යතුර

“මැරුම් නොකා අල්මාරියේ යතුරු දෙනවා” නිවසට ඇතුළු වූ හොරා පිහියක් පෙන්වමින් විමල්ට කීවේ ය.
“කෑ ගහන්න එපා. මාත් මේ හාමිනේට හොරෙන් යතුර තමයි හොයන්නේ” විමල් කීවේ ය.


පරිප්පු

පියල් හෝටලයට ගියේ පාන් සහ පරිප්පු කන්නටය. පරිප්පු දීසිය දුටු ඔහුට යකා නැංගත්, ඒ බව නොපෙන්වා වේටර්ට කතා කළා.
“ළමයෝ ! මේ පාන් කන්න ගෙනාපු වතුර දීසියට පරිප්පු ඇට දෙකතුනකුත් වැටිලා” ඔහු කෝපය සඟවාගෙන කීවාය.
 
  • Like
Reactions: chinthaka156