gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ඉන්දියන් බයික් අඩු වෙලා නැද්ද බන්?
    අඩු වෙලා තියන බයික් වල ප්‍රයිස් දන්නෙ නැද්ද කවුරුත්?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    kawasaki NINJA H2™ CARBON

    17_ZX1000Y_GY3_RS_OR_02.png
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    බුම්ප්...... මටත් දැනගන්න ඕනි.... groom එකත් navi එක වගේ පොඩි එකක් නේ.......
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං මම මුදල් අමාත්‍යංශයට කතා කලා දැන්.
    වටිනාකම මත බද්ද පනවලා තියෙන්නේ වටිනාකම වැඩි බයික් වලට.
    ඒ කියෙන්නේ මේ වෙනකං ඉන්දියන් බයික් වලට වටිනාකම මත බදු ගහලා නෑ.
    ඒ කියන්නේ ජපන් බයික් වලට තමා ගොඩක්ම වටිනාකම මත බද්ද ගහලා තියෙන්නේ.

    සාරාංශය - ඉන්දියන් බයික් වල මිලට ඊයේ සිදුවුණු බදු අඩු කිරීමෙන් කිසිදු බලපෑමක් වෙලා නෑ
     
    aiyo salli... thanks macho
    rep 9+
     
    • Like
    Reactions: delmar

    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    සුබ උදෑසනක්..
    කවුරු හරි ඉන්නවකම් දාපල්ලා බලන්න අඩු වෙච්ච බයික් ගානත් එක්ක.මටත් ගන්න පුලුවන්ද බලන්න..
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අවුලක් නෑ.. ගනන් දාපල්ලා පුලුවන්නම්.. කාටහරි අවශ්‍ය වෙයි..

    අංකල්ල එනව අඩුයිනෙ. ඒ හින්ද ගනන් දාල තේරුමක් නැතිවෙයි :lol:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අංකල්ල එනව අඩුයිනෙ. ඒ හින්ද ගනන් දාල තේරුමක් නැතිවෙයි :lol:

    පව් හුත්තෝ මූ:lol:
    මූ හැබැයි uncle කෙනෙක් ද දන්නෑ :lol: