තියෙන සාක්ශි මෙතන දාන්න උබ හිතුවද මමත් උන වගේම මැටිදෙයක් වෙලා තියෙනව නන් සාක්ෂි එක්කම දාපන් වෙන වෙන තරහවල් පිට කරගන්නෙ නැතුව
හිතලු කියන්නෙ සාක්ෂි නෙවෙයි නෙ.තියෙන සාක්ශි මෙතන දාන්න උබ හිතුවද මමත් උන වගේම මැටි
මෝලෙක් කියලා?
උඹ ඈඩ් එක දෑක්කද? මහේස්ත්‍රාත් නම් කිව්වේ බලපු ගමන් අඩු වයස් ළමයෙක් කියලා පේනවා කියලා.. අනික තමා පොඩි ළමයින්ව හොයන සෙට් ඉන්නවා.. මුන් එහෙම සෙට් එකක් වෙන්න පුලුවන්.. කොහේ හරි පොඩි ළමයෙක් ඉන්නවා කියලා දෑන ගත්තම මුන් අතර ඉක්මනට නිව්ස් එක යනවා.. ඔය එහෙම එවුන් සෙට් එකක් අහු වුනාමනේ.. උඹ නම් කියයි මුන් වෑරදී නෑ කියලා.. ඒ වුනාට මුන්ට නීතීයෙන් ගෑලවෙන්න බෑ. ඒ මොක වුනත් අවුරුදු 16 ට අඩු ළමයෙක්ව අදුනගන්න බෑරි වෙන්න විදිහක් නෑ..මහේස්ත්‍රාත්ට පුලුවන් වුනා නම් දෑකපු ගමන් අඩු වයස් ළමයෙක් කියන්න මොකද දොස්තර කෙනෙක්ට බෑරි වෙන්නේ. මුන් දෑන දෑනම වෑඩේ කරපු එවුන්. දෑන් එනවා බබ්බු වෙන්නඅර ඩොකා සැරයක් ගිහින් ගඳයි කියල ආපහු ආව කියනව දැක්ක නඩුවෙදි
ඕක Advertisement දාල තියෙන්නෙ age 19 එකක් කියලා ගියපු උන්ට වරදක් කියන්න බෑ
ඔව් ඉතින් 19 age එකක් බලාපොරොත්තුවෙන් ඇවිත් ඕඩර් කරපු එක බලපුවම ඒක 16 ක් වගේ පේනවනම් ආපු එකා ආපහු යයි කියල හිතන්නෙ නෑ උන් ඒව හොයාගෙන එන්නෙ සුරතල් කොරන්න නෙමෙයිනෙඋඹ ඈඩ් එක දෑක්කද? මහේස්ත්‍රාත් නම් කිව්වේ බලපු ගමන් අඩු වයස් ළමයෙක් කියලා පේනවා කියලා.. අනික තමා පොඩි ළමයින්ව හොයන සෙට් ඉන්නවා.. මුන් එහෙම සෙට් එකක් වෙන්න පුලුවන්.. කොහේ හරි පොඩි ළමයෙක් ඉන්නවා කියලා දෑන ගත්තම මුන් අතර ඉක්මනට නිව්ස් එක යනවා.. ඔය එහෙම එවුන් සෙට් එකක් අහු වුනාමනේ.. උඹ නම් කියයි මුන් වෑරදී නෑ කියලා.. ඒ වුනාට මුන්ට නීතීයෙන් ගෑලවෙන්න බෑ. ඒ මොක වුනත් අවුරුදු 16 ට අඩු ළමයෙක්ව අදුනගන්න බෑරි වෙන්න විදිහක් නෑ..මහේස්ත්‍රාත්ට පුලුවන් වුනා නම් දෑකපු ගමන් අඩු වයස් ළමයෙක් කියන්න මොකද දොස්තර කෙනෙක්ට බෑරි වෙන්නේ. මුන් දෑන දෑනම වෑඩේ කරපු එවුන්. දෑන් එනවා බබ්බු වෙන්න
බේරෙන්න බෑ බන්.. ළමා අපචාර ගොඩ දාගන්න නම් ඉහලින්ම සහයක් එන්න ඕනේ.. මේ වෙලාවේ ඒකත් නෑ වගේ. නෑත්නම් ඔච්චර ඉක්මනට අල්ලන්නේ නෑ.. මීට කලිනුත් ඔය වගේ සීන් ගිහින් ඈති ඒත් කවදාවත් ලීක් වුනේ නෑ මෙහෙම.. පොලිසියට අල්ලන්න ලෑබුනේ නෑනේ මෙහෙම එකක් මීට කලින්. ලන්කාව ළමයින්ට අනාරක්ෂිත රටක් කියලා හොදටම පෑහෑදිලි වෙනවා මේ වගේ සීන් වලින්. මතකනේ විද්‍යා ළමයාගේ නඩුව ගිය හෑටි.. දෑන් ඕකට අදාල රජයේ සේවකයන්ගේ නම් රස්සා අත් හිටවලා තියෙන්නේ.. ප්‍රයිවට් එවුන්ට නම් කොහොමත් බඩු.. මම වෑඩ කරන්නේ යුරෝපියන් සමාගමක.. නිකන් හරි අපේ ලෑප්ටොප් එකක ලමා අසෑබි දර්ශන තිබ්බොත් එවලේම ගෙදර යවනවා.. කතා කරන්නවත් බෑ. එහෙමයි සමාගමේ නීතිය. ළමයින් කියන්නේ අසරණ කොටසක්. ඕනම රටක, ආයතනයක වගකීම තමා ළමයින්ගේ ආරක්ෂාව.. ළමයින්ට අතවර කරනවා කියන්නේ සක්කිලි වෑඩක්.. මිනිස්සුන්ට හෑගීම් එන්න පුලුවන් ඒ වුනාට මොළයක් තියෙන්නේ කල්පනා කරන්න.මම හිතන්නේ නෑ ඒ වුනාට ඇඩ් එකේ තිබුනේ 19යි කියන එකෙන බේරෙන්න පුලුවන් වෙයි කියලා
ලන්කාවම චොර වෙලා තියෙන්නේ https://elakiri.com/threads/ජායාරූප-ගත්-දොස්තර-අත්-අඩන්ගුවට.1998511/මුන් වගේ තව අසහන කාරයෝ තව කියක් මේවගේ හැංගිලා ඇතිද?
අපරාධ කරලා මරලත් දාල තව සුද්ද වෙන හදන එවුන් කොච්චර හිටියද අර සේයා වගේ
මෙන්න මේ වල් පරයා.. සිවුරුකාර ගණ ගෙඩියත් ඉන්නවා කියනවා ලිස්ට් එකේ උඩින්ම… අහ්න්න එපා දන්නේ කොහොමද කියලා… (රහස්)
වේසියෙක්, වේස බඩුවක් වෙන්නේ අවුරුදු 18 පෑනපු කෙනෙක්නේ.. අවුරුදු 16 ට අඩු කෙනෙක් වෙනත් කෙනෙක් විසින් ඩීල් කරන එක වෙනම කතාවක්. ඒ හින්දා තමා මේ සිද්ධිය මෙච්චර දුර යන්නේ.. වේස බඩුවකට ඈරියත් පුප පෑලුවත් කටට දුන්නත් පොලිසිය එලවන්නේ නෑ ඔහොම.Wesa baduwakata salli deela gehuwa kiyala, ai ban minissunwa arrest karanne? oya wesiyo salli ona nisane owa karanne. ape paththeth innawa wesiyek polimak danna one, katata deeela
මොංගොලයා හැමදාම කලේ ආන්ඩුවට මඩ ගහලා, බුදුධහමට අපහාස කරලා, භික්ෂූන්වහන්සේලාට අපහාස කරපු එක. ඔය කැරියා බාලාපචාර කරපු උන්ටත් වඩා තිරිසනෙක්. මේ සැරේ හරි ඕකාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා.“අවුරුදු 15 දැරිය හා කොටුවේ පොඩි නම සම්බන්ධ පුවතේ ඇත්ත හෙළිවෙයි” – කොටුවේ හාමුදුරුවෝ මේ දැන් CID ඉදිරිපිට උද්ගොෂණයේ…
කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස කවුරුත් හඳුනන අත්තරගම ප්‍රඥාලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සබන්ධයෙන් පළකර ඇති ප්‍රවෘතියකට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලැබෙමින් ඇති අතර මේ සම්බන්ධව NoizeTV අප කල සොයා බැලීමකදී ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුනා.
එංගලන්තයේ සිට ක්‍රියාත්මක ලංකා ඊ නිවුස් දිගින් දිගටම රජය හා රජයට සාහය දෙන කණ්ඩායම් විවේචනය කරමින් මඩ පුවත් පතුරන වෙබ් අඩවියක් වන අතර සඳරුවන් සේනාධීර නමැත්තකු විසින් ක්‍රියාත්මක කරන මෙම අවෙබ් අඩවිය මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් මෙරට සිට මෙහෙයවනු ලබයි. ඒ අනුව රජයට පක්ෂපාති මතයක් දරන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම මේ හා සම්බන්ධ කරමින් පුවතක් ගොතා ඇති අතර එම වෙබ් අඩවියේ පලකරන අනෙකුත් පුවත් සේම මෙම පුවතද කිසිදු සත්‍යතාවයක් නොමැති මඩ ප්‍රවෘතියක් බවට මේ වනවිට හෙළිවී තිබේ.
කෙසේ වෙතත් අද දිනයේ කොටුවේ පොඩි හාමුදුරුවන් කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉදිරිපිට මේ සම්බන්ධව තමන් වරදක් කොට ඇතිනම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවයක් පැවැත්වීමට සුදානම් බවටත් කරුණු අනාවරණය වුනා. එමෙන්ම අදාළ දැරිය අපහරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ ජනාධිපති නියෝගයෙන් නවතා ඇති බවට අදාළ පුවත වාර්තා කොට ඇති අතර ඒ සම්බන්ධව අප කල සොයා බැලීමකදී පොලිසියේ ඉහල නිලධාරියකු කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ දිගටම සිදුවන අතර ඒවාගේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
මේ අනුව ලංකා ඊ නිවුස් දිගින් දිගටම භික්ෂුන් වහන්සේලාට පහර ගසමින් මංගලලාගේ කල්ලතෝනි නිරාගමික මත වෙනුවෙන් පෙනී සිටිමින් කරනා ජඩ මාධ්‍ය මෙහෙයුමේම කොටසක් ලෙස මේ අසත්‍ය පුවත් පලකිරීමද දැක්විය හැකිය.
source - https://noizetv.lk/archives/26734/