150කට මරු කැදවූ ඉන්දුනීසියාවේ ගැටුම | More than 150 fans have reportedly died after a riot

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඔන්න බලපං කවදහරි ක්‍රිකට් වලත් අැෆ්ඝනිස්තානය world cup ෆයිනල් අැවිත් පැරදුනොත් ඔය වගේම 100-200ක් මැරන්නම බෝබ්බත් බඩේ බැඳන් පනින්නේ නැද්ද කියලා..🤣🤣
    :censored: මේකන්ම් සිරාම කතාව මචන්.. ලොවෙත් වෙන්න පුලුවන් සීන් එකක්... අමු සක්කිලි ෆෑන් බේස් එකක් ඉන්නෙ ඇෆ්ගන්නම්..
     
    • Like
    Reactions: weer 11