16+ කට්ටිය බැලුවට අවුලක් නෑ...!!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
Bump!!! :yes::yes: මොකද මේකට 16+ කියල දැම්මෙ????

I've got three of these, sorry bro.....:):):)

 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    හපොයි මට ඔය සංගීත භාණ්ඩ ගැනනම් එතරම් ආසාවක් නෑ....

    ඔන්න මගෙන් බුම්ප් එකක් දෙන්නම්.........



    මාත් ආසනම් නෑ.. නමුත් මේ ( පහලින් තියෙන ) වීඩියෝ එක බැලුවට පස්සේ ආව ආසවක් මොනවා නැතත් මියුසික් ඉස්ටෘමන්ට්ස් වලින් ගිටාර් ගහන්න පුරුදුවෙනවාමයි කියලා.. පට්ට වැඩකාරයෙක් මේකා... පොඩ්ඩක් බලන්න..



    http://www.youtube.com/v/U2Q3ZrIJfB8

    :shocked::shocked::shocked::shocked::cool::cool::cool::cool:


    ...B U M P....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බං උඹලා ත්‍රෙඩ් එකක් බලනකොට
    ඒක කවදා දාපු එකක්ද කියලා බලන්නේ
    නැත්තේ :no::no::no::no:
    මේක මාස 10කටත් එහා පරන ත්‍රෙඩ් එකක්
    දැන් ගිටාර් එක දීපූ එකත් විකුණලා ඇති....
     

    umanga udesh

    Member
    Oct 24, 2012
    1
    0
    0
    :cool::shocked:bump
     

    Attachments

    • smartpad.jpg
      smartpad.jpg
      31.1 KB · Views: 62
    Last edited: