138 පාරේ කොළඹ ට යන්න

Didy

Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    හෝමාගම පැත්තේ ඉඳල පාන්දර 3.30 ට විතර කොළඹ ඉන්න යන්න bus තියෙනවද ?
    දන්න කට්ටිය කියන්නකො
    බදුල්ල කොළඹ bus එහෙම පාන්දර තියෙනවද?
    bus time table හෙව්වට නෑ නේ
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම කොරන වලට කලින් දවසක් පාන්දර 4.30 ට විතර Kirulapone ඉඳන් කොටුවට ගිය. Bus නම් තිබ්බ. දැන් කොහොමද දන්නේ නෑ.
     
    • Like
    • Love
    Reactions: NRTG and Didy

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    බස් තියෙනවා.

    ow ow ban

    මම කොරන වලට කලින් දවසක් පාන්දර 4.30 ට විතර Kirulapone ඉඳන් කොටුවට ගිය. Bus නම් තිබ්බ. දැන් කොහොමද දන්නේ නෑ.

    138 na udhea 1-4wagea, 99 thamaa

    බස් තියෙනවා ඕනී තරම් !!
    thanks හැමෝටම ❤️:love:
     
    • Like
    Reactions: charitha2011

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    කොවිඩ් වලට කලින් නන් තිබ්බ බන්.මම ගිහින් තියෙනවා 2,3ටත්.
    ඒ වෙලාවට යන්න තමා බලන්නේ
     
    • Like
    Reactions: NRTG