15% Tax increase in Government Service Charges

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පාස්පෝට්, තැපැල් ඇතුළු රජයේ විවිධ සේවා ගාස්තු ඉහළට

    sri-lanka-passport.jpg


    මෙවර අයවැය යෝජනාවලට අනුව ගමන් බලපත්‍ර ගාස්තු ජාතික හැඳුනුම්පත් ගාස්තු ඇතුළු විවිධ සේවාවන් ලබාදීමේදී අයකරන ගාස්තු කිහිපයක් සියයට 15 කින් ඉහළ නංවන බව මංගල සමරවිර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා තිබේ.

    විවිධ අමාත්‍යනාංශවලින් ලබා ගන්නා වාර්තා සඳහා අයකරන ගාස්තුව, වනජීවී ගාස්තුව, ප්‍රවාහන අංශවලට අයත් සේවාවන් සඳහා වන ගාස්තු, අධිකරණ සේවය ලබාගැනීමේදී වන ගාස්තු, තැපැල් ගාස්තු සහ සත්ව උද්‍යාන ගාස්තු මෙලෙස සියයට 15 කින් ඉහළ දැමෙන බව පැවසීය. එම ගාස්තු ඉහළ නැංවීම් ලබන ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක බවද ඔහු කීය. දුරකථන කුළුණු සඳහා ගාස්තුවක් අය කිරීමට මෙවර අය වැයෙන් යෝජනා කළද එම මුදල පාරිභෝගිකයා පිට නොපැනවන බවද එහිදී ඇමැතිවරයා පැවසීය. සෑම දුරකථන ඇමතුමක් සඳහා අයකරන ගාස්තුව රුපියල් දෙකකින් ඉහළ නැංවෙන බවට සිදුවන ප්‍රචාරයෙහි කිසිදු සත්‍යතාවක් නැතැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.


    Source : Gossiplankanews
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    බලපන් වෙනස.චන්දයක් ලං වෙනකොට මහින්ද හිටියනම් මේවා වැඩි කරයිද.


    නොදකින් ගොන් පොන්නය ,බොල පුත්තලම් බූරුවෝ , මොකා වැඩි කරත් කෙලවෙන්නේ සාමාන්‍ය ජනතාවට.තෝ වගේ හරකෙක්ව හැදුවට වැඩිය හොදයි යකෝ සරමේ පිහදාගත්තනම්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බලපන් වෙනස.චන්දයක් ලං වෙනකොට මහින්ද හිටියනම් මේවා වැඩි කරයිද.

    වෑඩක් නෑ කොහොමත් පරදින එකනේ.
    මහින්දයා ඒකාදිපතියා චන්ද තිබ්බා. හිටන් සරල ප්‍රජාතන්ත්‍රවාදියා නෝ චන්ද.
    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අවශයතාවත් දන්නේ නෑති සරල කටින් බතල හිටවන මයික් ටයිසන්