16GB RAM ගන්න තැනක්

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    දැන් නම් හොඳම ඉන්දියාවට ගිහින් ගන්න එක.

    බොට්ටුවකින් වගෙ යනන් තිබ්බන්ම් ගිහින් අරන් එන්න තිබ්බ 🤣

    Pc4 2400 dekak thiyrnawa, SK hynix.

    Slot එකයි තියෙන්නේ, දැනට 8GB තියෙන්නේ එක මදි

    okama math hewuwa..Online store wala kohewath na 2400MHz (mata one 2333MHz)..2666 nm thiyanawa dakka
    mama broswer history eken balala hoyala dannam thibboth

    2333MHz වෙනුවට 2666Mhz එකත් දන්න අවුලක් නැහැ. (තනි එකක් නම් දන්නේ)

    Ali express
    Online හරියන්නේ නැහැ shipping tax වදිනවා මන් හිත්න්නේ භණ්ඩෙ මිලටම වගේ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura