13A Plug Top

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,613
    33,793
    113
    දැන් අලුතෙන් එන හැම විදුලි උපකරණයකම තියෙන්නේ 13A plugtop එක නෙද බං? ඒක නීතියක්ද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් අලුතෙන් එන හැම විදුලි උපකරණයකම තියෙන්නේ 13A plugtop එක නෙද බං? ඒක නීතියක්ද?

    නීතියක් තමයි අලුත් කහ ඉරි සුදු කලා කහ රැපියල සුදු කලා 50 භූමිතෙල් 101 කලා අනව්‍යය පුද්ගලයෝ වාහන ගන්න නිසා වාහන මිල වැඩි කලා ඉිතිරි කිරීමේ ගිනුමේ පොලියටත් කෙලියා 5ඇම්ස් ප්ලග් 15 ඇම්ස් කරලා අපමන අගයක් අපිට ලබා දුන්නා:love::love:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    13A Plug Top 05-10-2018 04:57 PM . යකෝ ඇත්ත කිවුවාම රෙප් කපනවද? :lol::lol:

    ඔබ කපන රෙපයෙන් !
    ඔබටත් සෙතක් වේනම්!
    තවත් රෙප් කැපුමෙන්
    සැපය ලංකර ගන්න යහමින්:lol::lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    13A Plug Top 05-10-2018 04:57 PM . යකෝ ඇත්ත කිවුවාම රෙප් කපනවද? :lol::lol:

    ඔබ කපන රෙපයෙන් !
    ඔබටත් සෙතක් වේනම්!
    තවත් රෙප් කැපුමෙන්
    සැපය ලංකර ගන්න යහමින්:lol::lol::lol:
    kannada bn rep redda mnnm oya magula danneth na,baya nowee atta kathakarapan