15 පුතා 26 කතට බන්දන්න ‍පොලීසියෙන් ඉල්ලයි

Nohim Ys

Well-known member
  • දෙන්නම මුස්ලිම් නම් මේක නිත්‍යානූකූලයි, දැක්කද ලංකාවේ තියෙන නීති වල හැටි.
    ලංකාවේ මුස්ලිම් විවාහ වලට වයසක් නෑ, අවුරුදු 12 කට අඩු කෙල්ලෙක් එක්ක වුනත් විවාහ වෙන්න පුලුවන් ක්වාසි වරයාගේ අවසරය තියෙනවා නම්, මුස්ලිම් නොවෙන එකෙක්ට නම් අවුරුදු 18 වෙනකම් ඉන්න වෙනවා
    නීතිය නම් හැම එකාටම පොදු වෙන්න ඕනේ.


    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1847&task=info&lang=si&Itemid=
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=si

    :dull::dull::dull::dull::dull::dull::baffled::baffled::baffled: