150 50ට අඩු කරලා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔන්න මිතුරනේ අපේ "ස" වෙඩින් වල 150 උපරිම සීමාව 50 දක්වා අඩු කරලාලු.. සවේන්ද තමයි දැන් ටිකකට කලින් කිව්වේ..පළාත් අතර සංචරණයත් තදින්ම බලනවලු..අත්‍යවශ්‍ය සේවා, සෞඛ්‍ය සේවකයන් ට විතරයි පළාත් අතර යන්න පුළුවන්
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    Weddings hoo gaala උබල ගියා ට කමක් නෑ

    ගොඩක් එවුන්ට පොසිටිව් වෙන්නේ කෑම කන්න මාස්ක් එක ගැලෙව්වම..