15%ත් ගාණක් ද? Sanjeewa Weerawarna , Harshaට දෙහි කපයි! 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113

    උඹට කෝටි ගනන් හම්බවෙනකොට කොහොමත් ගානක් නෑ. ඒත් හෙන කට්ටක් කාගෙන, කාගෙන්වත් කිසි උදව්වක්වත් නැතුව, කෙල උනාම බල්ලෙක්වත් බලන්නෙ නෑ කියලා දැනගෙන ඒ රිස්ක් එක අරන් සල්ලි හම්බ කරන එකාට 1%ත් ලොකු දෙයක්.

    මම මෙතන දැකලා තියෙනවා අනන්තවත් ත්‍රෙඩ් වැටෙනවා freelance උන්ගෙන් "මචන් මේක කරන විදිය කියපන්, මේක මට කරගන්න බෑ මචන්, කොහොමද මචන් බිස්නස් හොයාගන්නෙ, කවුරුත් මට ඕඩර්ස් දෙන්නෙ නෑ" වගේ ඒවා දාල. ඔය වගේ හරක්ගෙ ඒවට හුරේ දාන එවුන්ට ඒවා පෙන්නෙ නැතුව ඇති.

    මහන්සිවෙලා හම්බ කරනකන් එක බල්ලෙක්ටවත් සල්ලි වල අගය තේරෙන්නෙ නෑ. මම කියන්නෙ private උන්ට 36% වෙනකන් ටැක්ස් ගහන ඒකත් වැරදි කියලා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113

    හුත්තෝ, ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවන එක නෙවෙයි ගෙවන කිසිම එකෙක් ඉතිරි වෙන් නැති එක. සේරටම කලින් සිංහල තේරුම් ගනින්. Tax එක ගැහුවා කියල ඕක වදින බලු බල්ලෙක්ටව‍ත් ගාණක් නෑ තමයි. මොකද උන් ඕක ගෙව ගෙව ඉන් නෑ, ලස්සනට ජිල්මාට් දාලා කැපෙනවා. වැඩේ කියන්නෙ උන් ටික කැපෙන්න ගත්තාම රටට හම්බෙන පකේ ඩොලර් එකක් නෑ. සේරම ඉවරයි.

    එක්කො මුන්ට කරලම තේරුම් ගන්න දීලා අ‍ාතල් එකේ හිටියා නම් වැඩිය හොඳයි තමයි. ටික දවසක් ගිහින් උන්ම පිළිගනියි අර ටෙන්ඩර් දාල හාල් මිල පහළ දාන්ඩ හැදුවා වගේ බදු වැඩි කරාම නොගෙවා ඉන්ඩ ක්‍රම තියෙනවා කියල අපි හිතුවෙ නෑ කියල. 🤦🤦

    පිස්සු පීකුදු පාංකඩ පොන්න හැත්තක්. කාබනික පොහොර ගහල රට සුඛිත මුදිත වෙනකල් බලන් හිටපු ගෝටා වගේම තමයි. යථාර්ථය හිතන් නෑ, variable දෙකක් තියෙන සමීකරණයක් බලලා idealist හීන ලෝකවල ඉඳන් පුක් ගහන්ඩ ගිහින් හැබෑ ලෝකෙ හුකා ගන්නවා අ‍ැට්ටම්බෙන් යන්ඩම.

    අ‍ායෙත් වටයකින් inflation අ‍ැවිත් හැම හුත්තම හිඟ වෙලා, ගණන් ගිහින් හැමනිලාම ඉගෙන ගමුකො. හැබැයි මේ පාර නම් අත අරින්ඩ එපා මුන්ව. අල්ලල පාරෙ පෝලිමට කණුවල ගැට ගහල රෙද්ද උස්සලා මහ ජනතාවට මෝල් ගස් අරන් වරෙන් කියල තමයි ඉවරයක් කරන්න ඕන.

    මුන්ට කතිර ගහන හුත්තිගෙ පුතාලටත් තේරෙන්නෙ අන්න එදාට තමයි.

    https://elakiri.com/threads/සේරම-පැති-හිතල-බැලුවොත්-15-දාලා-එ‍්ක-enforce-කරගන්න-බැරි-වෙන-එක-සේරටම-වඩා-අජූතයි-නේද-බං-ගඟට-ඉණි-කපලා-පොරෝ-මිටෙන්-පුකෙත්-අ‍ැර-ගත්තා-වගේ-🤣🤣.2200442/

    මෙහෙම හිතපන්කො.

    Case 1 : Ideal situation එක තමයි 15% බයිලාව අයින් කරනවා / කල් දානවා සදහටම. එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. රජය තමන්ට එන push back එක තේරුම් අරගෙන ගොන් අ‍ාතල් එක නවත්තලා දා ගන්නවා. 👌👌

    Case 2 : මොකක් හරි පට්ට mechanism එකක් හොයාගෙන ගෙවන්ඩ තියෙන උන්ගෙන් අ‍ැත්තටම 15% ක් ගන්න සමත් වෙනවා. 100% ම වෙයි කියන්න බෑනෙ, අඩුම 80-85% වත් හැබැයි ඔය ගැසට් නීතිය අනුව 15% ක් ගෙවන්න නියමිත වෙන ගාණ ගෙවන තැනට පත් කරනවා.

    ලොකු push back එකක් අ‍ාවත් අඩුම තරමෙ අපිට හිතන්න පුළුවන්නෙ රජයෙ අ‍ාදායම සුපිරියට වැඩි වෙලා, රටේ පොදු සේවා දියුණු වෙලා, කුටුම්භ අ‍ාර්ථිකය යහපත් වෙයි කියලා.

    Case 3 : අනුර පොන්නයා වැඩේ අත හරින්නෙ හෝ කල් දාන්නෙත් නෑ. ව්වේචන අ‍ාවට කාගෙන ඉන්නවා. හැබැයි කටින් බතල හිටෙව්වට උන්ගෙ ඉන්න හාල් ටෙන්ඩර් එකක්වත් ලියා ගන්ඩ බැරි පොන්නයො ටික දන්න අහවල් ලබ්බක් නෑ. කීයටවත් ඔය කියන tax එක enforce කරගන්න වෙන් නෑ.

    හැමෝම එක එක ජිල්මාට් දාල කොළේ වහල සල්ලි ගන්නවා. රටට එන ඩොලර් වැඩි හරියක් පිටරටවල ඉතිරි වෙනවා. තව උන් රට යනවා. නැත්තම් වෙන අහුමුළු හොයා ගන්නවා. අ‍ැත්තටම බැලුවාම ගෙවන්න තියෙන උන්ගෙන් 10% - 20% වත් ගෙවන් නෑ.

    ඔය Cases තුනම හොඳට හිතල බලහන්කො බං. වෙන්ඩ වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ 3 නේද? එහෙම වුණොත් එ‍්ක නේද worse case scenario එක වෙන්නෙත්?? 🤦

    අ‍ැයි රජයට හම්බෙන පකේ අ‍ාදායමකුත් නෑ, හැබැයි අනිත් පැත්තෙන් ඩොලර් ටික හිර වෙනවා. අ‍ායෙත් උණ්ඩියල් හැමනෙන්ඩ ගන්නවා.

    එ‍්කෙන් කෙළවෙනවා විතරක් නෙවෙයිනෙ. බදු ගහල ගන්න හැදුවා කියල හම්බෙන රෙද්දක් නැති නිසා එ‍්කෙන් පොදු සේවාවල අමුතු වෙනසක් කරන්නත් බෑ. පඩි වැඩි කරන්න පුළුවන් හැබැයි credible exchange rate එකක් තියාගෙන යන්න නම් එක්කො සංචිත වාශ්ප කරන්න වෙනවා, නැත්තම් සල්ලි අච්චු ගහල පඩි ගෙවලා තව වටේකින් උද්ධමනයක් යවන්න වෙනවා.

    එහෙම බැලුවාම මේ හුත්තිගෙ පුතාලා කරන්න හදන්නෙ එළොවටත් නැති මෙළොවටත් නැති පොන්න වැඩක් නේද බං? ගඟට ඉණි කපලා පොරෝ මිටෙන් පුකෙත් අ‍ැර ගත්තා වගේ වැඩක්නෙ ඕයි මේක.

    හා නැද්ද? 🙄
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හුත්තෝ, ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවන එක නෙවෙයි ගෙවන කිසිම එකෙක් ඉතිරි වෙන් නැති එක. සේරටම කලින් සිංහල තේරුම් ගනින්. Tax එක ගැහුවා කියල ඕක වදින බලු බල්ලෙක්ටව‍ත් ගාණක් නෑ තමයි. මොකද උන් ඕක ගෙව ගෙව ඉන් නෑ, ලස්සනට ජිල්මාට් දාලා කැපෙනවා. වැඩේ කියන්නෙ උන් ටික කැපෙන්න ගත්තාම රටට හම්බෙන පකේ ඩොලර් එකක් නෑ. සේරම ඉවරයි.

    එක්කො මුන්ට කරලම තේරුම් ගන්න දීලා අ‍ාතල් එකේ හිටියා නම් වැඩිය හොඳයි තමයි. ටික දවසක් ගිහින් උන්ම පිළිගනියි අර ටෙන්ඩර් දාල හාල් මිල පහළ දාන්ඩ හැදුවා වගේ බදු වැඩි කරාම නොගෙවා ඉන්ඩ ක්‍රම තියෙනවා කියල අපි හිතුවෙ නෑ කියල. 🤦🤦

    පිස්සු පීකුදු පාංකඩ පොන්න හැත්තක්. කාබනික පොහොර ගහල රට සුඛිත මුදිත වෙනකල් බලන් හිටපු ගෝටා වගේම තමයි. යථාර්ථය හිතන් නෑ, variable දෙකක් තියෙන සමීකරණයක් බලලා idealist හීන ලෝකවල ඉඳන් පුක් ගහන්ඩ ගිහින් හැබෑ ලෝකෙ හුකා ගන්නවා අ‍ැට්ටම්බෙන් යන්ඩම.

    අ‍ායෙත් වටයකින් inflation අ‍ැවිත් හැම හුත්තම හිඟ වෙලා, ගණන් ගිහින් හැමනිලාම ඉගෙන ගමුකො. හැබැයි මේ පාර නම් අත අරින්ඩ එපා මුන්ව. අල්ලල පාරෙ පෝලිමට කණුවල ගැට ගහල රෙද්ද උස්සලා මහ ජනතාවට මෝල් ගස් අරන් වරෙන් කියල තමයි ඉවරයක් කරන්න ඕන.

    මුන්ට කතිර ගහන හුත්තිගෙ පුතාලටත් තේරෙන්නෙ අන්න එදාට තමයි.

    https://elakiri.com/threads/සේරම-පැති-හිතල-බැලුවොත්-15-දාලා-එ‍්ක-enforce-කරගන්න-බැරි-වෙන-එක-සේරටම-වඩා-අජූතයි-නේද-බං-ගඟට-ඉණි-කපලා-පොරෝ-මිටෙන්-පුකෙත්-අ‍ැර-ගත්තා-වගේ-🤣🤣.2200442/
    උඹ කලබල වෙන්න එපා.. නුවර එලියේ ලැයිං වල ඉඳන් බිස්නස් කරන උන්ට දුෂ්කර පලාත් සහනතා ස්කීම් එක යටතේ ලපයා ටැක්ස් ගහන්නේ නැහැලු!
    උඹ දුස්කර පලාතක නිසා HNDE එකටත් අඩු ලකුනු වලින් ගියා, දැන් මේ ටැක්ස් බ්‍රේක් එක! අනේ ඉතිං DEI බුදු වේවා!

    giphy.gif
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඔබතුමා රජයේ සේවකයෙක්ද?නැත්නම් පවුලේ අය??
    උඹට කෝටි ගනන් හම්බවෙනකොට කොහොමත් ගානක් නෑ. ඒත් හෙන කට්ටක් කාගෙන, කාගෙන්වත් කිසි උදව්වක්වත් නැතුව, කෙල උනාම බල්ලෙක්වත් බලන්නෙ නෑ කියලා දැනගෙන ඒ රිස්ක් එක අරන් සල්ලි හම්බ කරන එකාට 1%ත් ලොකු දෙයක්.

    මම මෙතන දැකලා තියෙනවා අනන්තවත් ත්‍රෙඩ් වැටෙනවා freelance උන්ගෙන් "මචන් මේක කරන විදිය කියපන්, මේක මට කරගන්න බෑ මචන්, කොහොමද මචන් බිස්නස් හොයාගන්නෙ, කවුරුත් මට ඕඩර්ස් දෙන්නෙ නෑ" වගේ ඒවා දාල. ඔය වගේ හරක්ගෙ ඒවට හුරේ දාන එවුන්ට ඒවා පෙන්නෙ නැතුව ඇති.

    මහන්සිවෙලා හම්බ කරනකන් එක බල්ලෙක්ටවත් සල්ලි වල අගය තේරෙන්නෙ නෑ. මම කියන්නෙ private උන්ට 36% වෙනකන් ටැක්ස් ගහන ඒකත් වැරදි කියලා.

    apo ne, magenuth oka kepenawa. Tax unath kauda kemathi pin padi karayo maintain karanna ban.
    gewana Tax ekata value ekak denna nam anduwa dena ganna one rate infra develop karanna, adu gane stripe/paypal support enable kara ganna wath try ekak dena eka.

    හුත්තෝ, ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවන එක නෙවෙයි ගෙවන කිසිම එකෙක් ඉතිරි වෙන් නැති එක. සේරටම කලින් සිංහල තේරුම් ගනින්. Tax එක ගැහුවා කියල ඕක වදින බලු බල්ලෙක්ටව‍ත් ගාණක් නෑ තමයි. මොකද උන් ඕක ගෙව ගෙව ඉන් නෑ, ලස්සනට ජිල්මාට් දාලා කැපෙනවා. වැඩේ කියන්නෙ උන් ටික කැපෙන්න ගත්තාම රටට හම්බෙන පකේ ඩොලර් එකක් නෑ. සේරම ඉවරයි.

    එක්කො මුන්ට කරලම තේරුම් ගන්න දීලා අ‍ාතල් එකේ හිටියා නම් වැඩිය හොඳයි තමයි. ටික දවසක් ගිහින් උන්ම පිළිගනියි අර ටෙන්ඩර් දාල හාල් මිල පහළ දාන්ඩ හැදුවා වගේ බදු වැඩි කරාම නොගෙවා ඉන්ඩ ක්‍රම තියෙනවා කියල අපි හිතුවෙ නෑ කියල. 🤦🤦

    පිස්සු පීකුදු පාංකඩ පොන්න හැත්තක්. කාබනික පොහොර ගහල රට සුඛිත මුදිත වෙනකල් බලන් හිටපු ගෝටා වගේම තමයි. යථාර්ථය හිතන් නෑ, idealist හීන ලෝකවල ඉඳන් පුක් ගහන්ඩ ගිහින් හුකා ගන්නවා අ‍ැට්ටම්බෙන් යන්ඩම.
    ara Japane Yen billion 10 hamba una nam mewa monawath wenne ne huttto. 😂 😂
     
    • Haha
    Reactions: ewijesekara

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    And the new 15% tax is nothing.

    Don't forget you're arguing for a FEW VERY high end people.

    ඕනවටා කඩේ ගියාවත්ද....

    15% ටැක්ස් වදින්නේ 300K ගත්තම..... මෙයා හිතන් ඉන්නේ 300K හොයන එක හයි එන්ඩ් වැඩක් කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    And the new 15% tax is nothing.

    Don't forget you're arguing for a FEW VERY high end people.

    ඕනවටා කඩේ ගියාවත්ද....

    15% ටැක්ස් වදින්නේ 300K ගත්තම..... මෙයා හිතන් ඉන්නේ 300K හොයන එක හයි එන්ඩ් වැඩක් කියලා
    ඔය ගොන් හුත්තිගෙ පුතා කොහොමත් out of touch. කලිසම ගලවල ගෝටට පුක දීලා පාඩමක් ඉගෙනගෙන නෑ. ඇඟපුරා මොලේ, ඒත් ගෝටා වගේ එකෙක් පස්සෙ හිටපු උන් අඳුනගන්න බැරි උනා ඌට.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,362
    113
    ඔය ගොන් හුත්තිගෙ පුතා කොහොමත් out of touch. කලිසම ගලවල ගෝටට පුක දීලා පාඩමක් ඉගෙනගෙන නෑ. ඇඟපුරා මොලේ, ඒත් ගෝටා වගේ එකෙක් පස්සෙ හිටපු උන් අඳුනගන්න බැරි උනා ඌට.
    :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    2022 ලංකාවේ ඇති තරම් රුපියල් තිබ්බ බන් සේප්පු පුරවල .
    හැබැයි කට්ටිය පෝලිම් වල හිටිය . 🥱

    එකෙක් මම දැක්කා කියනව රුපියල් දීලා ඩොලර් ගන්නත් පුළුවන් කියලා.. කාට දීලද දන්නේ නෑ.. පෝලිම් කාලේ දීලා ගන්න තිබ්බේ හෙන ගොඩක් තියන එකේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සංජීව කොම්පැනිය විකුණල හම්බ උණු ගාන lkr කරලද 🙈

    මේ නාකි හු*න්නලා සේරම හම්බකරගෙන විකුණලත් ඉවර වෙලා දැන් එනවා අනිත් උන්ගේ ඉන්කම් එකට උපදෙස් දෙන්න.😆

    රිටයර් උනා නම් බණක් භාවනාවක් කරගෙන ඉන්නේ නැතුව අපිට පව් දෙනවා.

    දේශපාලනය කරන්න එන නාකි පරයො සේරම එකයි. 🤬
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ නාකියා දැන් කීයක් ටැක්ස් ගෙවන ගමන්ද අනිත් උන්ගේ පොකට් එකට කෙලින්න එන්නේ?

    රිටයර් උනා නම් අර සිරි සදහම් ආශ්‍රමය පැත්තට හරි බෝන් එගේන් පල්ලියක් පැත්තට හරි හේත්තු උනා නම් මොකද 😆
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    And the new 15% tax is nothing.

    Don't forget you're arguing for a FEW VERY high end people.

    ඕනවටා කඩේ ගියාවත්ද....

    15% ටැක්ස් වදින්නේ 300K ගත්තම..... මෙයා හිතන් ඉන්නේ 300K හොයන එක හයි එන්ඩ් වැඩක් කියලා

    කියන වචනාර්ථය ගත්තොත් එ‍් කියන කතාව හරි බං. 300k හොයන එකයි high end වචනෙයි ගැළපෙන් නෑ කියල හිතෙන්න පුළුවන්. හැබැයි රටේ income percentage එක බැලුවොත් 300k තියෙන්නෙ 2% වගේ level එකේ. අ‍ැත්ත එ‍්කයි. අපි අඳුරන අය හැමෝම එ‍් ගණන් හම්බ කරනවා කියල හිතුවට අ‍ැත්තටම රටේ 60% කට වඩා දෙනෙක්ගෙ income එක දැනටත් ලක්ෂෙට අඩුයි. ඉතින් 300k කියන්නෙ රටේ හැටියට අනිවාර්යයෙන්ම high end තමයි.

    අවුල තියෙන්නෙ එ‍්ක නෙවෙයි, idealist විදිහට එයාල වෙනුවෙන් කතා කරනවා කියල හිතුවට අ‍ැත්‍තටම ඕකෙන් වෙන්නෙ ඔය ගාණට tax වදින එකෙක්වත් එ‍්ක ගෙවන් නැතිව හතර මහ ජිල්මාට් දාල බේරෙන එක. කීයටවත් ඔය ගාණ භාර අරන් ගෙවන උන් නම් ඉන් නෑ 10% වත්, එ‍්ක ෂුවර්.

    ඉතින් එ‍් income එක එයි කියල ගාණ හදාගෙන මේ වගේ මැටි තීරණ ගන්න එකේ තමයි ලොකුම අවුල තියෙන්නෙ. එ‍්ක එන් නෑ විතරක් නෙවෙයි, තඩි ඩොලර් හිඟයක් අනිවා එනවා ඕක නිසා.