Iphone එකක් ගත්ත එකෙක් review දාල තියෙනව චාජරේ අවුලක් වෙලා ගියාම කීවලු සති දෙකක් විතර යයි සිංග යවල හදල ගේන්නෙ කියල. එතකන් පාවිච්චි කරන්න වෙන එකක් දීලත් නෑ.
මහ පකේ වොරන්ඨිනෙ මේව. තිබුනත් වැඩක් නෑ.
16 pro max 256gb එක 362.000
දැන් ගනන් අඩුවලා වගේ නේද. ජනවාරි වල 460.000 වගේ තිබුනෙ.
මහ පකේ වොරන්ඨිනෙ මේව. තිබුනත් වැඩක් නෑ.
16 pro max 256gb එක 362.000
දැන් ගනන් අඩුවලා වගේ නේද. ජනවාරි වල 460.000 වගේ තිබුනෙ.