව්වනම් මෙලහකටත් මුන් හැදිලා.උඹල වගේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න ඩයල් නිසා තමා අපේ කටටත් ඕකුන් රෙන්න බලන්නේ .

    යකෝ මම හැමදාම පිලියන්දල ඉදල කොලබට යනව වැඩට.මම ගෙදර යනකොට හයිවේ එක අරිනකම් මාතර කොලබ පාරෙ ගියපු එකෙක්.බස් වලම තමයි ගමන.හැම සිස්ටම් එකම කෙලවල හදන්න බෑ බන්.එකක් බස් කොන්දොස්තරල,අනික රාජ්‍ය සේවය.

    වෙන දේ බලන් ඉන්න එකෙක් නෙවෙයි බන් මම.මට මල පැන්නොත් උබ වගේ පොන්න වැඩ කරන්නෙ නෑ.කනට දෙකක් ගහනව.ඒත් ගොඩක් දුරට ඉවසල තමයි ඇඩ කරන්නෙ.ඒක පුරුදු කරගනින්.උබට කියල වැඩක් නෑ.තව ටිකක් තලතුනා උනාම තේරෙයි.