ලේලන්ඩ් යනවා නේ බන් ඔයිට වඩා වේගෙන්![]()
ලේලන්ඩ් එකේ උපරිම 120Km/h බං.....
100 / 110 වගේ මම ගිහින් තියෙනවා..... බයයි ඒ ගානත්..... මිනිස්සුත් එක්ක යනකොට, සෙල්ලම් නෑ..... ජීවිත එක්ක සෙල්ලම් කරන්න හොද නෑ...... 
අනේ වාසනාවන් බන් ... උඹලට ට්‍රැෆික් පොලීසියෙනුත් අයින් කරල ඉඩ දෙනව නේද ... අපි එහෙම ගියානම් බලාගන්න තිබ්බ![]()
*ස ට්‍රැෆික් උන් දෙන්නා පාර මැද යන්නේ.......
මම බස් එකක් එහෙම අරන් ගියා නම්, ඔය හොට්ටෝ දෙන්නට හොද පාඩමක් උගන්වනවා......
කාර් එකේ ගියත් එච්චරම තමා...... 
specl wage tamai ban... oww ban lights n siren...police lights wind screen eake 4i... bonnet eake grill eake athule 2i...
![]()
මචන් ඕවා තහනම් නේද.....?? 
මචන් ඕවා තහනම් නේද.....??
![]()
... ministers la ge letters tiyenewa nam kisima awlak naa...
..police karaya 10 ta withara namanewa.... athi wenna ida hambanewaaaaaaa... Eakaparak patta block eakakadi wrong side yanna para maddate panala police karayak ida dunna... patta athel banමචන් ඕවා තහනම් නේද.....??
![]()


ministry of defence එකේ pass තියනවා නම් පොලිසිය කව්ද බන් ගණන්ගන්නේ..
![]()