16_හැවිරිදි_තරුණියකට

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    16_හැවිරිදි_තරුණියකට

    උපන් දිනය :cool::cool::cool::cool:

    1016285_539937802709614_856586494_n.jpg


    ජර්මනියේ හැම්බර්ග් හී වෙසෙන 16 හැවිරිදි තරුණියකට ඇයගේ උපන් දිනය දවසේ මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදු උනා. එයට හේතුව එදිනට යෙදී තිබූ ඇගේ උපන්දිනයට 1500 කට අධික පිරිසක් පැමිණ තිබූ නිසයි.

    ඇයට මෙම අකරතැබ්බයට මුහුණ දීමට සිදු වූයේ, තම උපන්දිනයට Facebook Vvent එකක් විවෘත කිරීමත් සමඟිනි. ඇය විවෘත කර තිබුනේ පුද්ගලික event එකක් නොවන නිසා 15,000 පමණ පිරිසක් උපන්දින උත්සවයට සහභාගී වන බව Facebook හරහා දන්වා ඇත. ඇයගේ උපන්දිනය සඳහා සහභාගී වී ඇත්තේ ඉන් කොටසකි. ඔවුන් අතර ළමුන් සහ තරුණ තරුණියන්ද සිටිනු දක්නා ලදී. ඔව්න්ගෙන් බේරීම සඳහා Thessa නම් තරුණියට සිදු වූයේ සැඟවීමටයි. මෙම අවස්ථාව පාලනය කිරීමට පොලිස් නිලධාරීන් 100 ක කණ්ඩායමක් යෙදවීමට සිදුවූ අතර එක පොලිස් නිලධාරීයෙක් මෙහිදී තුවාල ලැබීය.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අදාළ සිදුවීමේ වීඩියෝවක්


    Sourc- facebook
     
    Last edited:

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    ලොල්ම තමා
    ලංකාවෙ වුනා නම් ගම් පිටින් එයි කාල බීල යන්න