මචන්ලා අපේ කම්පැනි එකේ වැඩකරන චීන ජාතිකයන් 14 දෙනෙකුගේ පාස්පොර්ට් කොළඹදී නැතිවෙලා සල්ලිත් එක්කම, මම හිතන්නේ කව්රු හරි උස්සලා, සල්ලි ටික අරගෙන පාස්පොර්ට් ටික විසි කරන්න ඇති, අපේ එලකිරි යාළුවන්ට නිකන් ඒ ගැන තොරතුරක් ලැබුනොත් මට දන්වන්න,
ara iiye pereda ratin pannapu kattiyage da
Normally this hardly ever happens to a Chinese national, its surprising to hear about this, if they want they can get a emergency passport from the Chinese embassy.

