15% VAT on liquor, cigarettes!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Special Projects Minister Sarath Amunugama said today the government has decided to impose the 15 per cent VAT increase on liquor and cigarettes . He said VAT imposed on international air tickets would also be removed while the VAT on domestic air tickets would not be changed. Dr. Amunugama said this was decided at the Economic Committee meeting yesterday and that the proposals would be submitted to the Cabinet next Tuesday.

    image_1466061498-00cd1bb345.jpg


    (Chaturanga Pradeep) - See more at: http://www.dailymirror.lk/111030/-VAT-on-liquor-cigarettes#sthash.lB1CjPkv.dpuf
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බොන එකා 100% වැට් වැඩි කරත් බොනව...

    උගෙන් යැපෙන ගෙදර උන්ගෙ තමයි බඩට වදින්නෙ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    රු 10000ක් අතේ තියෙන එකාට. බෝතල් 5ක්ද බොන්න පුළුවන් ඌ 5ක්ම බොනවා. 10000න් ගන්න පුළුවන් එක බෝතලේද ඌ එකක් හරි බොනවා.

    වැට් ගහන්න ඕනේ මේවට. නැතුව දුප්පතාගේ වහානේටයි කිරිපිටි පැකට් එකටයි නෙවෙයි.

    කමක් නෑ ආණ්ඩු පෙරලෙයි. ඊලඟට එන ආණ්ඩුවෙ උන්ට රෙද්දක් ඇඳෙගෙන ඕවා ආයිත් අඩුකරන්න හිතෙන්නේ නෑ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඈයි මේ එක හුකන ආන්ඩුවක්වත් ඕක තහනම් කරන්නේ නෑත්තේ මතට තිතයි අරකයි මේකයි, අහස උසට බදුයි ගහන්නේ නෑතිව. ඕන කඩේකින් සිගරට් එකක් ගන්න පුලුවන් ඒත් ඒක බොන්න කෑලෑවකට රින්ගන්න ඕන. කිසිම තේරුමක් නෑනේ.
    මමත් අරක්කු සිගරට් බොනවා, හෑබෑයි මම කෑමතියි ඔය දෙකම තහනම් වෙනවානම් එතකොටවත් මේක නවතියි, ඒත් මුන් තහනම් කරන්නෙත් නෑ නිදහසේ පාවිච්චි කරන්න දෙන්නේත් නෑ, ඒත් ගනන් නම් වෑඩි කරනවා අනිත් හෑමදේටම වඩා.. පුදුම සක්කිලි නීතියක්නේ යකෝ මේක.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,682
    2
    115,563
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බොන එකා 100% වැට් වැඩි කරත් බොනව...

    උගෙන් යැපෙන ගෙදර උන්ගෙ තමයි බඩට වදින්නෙ...
    බොන එකා කොහොමත් බොනව ආණ්ඩුවට අදායම එන හොඳම ක්‍රමයක් තමා ඕක..හැලි අරක්කුත් අල්ලන නිසා සිංහලු අනාතයි.