බලන්න ආසාවේ ගිය උන් තමා දැන් පොලිමට ඇතුලට යන්නේ උබටත් යන්න හිතිලද ?Underage සිද්ධි වලට පැටලුනා කියන්නෙ සාපයක් තමයි. මට ඔය කෙල්ලව දකින්න ආසයි මෙච්චර හැම එකාම 20000-30000 දීලා ගන්න තරන් විශේෂත්වෙ මොකක්ද බලන්න.

BUMP
Puberty එක පහුවෙච්ච කෙල්ලෙක්ට ආස හිතෙන එකත් pedophile වෙනවද බන්?Pedophilia wenama deyak.
Loku ganu wage hoya ganna naha pedo lata lamayi. AwasatawA awama un one ganak gewanawa.
ඕක විතරයි එකම මග. හිතා මතා වයස හැංගීම කරල තියෙනව නම් නිදහස් වෙන්න පුළුවන්.මම හිතන්නේ නෑ ඒ වුනාට ඇඩ් එකේ තිබුනේ 19යි කියන එකෙන බේරෙන්න පුලුවන් වෙයි කියලා
තව මගක් තියෙනවා.. අර ප්‍රදේශීය සබා මන්ත්‍රී වගේ ලින්ගිකව අප්‍රාණිකයි කිව්වම..ඔය එකකින්වත් බේරෙන්න අමාරුයි.. ළමා අපචාර කියන එකේදී ළමයාගේ කෑමෑත්තවත්, වයස හෑන්ගුවා කියන එකවත් අදාල වෙන්නේ නෑ.. නෑත්නම් ළමා අපචාර වලදී හෑම එකාටම කියන්න පුලුවන් ළමයෙක් කියලා නොදෑන කලේ කියලා..ඕක විතරයි එකම මග. හිතා මතා වයස හැංගීම කරල තියෙනව නම් නිදහස් වෙන්න පුළුවන්.
මන් හිතන්නේ ඩොකා අමසින්amazsin innawada danne ne????????
අනිවාර්යයෙන් බන්...බේරෙන්න බෑ බන්.. ළමා අපචාර ගොඩ දාගන්න නම් ඉහලින්ම සහයක් එන්න ඕනේ.. මේ වෙලාවේ ඒකත් නෑ වගේ. නෑත්නම් ඔච්චර ඉක්මනට අල්ලන්නේ නෑ.. මීට කලිනුත් ඔය වගේ සීන් ගිහින් ඈති ඒත් කවදාවත් ලීක් වුනේ නෑ මෙහෙම.. පොලිසියට අල්ලන්න ලෑබුනේ නෑනේ මෙහෙම එකක් මීට කලින්. ලන්කාව ළමයින්ට අනාරක්ෂිත රටක් කියලා හොදටම පෑහෑදිලි වෙනවා මේ වගේ සීන් වලින්. මතකනේ විද්‍යා ළමයාගේ නඩුව ගිය හෑටි.. දෑන් ඕකට අදාල රජයේ සේවකයන්ගේ නම් රස්සා අත් හිටවලා තියෙන්නේ.. ප්‍රයිවට් එවුන්ට නම් කොහොමත් බඩු.. මම වෑඩ කරන්නේ යුරෝපියන් සමාගමක.. නිකන් හරි අපේ ලෑප්ටොප් එකක ලමා අසෑබි දර්ශන තිබ්බොත් එවලේම ගෙදර යවනවා.. කතා කරන්නවත් බෑ. එහෙමයි සමාගමේ නීතිය. ළමයින් කියන්නේ අසරණ කොටසක්. ඕනම රටක, ආයතනයක වගකීම තමා ළමයින්ගේ ආරක්ෂාව.. ළමයින්ට අතවර කරනවා කියන්නේ සක්කිලි වෑඩක්.. මිනිස්සුන්ට හෑගීම් එන්න පුලුවන් ඒ වුනාට මොළයක් තියෙන්නේ කල්පනා කරන්න.
එහෙම බෑ බන්.අඩු වයසින් ලමයෙක් නිසා අනිවාර්යයෙන්ම ලමයාව රවට්ටලා වයස දැම්මා කියලා තමයි උසාවියේ ඕක ගනන් ගන්නේ...ඒකෙන් නන් බේරෙන්න බෑ..ඕක විතරයි එකම මග. හිතා මතා වයස හැංගීම කරල තියෙනව නම් නිදහස් වෙන්න පුළුවන්.
https://www.criminaldefenselawyer.c...-convicted-statutory-rape-if-my-partner-told-අනිවාර්යයෙන් බන්...
එහෙම බෑ බන්.අඩු වයසින් ලමයෙක් නිසා අනිවාර්යයෙන්ම ලමයාව රවට්ටලා වයස දැම්මා කියලා තමයි උසාවියේ ඕක ගනන් ගන්නේ...ඒකෙන් නන් බේරෙන්න බෑ..
the victim's physical appearance, andhttps://www.criminaldefenselawyer.c...-convicted-statutory-rape-if-my-partner-told-
Reasonable Belief
If a mistake-of-age defense is allowed, a defendant needs to prove the mistake was reasonable. Facts or circumstances a defendant might use to establish proof of reasonable belief include:
any statements or misrepresentations concerning age made by the victim to the defendant or others
the defendant's efforts to verify the victim's age
the circumstances of the defendant and victim's acquaintance
the victim's physical appearance, and
other people's beliefs as to the victim's age.
අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පිරයන්ත ලියනගේ මහතා අද (11) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.
මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප‍්‍රදේශයේ දී අද (11) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.

What happened to this?අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පිරයන්ත ලියනගේ මහතා අද (11) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.
මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප‍්‍රදේශයේ දී අද (11) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.
What happened to this?
------ Post added on Mar 11, 2022 at 1:54 AM