15වන කොරෝනා මරණය වාර්තා වෙයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.
    කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
    එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් කළ බවත්, කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.
    පසුව 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Ubala dan trigger wenna epa miniho...news eka dakkama ona buruwekta therenawa boruwa...

    Eth me rajayen me wage news denne 69 lakshayak wu baiyonta... unta buruwo tharam wath mole nane... adu kule wahal parayo nisa thamai mehema une...

    Chandeta kalin iwara karapu magulak naaa.. mun thanikara boruwa kale e dawas wala idalama..
     
    • Wow
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මේක බලන ගමන් දෙරණ බැලුව මේ වචන ටිකමයි කිව්වේ මම බයවුනා මුන් එලකිරිය බලාගෙන නිවුස් කියනවද කියල :baffled:
    වෙනසකටත් එක්ක සිරස බලපන්.. :lol:
    රටම මැරුනා වගේ උන් නිව්ස් කියන්නේ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ubala dan trigger wenna epa miniho...news eka dakkama ona buruwekta therenawa boruwa...

    Eth me rajayen me wage news denne 69 lakshayak wu baiyonta... unta buruwo tharam wath mole nane... adu kule wahal parayo nisa thamai mehema une...

    Chandeta kalin iwara karapu magulak naaa.. mun thanikara boruwa kale e dawas wala idalama..
    Eunata baiyo hena gammen hitiye 😂😂😂man danna eunuth call karala kuwe hena Adam arayen man nam yati hitin hina mokada munge keruwawa hanganna be hamadama 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    මේක බලන ගමන් දෙරණ බැලුව මේ වචන ටිකමයි කිව්වේ මම බයවුනා මුන් එලකිරිය බලාගෙන නිවුස් කියනවද කියල :baffled:
    සත්‍ය ප්‍රථමයෙන් !! එළකිරි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Eunata baiyo hena gammen hitiye 😂😂😂man danna eunuth call karala kuwe hena Adam arayen man nam yati hitin hina mokada munge keruwawa hanganna be hamadama 😂
    Mehema anduwak minissunta boru kiyanawa nam wadi kal yanta kalin anduwata wiridduwa karali gahanawa minissu... ah mehe inne godak wahallune... wena rataka nam danma patan aran anduwata wiruddawa..
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    ඉස්පිරිතාලෙට ඇතුල් කරේ පපුවේ අමාරුවට නං මැරුණේ කොරෝන හැදිලා කියන එකේ තේරුම මොකද්ද :baffled:
    එකේ තේරුම තමයි කොරෝනා සමාජයේ නෑ . ඉස්පිරිතාලේදී බෝවෙලා