ගාලු මුවදොර පිටියේදී තරුණියකගෙන් කිස් එකක් ඉල්ලූ තරුණයෙක් පොලිස් අත් අඩංගුවට පත්ව රුපියල් 1500ක් දඩ කා ඇත.
පසු ගිය පෙබරවාරි 14 වෙනිදා එනම් වැලන්ටයින් අයියා සමරන දිනයේ ගෝල් ෆේස් ගිය වැල්ලවත්තේ තරුණියන් පිරිසකගෙන් එක් අයෙකුට මෙසේ කිස් කරන්නට කතා කර ඇත්තේ දෙමටගොඩ තරුණයෙකි. පසුව පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු කොටුව මහේස්ත්‍රාත් වරයා හමුවේදී වරද පිළිගත් අතර රුපියල් 1500 ක දඩයක් නියම විය.


ඩේලි මිරර් ඇසුරෙනි
http://www.dailymirror.lk/news/43556-youth-pays-rs-1500-without-getting-a-kiss.html
 
Last edited:

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kiss ekaka watinakama 1500/= heta indan kella ummah ekak illuvot gaana kiyanna oonaaa hehehehehe.....................!!!!
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape gon H***la...FB eke nan share karanne dannema kiss karana ewai.love storiesui,love eka genai,hebei pare yanakota kollek hina wunath rawala balanne....denna hitenne Puka***ta etakota...