Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Today at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
15A vs 5A socket line
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසිම අවුලක් නෑ 13a සොකට් එකට 5a බඩුවක් කීපයක් දැම්මට. එත් එතකොට වයර් අපරාදේ.

දෙක අලුතින් එන සමහර බඩු වලට 5a වලට වඩා අදින වෙලාවල් තියනවා. උදා ඉන්දක්ෂන් කුකර්. එතකොට බ්රේකර් ඔෆ් වේවි කරදර ගොඩයි.

ඒ නිසා දැන් එන 13a වලට හරියන විදිහට අදින එක තමා හොදම..

13a ඒ සොකට් එකක් දාලා, එකෙන් 5a බඩුවක් දිව්වත්, 10a විතර ගන්න බඩුවක් දිව්වත්, 13a විතර අදින බඩුවක් දිව්වත් එකයි...

ඔකේ අනිත් උදාහරනේ නිකන් හිතන්න ඔය 5a එකකින්, බල්බ් එකක් පත්තු කරනවා කියලා ඇම්පියර් 1ක් අදින්නෙත් නැති තරම් එකට.

එතකොට එකටම රේඩියෝ එකක් ගැහුවත් බොහෝ වෙලාවට ඇම්පියර් එකක් අදින්නේ නෑ....

ඕනෑම ඇම්පියර් වැඩි සොකට් එකකින් අඩුවෙන් ඇද්දා කියලා කිසි ප්රශ්නයක් නෑ...

හබැයි ඔකේ අනිත් පැත්ත, ඇම්පියර් අඩු සොකට් / ප්ලග් එකකින් වැඩි ඇම්පියර් ගානක් අදින්න ගියොත් නම් රත් වෙලා ගිනි ගන්න, නැත්තන් බ්රේකර් එක ඔෆ්ෆ් වෙන්න පුළුවන්....

පැහැදිලිද ?

(ගිනි ගන්නවා කිව්වට මෙන් ගැහුවා ගිනි ගන්නේ නෑ අලුත් කොලිටි වයර් දාලා තිබ්බා නම්, බොහෝ වෙලාවක් දැම්මොත් තමා වැඩේ වෙන්නේ. නැත්ත්තන් ඊට කලින් බ්රේකර් එක ඔෆ් වෙනවා. නමුත් ඕක වෙච්ච අවස්ථා තියනවා.... )

මේක තමා මට අහන්න තියන ප්රශ්න දෙක තුන.

උබ හැමදාමත් ඔය බඩු ඔය ප්ලග් පොයින්ට් වලටම ද ප්ලග් කරන්නේ...? වෙනස් කරන එකක් නෑ ම ද ?

ගෙදර අවුරුදු කීයක් ජීවත් වෙන්න ද ප්ලාන් එක..?

ඒ අවුරුදු 60 හෝ 70 පුරාමත් ඔය බඩු ටික ඔය ප්ලග් වලට් විතරක් ගහලා, කිසි වෙනසක් කරන්න බලපුරොත්තු වෙන්නේ නෑ ද ?

එහෙනම් ඔය plan එකේ අවුක නෑ 4 & 5 ඇරෙන්න

5. Motor, Rice cooker, Blender for another line, may be an induction cooker

මේකට නම් මගේ අත්දැකීමේ හැටියට 20a වත් දන්නා වෙනවා. නැති නම් ඔය බඩු ඔක්කොම එක පාර පාවිච්චි කරන්න බැරි වෙනවා.....

------ Post added on [DATETIME="UT"]1653280993[/DATETIME]

[QUOTE="wqe123, post: 27756117, member: 545828"] කිසිම අවුලක් නෑ 13a සොකට් එකට 5a බඩුවක් කීපයක් දැම්මට. එත් එතකොට වයර් අපරාදේ. දෙක අලුතින් එන සමහර බඩු වලට 5a වලට වඩා අදින වෙලාවල් තියනවා. උදා ඉන්දක්ෂන් කුකර්. එතකොට බ්රේකර් ඔෆ් වේවි කරදර ගොඩයි. ඒ නිසා දැන් එන 13a වලට හරියන විදිහට අදින එක තමා හොදම.. 13a ඒ සොකට් එකක් දාලා, එකෙන් 5a බඩුවක් දිව්වත්, 10a විතර ගන්න බඩුවක් දිව්වත්, 13a විතර අදින බඩුවක් දිව්වත් එකයි... ඔකේ අනිත් උදාහරනේ නිකන් හිතන්න ඔය 5a එකකින්, බල්බ් එකක් පත්තු කරනවා කියලා ඇම්පියර් 1ක් අදින්නෙත් නැති තරම් එකට. එතකොට එකටම රේඩියෝ එකක් ගැහුවත් බොහෝ වෙලාවට ඇම්පියර් එකක් අදින්නේ නෑ.... ඕනෑම ඇම්පියර් වැඩි සොකට් එකකින් අඩුවෙන් ඇද්දා කියලා කිසි ප්රශ්නයක් නෑ... හබැයි ඔකේ අනිත් පැත්ත, ඇම්පියර් අඩු සොකට් / ප්ලග් එකකින් වැඩි ඇම්පියර් ගානක් අදින්න ගියොත් නම් රත් වෙලා ගිනි ගන්න, නැත්තන් බ්රේකර් එක ඔෆ්ෆ් වෙන්න පුළුවන්.... පැහැදිලිද ? (ගිනි ගන්නවා කිව්වට මෙන් ගැහුවා ගිනි ගන්නේ නෑ අලුත් කොලිටි වයර් දාලා තිබ්බා නම්, බොහෝ වෙලාවක් දැම්මොත් තමා වැඩේ වෙන්නේ. නැත්ත්තන් ඊට කලින් බ්රේකර් එක ඔෆ් වෙනවා. නමුත් ඕක වෙච්ච අවස්ථා තියනවා.... ) [HR][/HR] මේක තමා මට අහන්න තියන ප්රශ්න දෙක තුන. [LIST] [*]උබ හැමදාමත් ඔය බඩු ඔය ප්ලග් පොයින්ට් වලටම ද ප්ලග් කරන්නේ...? වෙනස් කරන එකක් නෑ ම ද ? [*]ගෙදර අවුරුදු කීයක් ජීවත් වෙන්න ද ප්ලාන් එක..? [*]ඒ අවුරුදු 60 හෝ 70 පුරාමත් ඔය බඩු ටික ඔය ප්ලග් වලට් විතරක් ගහලා, කිසි වෙනසක් කරන්න බලපුරොත්තු වෙන්නේ නෑ ද ? [/LIST] එහෙනම් ඔය plan එකේ අවුක නෑ 4 & 5 ඇරෙන්න 5. Motor, Rice cooker, Blender for another line, may be an induction cooker මේකට නම් මගේ අත්දැකීමේ හැටියට 20a වත් දන්නා වෙනවා. නැති නම් ඔය බඩු ඔක්කොම එක පාර පාවිච්චි කරන්න බැරි වෙනවා..... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1653280993[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom