16 upgrade kala aya innawada?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    x එකට කරා
    ස්පීඩ් එකත් පොඩ්ඩක් වැඩී වගේ බැටරි ලයිෆ් එකත් පොඩ්ඩක් හොඳයි වගේ
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    XS max battery eka ikmanata bahinawa wage hithenawa, habai e percentage eka nitharama pena nisada kiyalath hithenawa :lol:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මොකක්ද බං 16, 13 pro, 12 pro, කිය කිය උඹලා කියවන්නේ. ? Iphone ගැනද? Confused unga bunga..😮🤔