mehe math dakala naMeka kiyada bn. Mehe dakalawat nane

මචං මම මුදල් අමාත්‍යංශයට කතා කලා දැන්.
වටිනාකම මත බද්ද පනවලා තියෙන්නේ වටිනාකම වැඩි බයික් වලට.
ඒ කියෙන්නේ මේ වෙනකං ඉන්දියන් බයික් වලට වටිනාකම මත බදු ගහලා නෑ.
ඒ කියන්නේ ජපන් බයික් වලට තමා ගොඩක්ම වටිනාකම මත බද්ද ගහලා තියෙන්නේ.
සාරාංශය - ඉන්දියන් බයික් වල මිලට ඊයේ සිදුවුණු බදු අඩු කිරීමෙන් කිසිදු බලපෑමක් වෙලා නෑ
JAPAN bike witharai machan..
අවුලක් නෑ.. ගනන් දාපල්ලා පුලුවන්නම්.. කාටහරි අවශ්‍ය වෙයි..

අංකල්ල එනව අඩුයිනෙ. ඒ හින්ද ගනන් දාල තේරුමක් නැතිවෙයි![]()

