150කට මරු කැදවූ ඉන්දුනීසියාවේ ගැටුම | More than 150 fans have reportedly died after a riot

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 153ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
    නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී Arema කණ්ඩායම ගෝල 3-2 කින් පරාජයට පත්වීමෙන් පසු
    Arema සහ Persebaya Surabaya හි ආධාරකරුවන් අතර ගැටුම හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    Arema කණ්ඩායම පරාජය වීමෙන් පසු දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමඟ ගැටුම ආරම්භ වූ බව වාර්තා වනවා.
    තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන්.







     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගැටුමට වඩා කඳුළු ගෑස් වල සැරට මැරෙන්න ඇත්තෙ
    පොලිසියෙන් පන්නද්දි උන් අර වැටට නැගලා
    ඒත් එක්කම කදුලු ගෑස් ගහනකොට oxygen මදිවෙලා

    වැටේම එල්ලිලා තමයි හුගක් එවුන් මැරිලා තියෙන්නේ
    පලවෙනි tweet එකේ තියෙන්නේ dead bodies:baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ජය පරාජෙ එක විදිහට දරාගන්න පුරුදු වෙලා හිටියෙ නැතිවුණාම වෙන විපත්. 🙁😐😑
    Europe walath mehema tama ban. ekama scene eka unge stadium ehema exit ekka hondata hadala tiyenawa. Unge first respondersla hondata wada karanawa. Asia wala owa ne. So marena gaana wadi.
    යකෝ මම හිතුවේ ඉන්දුනීසියාවේ ඉන්නේ ටොලරන්ට් මිනිස්සු කියල.
    Thambi hukannala inna ona paththak gothrikai ban
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ඉන්දුනිසියාව අධි ජන ඝනත්වයක් නොහිත් නානාවරු කුකුලො වගේ ලමයි හදන රටක් . ඔය 150 කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ මටනම් . අනික සංයමක් නැති ජය පරාජය බාරගන්න බැරි යක්ක පුතුන් මැරිලම යන්න ඕනේ. හැබැයි එකක් චීනේ මේක බලලා පොඩ්ඩක් හිතට ගන්න ඕනේ ඉන්දුනිසියාවට ප්‍රහාරයක් එල්ල කරනවා කියන්නේ මරාගෙන මැරෙන්න ලැස්ති වෙන්න වෙයි කියල
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Thambi hukannala inna ona paththak gothrikai ban
    හම්බයෝ ඉන්න හැම රටම එහෙම නැහැ බං! ඕක අරාබි සංස්කෘතිය තියෙන රටවල ප්‍රශ්නයක්. කොටින්ම ලෝකේ ලොකුම බෞද්ධ විහාර සංකීර්-ණය තියෙන්නෙත් ඉන්දුනීසියාවේ. මුස්ලිම් ආක්‍රමණයට ලක් වෙච්ච සමහර රටවල වගේ ඒ සිද්ධස්ථාන විනාශ වුණේ නැහැ. උන් ඉස්ලාම් වලට කන්වර්-ට් වුණයි කියල උන්ගේ දේවවාදී ඇදහිලි සම්පූර්-ණයෙන්ම යටගියේ නැහැ. අදටත් ඒ විශ්වාස ඒ රටේ තියෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ රටෙත් football දියුණු වෙලා තිබුණා නම් මේක බයියො free රටක් වෙන්න තිබුණා.

    මෙලොව හසරක් දන්නේ නැති පොඩි දරුවොත් ඇති. ඒකයි දුක
    ------ Post added on Oct 2, 2022 at 2:46 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔන්න බලපං කවදහරි ක්‍රිකට් වලත් අැෆ්ඝනිස්තානය world cup ෆයිනල් අැවිත් පැරදුනොත් ඔය වගේම 100-200ක් මැරන්නම බෝබ්බත් බඩේ බැඳන් පනින්නේ නැද්ද කියලා..🤣🤣
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    100% 100 හම්බයෝ ඉන්නේ... ඉතින් අහන්නත් දෙයක්ද
    අතීතයේ දැවැන්ත බෞද්ධ රටක් ඉස්ලාම් අන්තවාදී ම්ලේච්චත්වයට ගොදුරු කරගත්තා
    අදටත් සමහර දැවැන්ත විහාර සංකීර්න තියනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    ඉන්දුනීසියාවේ පොලිසිය මහ චාටර් බන්..මම දැක්කා දවසක් උද්ගෝෂණය කරන උන්ව බෆල් එකකින් යට කරන් යනවා.මොන මෝඩයෝද ඔය වගේ පැක් වෙලා ඉන්න තැනකට කදුළු ගෑස් ගහන්නේ..මානව හිමිකම් බුදිද මන්දා
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,312
    3,922
    113
    මිනිස්සුන්ට මොකක් හරි මගුලකට දෙපැත්තට බෙදිල මරාගන්න තියනවනම් ඊට වඩා දෙයක් නෑ..