මං හිතන්නේ ඔය ඔක්කොගේම අදහස එකයි..අතවරය කියන්නේ කරදරය.
kauruhari kiyal dennako therena bashawen
1.Athawaraya
2.apayojanaya
3.dushanaya
4.kelesima
Ube ammagen ahaganin
kauruhari kiyal dennako therena bashawen
1.Athawaraya
2.apayojanaya
3.dushanaya
4.kelesima
ඔයිටත් වඩා හොඳයිනේ බන් වෙච්චි දේ පොඩ්ඩක් විස්තර ඇතුව දැම්මනම් , එතකොට කියවන එවුන්ටත් පොඩි කික් එකක් එනවනේ .පැටියා;16407785 said:අතවරය සහ අපයෝජනය කියන්නෙ දෙකක්. මේ නිවුස් දාන පත්තර කාරයන්ටත් මන්ද කුලප්පු වෙලාද කොහෙද?
මට හිතෙන්නෙ මේ අම්මා ළමයාට පහර දීලා (අතින් හෝ මොකක් හරි ආයුධයකින්) අතරමං කරලා ඇවිත් කියලා.
ලංකාවේ මෝඩයංගේ භාෂා දැනුම.
අතවරය = අත භාවිතයෙන් පහර දීම

ඔයිටත් වඩා හොඳයිනේ බන් වෙච්චි දේ පොඩ්ඩක් විස්තර ඇතුව දැම්මනම් , එතකොට කියවන එවුන්ටත් පොඩි කික් එකක් එනවනේ .![]()
