16+ කට්ටිය බැලුවට අවුලක් නෑ...!!

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මටත් තිබුන පොඩි දවස් වල ගිටර් එකක්:yes:
    මන් එක විකුනලා ගත්තා වයලීන් එකක්:confused:
    අපෙ අයියා එක විකුනලා ගත්තා UPS එකක් :angry:
    මට තද වෙලා මන් ආපහු එක විකුනලා ගත්තා පොඩි ඔර්ගන් එකක්:cool: (ඔවා ගත්තට ගහන්න බැ ඉතින්)
    අන්තිමට ඔකට මායි අය්යයි මරා ගන්නවා කියලා අම්ම එක විකුනල ගත්තා ගෑස් කුකර් එකක්:(
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    හපොයි මට ඔය සංගීත භාණ්ඩ ගැනනම් එතරම් ආසාවක් නෑ....


    ඔන්න මගෙන් බුම්ප් එකක් දෙන්නම්.........
    ඇත්තම කියනවනම් මටත් නෑ බන්..
    :lol::lol: