Gaththa thanata kiyanna mewa wikunanna thahanam enisa kotu plug ekak set karala denna kiyala.
Naththan thamanma ekak set kara ganna.
converter, multi plug gahanna epa ewa haraha oven wage equpment walata loku load ganna baha, tika kalak yanakota unu wenawa.
Dan round pin sell karnna na bn. GTRZ aiya kiwa wage gatta thanata kiyla maru kargnin. nattam square pin walt convert karganin.
hodama de gatta thanata dila mau krgnna eka.
අම්මෝ මටත් වැඩේ උනා. මමනම්. Wire එක කපලා computer power cable එකක් සෙට් කරගන්න පුලුවන් විදිහට අවන් එකට සොකට් එකක් හයිකරා. අවුලක් නෑ තම වැඩ හුගක් රත්වෙන එක තමා ප්‍ර්ශ්නයක් උනොත්. ප්ලාස්ටික් එකටයි පාස්සපු එකටයි.අලුත් එකක් නිසා මාරුකරගන්න එක හොදා

15A කොටු එක එන්නෙ නැ. අනික 15A තහනම නැ. තහනම 5A and ඔය කියන දේවල්. නැත්තං 15A එකට ඉන්ඩස්ට්‍රියල් 15A socket එකක් හයි කරන්න වෙනවා. 3 phase socket වගේGaththa thanata kiyanna mewa wikunanna thahanam enisa kotu plug ekak set karala denna kiyala.
Naththan thamanma ekak set kara ganna.
converter, multi plug gahanna epa ewa haraha oven wage equpment walata loku load ganna baha, tika kalak yanakota unu wenawa.
වයර් කැපුවොත් warranty අවුල් වෙනවනෙ බන්.[/SIZE]
15A කොටු එක එන්නෙ නැ. අනික 15A තහනම නැ. තහනම 5A and ඔය කියන දේවල්. නැත්තං 15A එකට ඉන්ඩස්ට්‍රියල් 15A socket එකක් හයි කරන්න වෙනවා. 3 phase socket වගේ
Okoma round plug thahanam, 15A nemei dan 13A thiyenne.
13A wada wadiyen ona nam dedicated circuit ekak gaha gaanna ona.
https://www.pucsl.gov.lk/electricity/safety/introduction-of-standards/plug-and-socket/
Oya domestic 15A eka thahanam na, 5A round pin witharai thahanam kiwwa nisai kiwwe. Industrial socket kiyanne wena ekak, me hoyanne domestic 15A plug.ඒක තමා කීවේ ඉන්ඩස්ට්‍රියල් outlet එකක් හදන්න ඕනේ කියලා. හැම equpment එකම 13A එන්නේ නැ.![]()
![]()
Oya domestic 15A eka thahanam na, 5A round pin witharai thahanam kiwwa nisai kiwwe. Industrial socket kiyanne wena ekak, me hoyanne domestic 15A plug.
does the unit actually draw 15 amps ?හරි එතකොට මම 15A power එකක් ඕන equpment එකක් ගෙනාවා. ඒක මොන outlet එකටද plug කරන්නේ.
15A plug ekak thibbata equipment ekata kochchra power eka onada kiyana ekai wadagath. Loku domestic oven pawa 2000W yanne.හරි එතකොට මම 15A power එකක් ඕන equpment එකක් ගෙනාවා. ඒක මොන outlet එකටද plug කරන්නේ.
හරි එතකොට මම 15A power එකක් ඕන equpment එකක් ගෙනාවා. ඒක මොන outlet එකටද plug කරන්නේ.
anything beyond that and it'll trip the Main Power Grid Breaker that fixed with the power meter.15A plug ekak thibbata equipment ekata kochchra power eka onada kiyana ekai wadagath. Loku domestic oven pawa 2000W yanne.
13A ekenuth 2800W wage adinna puluwan. Enisa samanyen domestic ona baduwak gahanna puluwan.
Eeta eha thiyana ewata dedicated circuit thama.
Anik eka oyata ehema normal domestic power connection eken kamathi kamathi badu gahanna baha. Mama hithanne 30A da koheda okoma gedara thiyana badu ekathu kalath maximum adinna puluwan power eka.
Grid breaker @40A, but as i remember the legal limit is 30Aanything beyond that and it'll trip the Main Power Grid Breaker that fixed with the power meter.
Also, AFAIK, if you need even higher power you have to get a commercial power connection with PF meter fixed.
15A plug ekak thibbata equipment ekata kochchra power eka onada kiyana ekai wadagath. Loku domestic oven pawa 2000W yanne.
13A ekenuth 2800W wage adinna puluwan. Enisa samanyen domestic ona baduwak gahanna puluwan.
Eeta eha thiyana ewata dedicated circuit thama.
Anik eka oyata ehema normal domestic power connection eken kamathi kamathi badu gahanna baha. Mama hithanne 30A da koheda okoma gedara thiyana badu ekathu kalath maximum adinna puluwan power eka.
Special කියන්නේ ඉන්ඩස්ට්‍රි යල් එකකට යන්න වෙනවා.ema unoth special socket ekakata yanna wenawa. actuall 15A load end eken adinawanam.