16 වනදා ජනපති ජාතිය අමතයි

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    අනේ බුදු සර් ... "ඉදිරියේ දී තවත් සහන දෙනවා" කියලනම් කියන්න එපෝ ...
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    තවත් සහන ඉදිරියෙදී බලාපොරොත්තු වන්න

    මේ පාරත් අහගන්න තමයි
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    images.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    One day you talk like a bhaiya
    The other days you are preaching communism

    Can't understand you mate. :(
    Regardless of how you feel about the president a country losing its president is bad fucking news.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    " මල්ලි ඔයා මන්කිව්ව ඒවටික හරියට නැකතට කතාවෙන් කියන්න මම කිව්ව වචනයක් වත් එහෙ මෙහෙ නොකර කියන්න ඕන ආයෙ මම නොකිව්ව කියන්න එපා වැඩ වරද්දගෙන අඩාගෙන අනුරාදපුරේ එන්නත් එපා. මම හොදට හොදයි. හරි එහෙනම් යන්න බය නැතුව කතාව කරන්න මේ අක්ක කතා පිටිපස්සෙන් ඉන්නෝ"
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    " මල්ලි ඔයා මන්කිව්ව ඒවටික හරියට නැකතට කතාවෙන් කියන්න මම කිව්ව වචනයක් වත් එහෙ මෙහෙ නොකර කියන්න ඕන ආයෙ මම නොකිව්ව කියන්න එපා වැඩ වරද්දගෙන අඩාගෙන අනුරාදපුරේ එන්නත් එපා. මම හොදට හොදයි. හරි එහෙනම් යන්න බය නැතුව කතාව කරන්න මේ අක්ක කතා පිටිපස්සෙන් ඉන්නෝ"
    Meda para backdrop ekak nadda? Eda nam ruwanwali saya...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපිට පහුගිය ආන්ඩුව නිසා මේ රට ගොඩනගන්න බැරි උනා :lol:
    කොරෝනා ආපු නිසයි මේ රට ගොඩ නගන්න බැරි උනේ :lol:
    යුද්දෙ පටන් ගත්ත නිසා මේ රට ගොඩ නගන්න වෙන්නෙ නෑ :lol:
    රංජන් නිසා මේ රට ගොඩ නගන්න බැරි උනා @weer 11 :rofl:
    රටේ මිනිස්සු නිසා අපිට රට ගොඩනගන්න බැරි උනා :lol:
    අපි ජාතික ආරක්ෂාව සහතික කොරා. අපි තමයි හොදටම කොරේ :lol:
    රට දියුනු වෙලා, පොහොර යුද්ද්ය ජයගන්න ඔන්න මෙන්න තියෙද්දි ගොයියො නිසා ඒක කරගන්න බැරි උනා :lol:

    තව මොනව හරි කියල බැරි වෙච්ච හේතු ටික කියල අඬයි නේද @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොමනා වේසිගෙ පුතා ඇමරිකන් සක්කිලි බල්ලා මිනීමරුවා මුසල සෙවලයා ජාතිය ඇමතුවා කියන්නේ එදාන් පස්සේ සිංහලුන්ට කැඳත් නෑ
    අපතයා මලත් මදි රට කාපු උලමා
     
    • Like
    Reactions: hasithayad

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    තෙල් පෝලිමක් ගෑස් පෝලිමක් ලගට මෙතුමා ගියානම් ජනතාව මෙතුමාට ජාතිය අමතන හැටි බලාගන්න තිබ්බා 😄
     
    • Haha
    Reactions: hasithayad

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තෙල් පෝලිමක් ගෑස් පෝලිමක් ලගට මෙතුමා ගියානම් ජනතාව මෙතුමාට ජාතිය අමතන හැටි බලාගන්න තිබ්බා 😄
    මෙතුමගෙ රූපෙ ඉස්සරහින් පෙන්නුවට ජාතිය අමතන්නෙ නානා අක්කලු. උන්නැහෙ කරන්නෙ කට හොල්ලන එක🤭
     
    • Haha
    Reactions: Elv888

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොන්නය ඇවිත් අවුරුදු දෙකට 44 වතාවක් අමාත්‍යංශ විෂයපථ වෙනස් කරලා තියෙනවලු. හැබැයි ඒ එකකවත් ප්‍රතිපත්ති වෙනස් කරලා නැතිලු. ඔළුගෙඩි මාරු විතරයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයි පාරක් තොටිල්ල නලවපු අතක් අගමැති කොරවයිද ( නානක්කව )