Gedara tyena main electric equipments serama wage 15A line ekakata set karoth Yana current usave eka wedi wenawada? Nethnm equipment eka through current eka manage wenawada power ekai, voltage ekai ekama nisa
Ah ow machan wena wenama fuse walata yanne. Mata ekama awla une consumption eka wedi wei da kiyalausage එක වෙනසක් නැහැ
හැබැයි ඔහොම කරන එකේ අවුලක් යන්න පුලුවන්, ඒක නිසා තමයි ගෙදර වයරින් කරද්දි ප්ලග් ලයින් පුලුවන් තරම් සෙපරේට් සර්කිටි විදියට වයරින් කරන්නෙ , ලොකු ලෝඩ් ගොඩක් එක වයර් එකෙන් දෙනකොට වයර් වලට දරාගන්න බැරි උනොත් වයර් උනු වෙලා යයි (breaker/fuse හරියට වැඩ කරේ නැත්නම්)
YESඋබ අහන්නේ අපියර් 15 ට හරි යන වයර් හැම බ්‍රේකර් එකේ ඉදන් ඇදලා ප්ලග් පොන්ට් එක 5A වලින් දැම්මට අවුලක් නෑ ද කියලා නම් ප්‍රශ්නයක් නෑ. උබේ කෝස්ට් එක වැඩි වෙනවා ඇරෙන්න
හැබැයි දැන් අදින්න ඕනා 13A නිසා, කොහොමත් එක තමා හරි.
හැබැයි උබ අහන්නේ ඇම්පියර් 30 හෝ ඊට වඩා වැඩි බ්‍ර්රෙකර් එකක් හරහා 13A කීපයක් දෙන්න නම් එක එච්චර හොද නෑ....
කොහොමත් බ්‍රේකර් ගාන වැඩි වෙන එක තමා හොද.????


Ne machan 13A thama socket danne.උබ අහන්නේ අපියර් 15 ට හරි යන වයර් හැම බ්‍රේකර් එකේ ඉදන් ඇදලා ප්ලග් පොන්ට් එක 5A වලින් දැම්මට අවුලක් නෑ ද කියලා නම් ප්‍රශ්නයක් නෑ. උබේ කෝස්ට් එක වැඩි වෙනවා ඇරෙන්න
හැබැයි දැන් අදින්න ඕනා 13A නිසා, කොහොමත් එක තමා හරි.
හැබැයි උබ අහන්නේ ඇම්පියර් 30 හෝ ඊට වඩා වැඩි බ්‍ර්රෙකර් එකක් හරහා 13A කීපයක් දෙන්න නම් එක එච්චර හොද නෑ....
කොහොමත් බ්‍රේකර් ගාන වැඩි වෙන එක තමා හොද.????
fridge ekai washing machine ekai ekama breaker eke danna epa plug dekata breaker 2 danna.anika oya electric equipment welin wedakarana hours ගණන anuwa tmi units hadenne e units ගණන adu kergnna blnna ex:රෑට fridge eka off kernnaNe machan 13A thama socket danne.
But wena wenama breaker tyenawa godak ewata
But pamanak then tyenawa 15A eken Fridge ekai washing machine ekai wage run wena
Thawa ekaka, Desktop ekai, monitors dekai wage, May be AC too
සරල ලිකිත උත්තරේ ඔව් කරන්න පුළුවන්/Ne machan 13A thama socket danne.
But wena wenama breaker tyenawa godak ewata
But pamanak then tyenawa 15A eken Fridge ekai washing machine ekai wage run wena
Thawa ekaka, Desktop ekai, monitors dekai wage, May be AC too
Hari machan, e kiyanne breaker box ekenma eka plug ekata eka socket ekak da?fridge ekai washing machine ekai ekama breaker eke danna epa plug dekata breaker 2 danna.anika oya electric equipment welin wedakarana hours ගණන anuwa tmi units hadenne e units ගණන adu kergnna blnna ex:රෑට fridge eka off kernna
Thanks Machan.සරල ලිකිත උත්තරේ ඔව් කරන්න පුළුවන්/
ප්‍රයෝගික ගැලපෙන පිළිතුර කරන්න එපා ඒ උනාට. ඕකට මල්ටි ප්ලග් එකක් හදලා හරි ඔරේන්ජ් ට්‍රේලර් සොකට් කියන එක හරි පාවිච්චි කරන්න. එතකොට එක පාවිච්චි කරන වෙලාවට ඔලුවට යනවා මේකට ඉවක් බවක් නැතිව ලෝඩ් කරන්න බෑ කියන එක.
ඕක වෙන්නේ මෙහෙමයි. Fridge ekai washing machine ekai නම් අලුත් ඒවා නම් දෙකම එක ලයින් එකෙන් ගියාට අවුලක් වෙන්නේ නෑ. දෙකම් ඇම්පියර් 5ක් එක පාර මොන වැඩේ කරත් අදින්නේ නැති නිසා.
නමුත් හිතන්න ඕක සෙට් උනේ කුස්සියෙ ඉන්දක්ෂන් කුකර් එකක් එක්ක හොට් ප්ලේට් එකක් එක්ක තව මොකක් හරි මෝටරයක් වගේ දෙයකට් කියලා. නැත්තන් A/C එක්ක මොකක් හරි තවත් ලොකුවට යන එකක් සෙට් උනොත්....
උඩින් කියල තියන එක මතක නැතිව දාලා වයර් උණු වෙලා දන්නේ නැතිවම ගිනි ගන්න උනත් පුළුවන්....
ඒ නිසා ඔය ලාබෙ, ලෙසිය බලන්නේ නැතිව ඇදපන්....
ආයේ කිසිම ප්‍රශ්නයක් එන්නෙත් නෑ.. ලෙඩක් අවත හදන්න ලේසියි. පිළිවෙලයි, සරලයි..
ඇම්පියර් 15 තියන බඩුවක් හයි කරලා කරන්ට් එක අදිනවා කියලා දන්නවා නම් මතක ඇතිව එක වෙනමම දාන එක තමා ලේසි සහ හොදම. නැති නම් 20a, 30a බ්‍රේකර් දාලා වයරුත් වෙනස් කරලා නිවැරදිව කරන්නත් පුළුවන්. තේරුමක් නෑ හැබැයි.
දැන් තියෙන්නේ 13a sockets නේ. ඉතින් breaker දාන්න වෙන්නේ 15a ඒවා නේද?උබ අහන්නේ අපියර් 15 ට හරි යන වයර් හැම බ්‍රේකර් එකේ ඉදන් ඇදලා ප්ලග් පොන්ට් එක 5A වලින් දැම්මට අවුලක් නෑ ද කියලා නම් ප්‍රශ්නයක් නෑ. උබේ කෝස්ට් එක වැඩි වෙනවා ඇරෙන්න
හැබැයි දැන් අදින්න ඕනා 13A නිසා, කොහොමත් එක තමා හරි.
හැබැයි උබ අහන්නේ ඇම්පියර් 30 හෝ ඊට වඩා වැඩි බ්‍ර්රෙකර් එකක් හරහා 13A කීපයක් දෙන්න නම් එක එච්චර හොද නෑ....
කොහොමත් බ්‍රේකර් ගාන වැඩි වෙන එක තමා හොද.????
Hari machan, e kiyanne breaker box ekenma eka plug ekata eka socket ekak da?
fridge ekai washing machine ekai dekama ekapara use wenawa nm breaker(m.c.c.b) 2ක් danna 16A .නැත්නම් fridge eka off kerala washing machine eka use kernna.අලුතින් වයරින් කරනවා නම් 13A plug ම දාන්න 15A දැන් use කරන්නෙ නෑ
13A plug base වලට 16Am.c.c.b දාන්න කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැදැන් තියෙන්නේ 13a sockets නේ. ඉතින් breaker දාන්න වෙන්නේ 15a ඒවා නේද?
අපි සාමාන්‍යයෙන් breaker දන්නේ 5a. ඒවගෙන් power එක දෙන TV, fridge වගේ ඒවට 13a breaker එකෙන් power එක දුන්නට අවුලක් නැද්ද?
නැත්නම් 13a socket දාලා 5a breaker දැම්මට කමක් නැද්ද
කිසිම අවුලක් නෑ 13a සොකට් එකට 5a බඩුවක් කීපයක් දැම්මට. එත් එතකොට වයර් අපරාදේ.දැන් තියෙන්නේ 13a sockets නේ. ඉතින් breaker දාන්න වෙන්නේ 15a ඒවා නේද?
අපි සාමාන්‍යයෙන් breaker දන්නේ 5a. ඒවගෙන් power එක දෙන TV, fridge වගේ ඒවට 13a breaker එකෙන් power එක දුන්නට අවුලක් නැද්ද?
නැත්නම් 13a socket දාලා 5a breaker දැම්මට කමක් නැද්ද
මේක තමා මට අහන්න තියන ප්‍රශ්න දෙක තුන.Hari machan, e kiyanne breaker box ekenma eka plug ekata eka socket ekak da?
Thanks Machan.
Ow bn, mehemai denata plan eka:
1. AC, Laptop, Fan yana eka Room ekak tyenawa (15A adewi mekata)
2. Laptop, Fan (5A)
3. Lights, Fan (5A)
4. Washing Machine, Fridge, May be Iron
5. Motor, Rice cooker, Blender for another line, may be an induction cooker
6. Workspace: Desktop, Laptop, AC (15A)
Menna meka thama bn requirement eka. Me widiyatama thama breaker box set karanna plan eka.
Mama mehe inna ekak ne bn godak kal, aluth thena hadapu gaman ethanata yanawa (But 2-3 years yawi ekata). But ammai thaththai methana innawa, Thiyena widiyata nam e tikema thama bn plug wenne.කිසිම අවුලක් නෑ 13a සොකට් එකට 5a බඩුවක් කීපයක් දැම්මට. එත් එතකොට වයර් අපරාදේ.
දෙක අලුතින් එන සමහර බඩු වලට 5a වලට වඩා අදින වෙලාවල් තියනවා. උදා ඉන්දක්ෂන් කුකර්. එතකොට බ්‍රේකර් ඔෆ් වේවි කරදර ගොඩයි.
ඒ නිසා දැන් එන 13a වලට හරියන විදිහට අදින එක තමා හොදම..
13a ඒ සොකට් එකක් දාලා, එකෙන් 5a බඩුවක් දිව්වත්, 10a විතර ගන්න බඩුවක් දිව්වත්, 13a විතර අදින බඩුවක් දිව්වත් එකයි...
ඔකේ අනිත් උදාහරනේ නිකන් හිතන්න ඔය 5a එකකින්, බල්බ් එකක් පත්තු කරනවා කියලා ඇම්පියර් 1ක් අදින්නෙත් නැති තරම් එකට.
එතකොට එකටම රේඩියෝ එකක් ගැහුවත් බොහෝ වෙලාවට ඇම්පියර් එකක් අදින්නේ නෑ....
ඕනෑම ඇම්පියර් වැඩි සොකට් එකකින් අඩුවෙන් ඇද්දා කියලා කිසි ප්‍රශ්නයක් නෑ...
හබැයි ඔකේ අනිත් පැත්ත, ඇම්පියර් අඩු සොකට් / ප්ලග් එකකින් වැඩි ඇම්පියර් ගානක් අදින්න ගියොත් නම් රත් වෙලා ගිනි ගන්න, නැත්තන් බ්‍රේකර් එක ඔෆ්ෆ් වෙන්න පුළුවන්....
පැහැදිලිද ?
(ගිනි ගන්නවා කිව්වට මෙන් ගැහුවා ගිනි ගන්නේ නෑ අලුත් කොලිටි වයර් දාලා තිබ්බා නම්, බොහෝ වෙලාවක් දැම්මොත් තමා වැඩේ වෙන්නේ. නැත්ත්තන් ඊට කලින් බ්‍රේකර් එක ඔෆ් වෙනවා. නමුත් ඕක වෙච්ච අවස්ථා තියනවා.... )
මේක තමා මට අහන්න තියන ප්‍රශ්න දෙක තුන.
එහෙනම් ඔය plan එකේ අවුක නෑ 4 & 5 ඇරෙන්න
- උබ හැමදාමත් ඔය බඩු ඔය ප්ලග් පොයින්ට් වලටම ද ප්ලග් කරන්නේ...? වෙනස් කරන එකක් නෑ ම ද ?
- ගෙදර අවුරුදු කීයක් ජීවත් වෙන්න ද ප්ලාන් එක..?
- ඒ අවුරුදු 60 හෝ 70 පුරාමත් ඔය බඩු ටික ඔය ප්ලග් වලට් විතරක් ගහලා, කිසි වෙනසක් කරන්න බලපුරොත්තු වෙන්නේ නෑ ද ?
5. Motor, Rice cooker, Blender for another line, may be an induction cooker
මේකට නම් මගේ අත්දැකීමේ හැටියට 20a වත් දන්නා වෙනවා. නැති නම් ඔය බඩු ඔක්කොම එක පාර පාවිච්චි කරන්න බැරි වෙනවා.....
------ Post added on May 23, 2022 at 10:13 AM
මෙහෙමයි ඕක වෙන්නේMama mehe inna ekak ne bn godak kal, aluth thena hadapu gaman ethanata yanawa (But 2-3 years yawi ekata). But ammai thaththai methana innawa, Thiyena widiyata nam e tikema thama bn plug wenne.
Meka parana gedaraka bn aye wiring eka gahanne
20A kiwwe wire ekada? nethnm breaker ekada?
Thanks machan, kitchen eka line dekakata demmewwa kokatat dnමෙහෙමයි ඕක වෙන්නේ
5A සොකට් වලට දානකොට 6A breaker එකක් තමා දැම්මේ.
හැමතිස්සෙම සොකට් එකෙන් අදින්න පලුවන් ප්‍රමෙන්ට ඇම්පියර් 1-2 වැඩි වෙන ඒවා තමා දන්නේ.
මොකද ඔය බඩු එකක් වත් 5a ගහලා තිබ්බට ඊට වඩා අදින්නේ නෑ උපකරණ පැත්තෙන්.
එතකොට සොකට් පැත්තෙන් බැලුවොත් ඒවා 5ක් අදින එකේ 6ක් ඇද්දට උණු වෙන්නේ නෑ. නමුත් 7-10 අදින්න බෑ.... කොහෙන් හරි රත් වෙනවා...
පරණ ගෙයක් නම්, මගේ අදහස ඔක්කොම සොකට 13-15a වලට ඇදලා, අර මෝටර්, a/c වලට වෙනම අදින එක තමා හොදම. ඒවාට 20a breaker එකක් හරහා දෙන එක........
fridge + washing machine දෙක දොර 2 විශාල side by side වෙලා fully dryer නැති වොෂින් මැෂින් මොක උනත් 13a එකෙන් දෙකම එක වයර් වල ගොඩ දන්නා පුළුවන්... දෙකටම ඇම්පියර් 7ක් වත් ගන්නේ නෑ 2018 පස්සේ ආපු LG/සම්සුන්ග් වල. ඉනොවෙක්ස් එහෙම ගන්නෙම නෑ ලෝඩ් එකක්.....
උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් මේවා පහු පහු වෙනකොට ඔහොම වෙන්නේ නෑ එතකොට ඔය උබ එක 16a breaker එකක් ඇදපු එකකටබඩු 3-4ක් ලෝඩ් කරලා (සොකට් 3-4 මගින්) එක දිගට වැඩ කරද්දී කෙල වෙන්න තියන සම්බව්‍යාතාව වැඩියි. උදා වතුර මොටරේ දවසට එකපාරයි දුවන්නේ. පරණ වෙනකොට ඇම්පියර් වැඩිපුර අදිනවා. ඒ අස්සේ හොට් ප්ලේට් එකකුයි, ඉන්දක්ෂන් කුකර් එකකුයි ඔක්කොම එක වයර් එකට උදේ පාන්දර ලෝඩ් වෙනවා........ මොකද උය උය ඉද්දි වතුර ඉවර වෙලා බාත්රූම් එකේ එකා කෑ ගහද්දි හොට් ප්ලේට්, ඉන්දක්ෂන් කුකර් දෙක on කියල හැමෝමටම අමතක වෙනවා. සබන් ගාගෙන වතුර නැති එකා ගේ ගැටලුව විතරයි මතක් වෙන්නේ.... ඔය බ්‍රේකර් එක ඔෆ් උනොත් උබ ගොඩ. ඔෆ් නොවුනොත් කොහෙන් ද පත්තු උනේ කියලා හොයන කොට වෙන්න ඕනා දේ වෙලා ඉවරයි...
"මේක තමා මට අහන්න තියන ප්‍රශ්න දෙක තුන.
එහෙනම් ඔය plan එකේ අවුක නෑ 4 & 5 ඇරෙන්න"
- උබ හැමදාමත් ඔය බඩු ඔය ප්ලග් පොයින්ට් වලටම ද ප්ලග් කරන්නේ...? වෙනස් කරන එකක් නෑ ම ද ?
- ගෙදර අවුරුදු කීයක් ජීවත් වෙන්න ද ප්ලාන් එක..?
- ඒ අවුරුදු 60 හෝ 70 පුරාමත් ඔය බඩු ටික ඔය ප්ලග් වලට් විතරක් ගහලා, කිසි වෙනසක් කරන්න බලපුරොත්තු වෙන්නේ නෑ ද ?