16Plus වනසමු | Ban 16Plus

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    සිරස බලපු කාලයක් නම් මතක නැහැ.. ඒත් මේක නම් කුජීතයි සිංහලයො.. මම මේ දැන් නිකන් බැලුවෙ මොකද්ද ඔය හුට්ට කියල..

    කෙටියෙන් කියන්න තියෙන්නෙ.. ඔය වගේ ගොන් ආතල් වලට ආස නැත්තම් වෙන චැනල් එකක් බලපන්.. එහෙම නැත්තම් tv එක off කරල ගිහින් බුදිය ගනින් බන්.. මොකටද බන් අපේ තප්පරේ හරි මුන්ට බනින්න යොදාගන්නෙ.. ඔය වැඩසටහන නැවැත්තුව කියල අපිට මොනාද හම්බෙන්නෙ..
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    16+ mamath balala tiyenawa.podi awulak tiyenawa tamai..e wunata rupavahini, itn news walata wada nam balagena inna puluwan ekak.. mama nam kiyanne 16+ hoda nati nam balanne natiwa hitapalla..mun dan meka nikan rate tiyena lokuma prashne wage tamai kata karanne..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඒත් වැරදි කෙනෙක් වැරදි තැනකට ආවම. ඒක අනිත් අයටත් ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වෙ, :)

    ඇත්ත ඇත්ත සහෝ..
    පසු කාලීනව උබව ලිදේ දාන්නම්..

    මේක නම් හොදට ලියල තියනව හැබැයි..

    :)

    -rep
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    සිරස බලපු කාලයක් නම් මතක නැහැ.. ඒත් මේක නම් කුජීතයි සිංහලයො.. මම මේ දැන් නිකන් බැලුවෙ මොකද්ද ඔය හුට්ට කියල..

    කෙටියෙන් කියන්න තියෙන්නෙ.. ඔය වගේ ගොන් ආතල් වලට ආස නැත්තම් වෙන චැනල් එකක් බලපන්.. එහෙම නැත්තම් tv එක off කරල ගිහින් බුදිය ගනින් බන්.. මොකටද බන් අපේ තප්පරේ හරි මුන්ට බනින්න යොදාගන්නෙ.. ඔය වැඩසටහන නැවැත්තුව කියල අපිට මොනාද හම්බෙන්නෙ..

    16+ සම්බන්ධව සිරස පධාන පිටුවේ පලවූ කමෙන්ට් දැකල බඩ අල්ලන් තවම හිනා වෙනව යකෝ..

    ස්වයං....................

    peek peek....peek peek....
    මෙන්න අපිට කෝලර් කෙනෙක්...හායි
    හලෝ ...
    කවුද මේ....
    මම මේ ර.. (පිටුපසින්)
    ඒයි ඇත්ත නම කියන්නෙපා යකෝ...
    ආහ මම රුවන්....(වයස 45ක් පමණ අයෙකුගේ හඩකින්)
    ආහ්හ් රුවන් මොකෝ කරන්නේ.....
    මම ඉස්කෝලේ යනවා....8 වසරේ..මේ ප්‍රෝග්‍රෑම් එක හරිම හොදයි...
    දිගටම කරන් යන්න සුබ පතනවා..
    ඔහ් තැන්කූ ..පික් (කෝල් එක කට වෙයි)
    ආහ්හ් මෙන අපේ තවත් ෆෑන් එකක්.....
    කවුද මේ....මම රුවන් ..(පිටුපසින්-යකෝ ඉස්සෙල්ලත් කිවුවේ ඒක..)
    නැ නැ නුවන්...
    ආහ නුවන් ඔය මොකෝ කරන්නේ..
    මම සි....නැ මේ තිරස ආයතනයේ වැඩ කරනවා....මේ ප්‍රෝග්‍රෑම් එක හරිම හොදයි...
    දිගටම කරන් යන්න සුබ පතනවා..පික්(කට් උන හොදේ)
    ඔව් අපේ ෆෑන්ස් දිගටම වැඩ.....එයාල නිසා අපේ ලයින් එක බුසි වෙලා අනේ ස්ටාර්ට් කරපු වෙලේ ඉදන්...
    (මේ අතර පාලක මැදිරියේ)
    මේ...එන කෝල් ඔක්කොම උස්සල කට කරපන්...ඉක්මන් කරපන්...
    අපේ ස්ටාෆ් එකේ හෙන සෙට් එකක් ඉන්නව පෝලිමේ කෝල් ගන්න...
    ආහ අපේ ටොයිලට් හෝදන අය්යත් ඉන්නේ.....තේ ගහන අය්යත් ඉන්නවා...
    මතයි නෙ කියන්න ඕන විදිය.....
    එහෙනම් ඉතින් වරෙවු !!!!!

    අවවාදයයි...(ඉරකි,තිතකි)
    කුඩා ලමුන් හා සුලුදෙයටත් බියට පත්වන තැනත්තන්
    හුකී අක්කිගේ 16 පක් වැඩ සටහන නැරබීමෙන් වලකින්න,එය ඔබේ සවුක්යට අහිතකර විය හැකිය(තිතක්)

    යුකි බබා අද වෙලොනා නැපිස් ඇන්දාද ? අහ්හ් අද ඕනේ නෑ නේ අද ලිලාන් මාමගේ කිරි අප්පොච්චිලා ටික නේ කතා කරන්නේ හාකෝ ඈ කොච්චරකල් ඔහොම ඉන්නවද බබාලා ටික ?

    පෙපමින්ට් එකක්.. චුයින්ගම් එකක්..කඩල පැකට් එකක්.. ගන්න නෝනා මහත්තයා ගන්න.... ඉශ්ශො වඩේ...ඉශ්ශො වඩේ...ඉශ්ශො වඩේ... කූල් එකක් ගන්න මහත්තයා මහන්සියට හොදයි..

    තමුන්ගේම නාලිකාවේ, තමුන්ගේම වැඩසටහනට, තමුන්ගේම නාලිකාවේ සේවකයෝ දම්මලා හොඳයි කියවගැනීමත් එක්තරා විදිහකින් බැලුවහම ස්වයංවින්දනයක් තමයි ආයිබෝං. ඔන්න මම සිරස ගැනවත්, 16+ ගැනවත්, සිරසේ වැඩකරන කට්ටිය ගැනනම් මුකුත්ම කිව්වේ නෑ ඔන්න.

    මෙච්චර මේකේ උන් දාගෙන බනිද්දි ඇයි කෝල් කරන හැම එකාම ප්‍රෝග්‍රෑම් එක හොදයි ඉසාරහට කරගෙන යන්න කියලා සුභ පතන්නේ. ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා පෙන්නන්න මොන මොන දේවල් කලත් මේ පේජ් වල වෝල් එක දකිද්දී නෝන්ඩියි නේද?

    අද මෑජික් ප්‍රොග්‍රෑම් එකක්ද බන් යන්නේ සිරසේ?මුලින්ම කතා කරපු කට හඩෙන් වෙන නමකින් අය කතා කරනවනේ.එකම කට හඩක් නම් දෙකක්?ජනතාව මුලා කරන්න එපා ඔහොම

    දැන් අපේ ඔය කැමරා මල්ලිලා ඉන්නවා, තව ඔය ලයිට් අල්ලන මල්ලිලා ඉන්නවා. තව ඉතිං අතු පතු ගාන, වැසිකිලිය හෝදන සෙට් එකක් එහෙම ඉන්නවනේ. ඉතිං දෙවියනේ උන්ට පැදියක් ගෙවන්නේ ඒවා කරන්න විතරක් කියලා මොකාද කියන්නේ? අර ගොන් ආතල් එකට කෝල් කරලා ඒක හොදයි කියන එකත් දැන් රාජකාරි අංගයක් වෙලා

    හිගන වැඩසටහනක් නිසා සිරස මෙච්චර පහත් තත්වෙකට පත්වෙයි කියල අපි හිතුවෙ නෑ, චාටර් නේද? කතා කරන උන්ගෙ කතාවත් පැටලෙනව Sirasa TV - The People's ලොල් Channel

    Ai yako 16+ walata naki katha karanne..16+ 70+ kara nam narakada

    මොක්ද්ද සිරසෙන් ගන්න මේ ගොන් ආතල් එක. උන්ම කෝල් කරලා උන්ම කතා කරනවා.. එ කතා කරපු එවුන්ට පුටු ටිකක් දීල යුකී අක්කි ගාවින් ඉන්දවලා කතා කෙරෙව්වනම් හොද නැද්ද. ටෙලිපෝන් බිලත් ඉතුරුයිනේ.. ලොල් ආහ්

    ඇයි සිරස මෙහෙම ජනතාව මුලා කරන්නෙ?? ප්‍රේක්ශකයන්ගෙ කෝල් කට් කරල ඔයාලගෙ ටොයිලට් හෝදන මනුස්සයයි තේ හදන මහත්තයයි සිකුරු අංකලුයි ඇසිස්ටන් ඩිරෙක්ටර් මහත්තයයි සී අයි ඩී එකෙනුයි කෝල් කරල තමන්ටම බටර් ගානන්නකොට ඒක අපිට තේරෙන්නෙ නෑ කියලද හිතන්නෙ?? නපුංසක බෙලහීන වැඩ කරන්න එපා..

    බලන් යද්දි මෙක බලන්නෙ සැදෑ සමය ගත කරන එවුන්නෙ කමක් නැහැ ඔන්න ඔහෙ

    අලෝ අයිය මං එහා පැත්තෙ කාමරේ ඉදන් අරය කාත කරන්නෙ. මට අර කොට්ටෙන් එහා පැත්තට පැනගන්න කො.ප නැති ඔයා වගේම ඉන්න ජස්ටින් බීබර් නංගිගෙ සෝං එකක් දෙන්න. සෝ මං එකතු කරගන්නව සිරසෙ වැඩකරන හැමෝමයි. මට මේ කතා කරන්න ලයින් එක දාල දුන්න අහවලාවයි. අනා අමතක උනා මහරාජ මාමවත් ආදරෙන් එකතු කරගන්නව. වෙන නම් කාරුත් බලන්නෙ නෑනෙ ඉතිං

    අනේ මහත්තයෝ ඔබතුමාට පුලුවන්නම් ලොකු දෙයක් අර 16+ කරන කොල්ලාට මල් මල් චීත්ත කෑල්ලක් ඇන්දුවානම් හරි නිකන් 33000V වෑදිලා වගේ මොනවාද ඔයාලා ඔය කරන්නේ සිරස කියන්නේ හොද නාලිකාවක් මොකද මේ වගේ හිරිකිත දේවල් දෙන්නේ,මොකද්ද ඔයාලා මේකෙන් 16+ අයට දෙන දෙය?සූර පප්පා දෑම්මානම් හිනාවත් වෙනවා අපේ දරුවෝ දෑන් පොඩි එකෙක්වත් බලන්න අකමෑති ඔක්කොම හොදයි අර අතුල අධිකාරිගේ දුව මොකෝ ඒ පනු අමාරුවද ඒ දරුවාට?

    ලැජ්ජයි මහත්තයෝ... මිනිස්සු අකමැතිනම් වැඩසටහන් නවත්වන එක ඔයාලගේ වගකීම.... මේකෙන් වෙන්නේ චැනල් එක අපිට එපා වෙන එක.. කිසිම හරයක් නැති 16+ වැඩ සටහනෙන් අපිට වැඩක් නෑ... එකෙන් මේ රටට මොනවද ගන්න තියෙන්නේ... ඔයාලම හිතලා බලන්න ටිකක්.... අපි නිසයි ඔබතුමන්ලත් ඔහොම ඉන්නේ කියල මතක තියාගන්න. අපි නැතිදාට ඔබතුමන්ලට ඔය තැනත් නැති වේවි...

    16+ වැඩසටහන සඳහා විරෝධයක් එල්ල වන්නට හේතුව ඔබම මඳක් විමසා බැලිය යුතුය.මෙවැනි වැඩසටහනක් නාලිකාව තුල අඛණ්ඩව විකාශය වෙද්දීත්, රටේ තරුණ ප්‍රජාවගේ විරෝධය ප්‍රසිද්ධියේ ප්‍රකාශ වෙද්දීත් ඒ පිළිබඳ නෑසූ කන්ව සීටීම නාලිකාවේ අභාවයේ පෙර සළකුණක් බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. එයින් හැඟී යන්නේ ජනතාව අතරින් නාලිකාව සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප වී ගියත් බලධාරීන් ඒ පිළිබඳව නොදැනුවත් බවයි.
    අනෙක් අතට "ජනතාවගේ නාලිකාව" නමින් සිරස හඳුන්වන්නේ නම් එය ලබාදිය යුත්තේ ජනතාවට අවශ්‍ය දේ මිස එක් එක් වැඩසටහන් වල නිශ්පාදකවරුන් හෝ සහාය නිශ්පාදකවරුන්ට අවශ්‍ය දේ නොවේ. "මේ ප්‍රෝග්‍රැම් එක බලන්න බැරිනම් වෙන චැනල් එකක් දාගන්න. ඔයාල තාම සිරස ගැන දන්නෙ නෑ මල්ලි" වැනි බොළඳ ටෝක්ස් දී තග දමා වැඩසටහන් විකාශය කිරීමට තරම් තත්වයකට පත් වන්නේ නම් එය හාස්‍යයට කරුණකි.
    කරුණාකර ජනතාවගේ නාලිකාව වශයෙන් ජනතාවගේ හඬට සවන් දෙන්න. ලංකාවේ තරුණ පිරිසට අවශ්‍ය වන්නේ 16+ වැනි එලොවටත් මෙලොවත් නැති බාගයක් සිංහල බාගයක් ඉංග්‍රිසි දෙකයි පණහේ අච්චාරු වැඩසටහන් නොවේ. හරවත් යමක් විකාශය කිරීමට නොහැකි නම් කරුණාකර පෙර විකාශය කළ කාටූන් වැඩසටහන් ටිකවත් නැවත විකාශය කිරීමට කාරුණික වන්න.
    අපි ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන 16+ කඩාකප්පල් කිරීමට පැමිණියා නොවේ. ෆේක් ප්‍රොෆයිල් කොහොමටත් තිබූ ඒවාය. තම නාලිකාවේ ජනතාව අතරින් ප්‍රතික්ශේපිත් වැඩසටනක් තිබෙන බව නොදන්නා බලධාරීන් ෆේක් ප්‍රොෆයිල් ගැන කෙසේ දැනුවත් වන්නද?
    බලධාරීනි, මේ ඔබේ අවධානය පිණිසයි

    ඉතිං ඔ්‍ය තියෙන්නේ බොහෝම පොඩ්ඩයි.. ඇයි යකෝ මෙච්චර විරෝදයක් ඇවිල්ලත් 16+ නවත්තන්නැත්තේ...
     
    :lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    මිනිස්සුන්ට කාලෙන් කාලෙට ආතල් එකක් ඕනි තමන්ගේ අසහනය නිවා ගන්න. කලින් X-ඒලියන් දැන් 16 ප්ලස්.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    :lol:

    2hwjguu.jpg
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...

    නැ මචො, මම අදහස් කලේ දුප්පත් අය ගොබ්බයො කියලා නෙමෙයි, එහෙම දුප්පත් අය ගොබ්බයො වෙනවා නම් ඉස්සරවෙලාම එහෙම වෙන්නෙ මට මොකද මමත් සාමාන්‍ය දුප්පත් පව්ලක දුප්පත් කොල්ලෙක්, මම කිව්වෙ මගේ අද්දැකීම් අනුව මට අවුරුදු ගානක් දැනුන දේ,

    පුද්ගලයෙක් ගොබ්බයෙක් වෙන්නෙ තමන් කරන වැඩ අනුව මිසක් තමන්ගෙ පේ කරන බිල් වල අයගෙන් නෙමෙයි. උබ දන්නවනෙ සමහර හෝටල් තියෙනවා අපි මීල් එකකට ගෙව්වම අපිට ඕන තරම් අරන් කන්න පුලුවන්, එහෙම කියලා අපි කවුරුවත් එතන ගිහින් බත් පිගන් 4ක් 5 ක් කාලා එන්නෙ නැනෙ,
    ඒත් සමහරු ගිහින් පිගානෙන් වැටෙන තරම් බත් බෙදාගෙන මසුයි, මාලුයි, බිත්තරයි ඔක්කොම බෙදාගෙන මහ පෙරේත විදියට කනවා, ඒ මිනිහට ගොබ්බයා කියන්න වෙනවනෙ බං, ඌ ගොබ්බයා උනේ ඌ කරන දේවල් වලින්,

    ඔය මම කියන කාන්ඩයේ පුද්ගලයන් එන්න කලින් මේ Social networks කොච්චර පිරිසිදුවට තිබ්බද කියලා මේ thread එකේ Comment කරලා තියෙන ගොඩක් දෙනෙක් දන්නවා, Facebook / Elakiri වගේ තැන් වලට ඔය ගොබ්බයො (තැනට නොගැලපෙන අය මිස දුප්පතුන් නොවේ) ආවට පස්සෙ උනේ මොනාද කියලා ඔයත් දන්නවා ඇති.

    ඉස්සර කෙල්ලො කොච්චර ලස්සනට Profiles තියන් හිටියද? කොයි තරම් යාලුවො අපිට හිටියද, කොයි තරම් හොද යාලුවො හම්බ උනාද ?
    ඒත් අද කෙල්ලෙක්ට Photo එකක් දාන්න පුලුවන්ද ? ලස්සන කෙල්ලෙක් Photo එකක් දැම්ම හැටියෙ අර ගොබ්බයො Comment දාන්නෙ
    නන්ගි මට ඔයාට කටට දෙන්න ආසයි,
    නන්ගි මම ඔයාට පුකේ අරින්නෙ අර ගහට හේත්තු කනගෙන
    call me i like fuk 078XXX
    ඊටපස්සෙ පැයක් යන්න කලින් ඒ අහින්සක කෙල්ලගෙ Photos තියෙන්නෙ Sex Pages වල.

    උබ කියන්නෙ මේවා කරන්නෙ ඉගන ගත්ත උන් කියලද ? යම්කිසිහෝ සමාජ තත්වයක ඉන්න උන් කියලද ?

    මම ඒ දේ කිව්වෙ (උඩ comment එක) ලොකු පදනමක් ඇතුව, උබ සමහර විට දන්නව ඇතිනෙ මම Hacking වැඩ කරනවා කියලා.
    ඉතින් මට එලකිරියෙන් උනත් පී. එම් එනවා මචො අපේ නන්ගියෙ / ගර්ල් ගේ Photos අර වැල පේජ් එකේ තියෙනවා මොනා හරි කරලා දියන් කියලා.
    ඉතින් මම ඒ Page හැක් කරනවා, කරලා ඒවා කරන උන් හොයනවා, සමහර Page HAck කරන්න බැ ඉතින් මම උන්ගේ පෞද්ගලික විස්තර හොයාගෙන උන්ව බය කරනවා Page එක Close කරපං නැත්නම් පොලීසියට කියනවා කියලා, එහෙම ලබාගත්ත අද්දැකීම් අනන්තවත් තියෙනවා බං,

    ඕවා කරන ගොඩක් උන්ට Email එකක් වත් නැ උන් Internet කියන්නෙ Facebook වලට, උන් FB ගැන හිතන්නෙ FB වල ඉන්නේ ඔක්කොම වේසියො හුකමුද ඇහුවම හා අය්යා කියන උන් කියලා, ගොඩක් උන් FB අකවුන්ට් එක හදන් තියෙන්නෙ Phone no වලින් ඒ කියන්නෙ උන් කවදාවත් වෙන මොකෙන්වත් FB ලොග් වෙලා නැ,

    තව සමහර පොන්නයො ගැනුන්ගෙ නම් වලින් Accounts හදාගෙන වෙන අහින්සක කෙල්ලොන්ගෙ Photo දාගෙන පොන්නකම් කරනවා, උබ කියන්නෙ ඒවා කරන්නෙ ඉස්සර ඉදන්ම Internet පාවිච්චි කරපු උන් කියලද නැ මචො, ඔය ඊයෙ පෙරේදා නෙට් ආපු අසහන කාරයො ටික,

    අනිත් එක අරපේජ් එකේ සීන් එක ගනින්, අන්තිමට එක එකා කියලා ඒ ඉන්න කෙල්ල ජොන්ස්#න් ගෙ හොර ශොට් එකක් ලු, සමිතා මුදුන්#ටුව බඩුවක්ලු,
    ඉතින් උන්ට මොනදා කියපංකො අපි කියන්නෙ ? උබ මීට අවුරුදු 2කට කලින් FB එකේ ඔහොම ඒවා දැක්කද ?

    ඒ අසහන කාරයො උබට හොදයි ද ?

    මමත් ෆන් ගන්න කොල්ලෙක් තමයි, Fb එකේ මම කොච්චර ෆන් එකේ ඉන්න එකෙක්ද කියලා මේකෙ මාව දන්න උන් දන්නවා, එහෙමත් මාවදන්නෙ නැත්නම් මගේ Threads බලපන් මම මොන වගේ එකක්ද කියලා,මම හිතන්නෙ උබ මාවදන්නවනෙ,.,

    ඒත් ෆන් එක හැමෝම සතුටු වෙන එකක් වෙන්න ඕන, වෙන එකෙක්ව රිද්දලා ගන්න ෆන් එක වැඩක් නැ,

    සමහරවිට මගේ Reply එක උබට හරියට තේරෙන්න නැතුව ඇති මොකද මම ඒක 100% ක් විස්තර ඇතුව දැම්මෙ නැ ඒක අවශ්‍ය නැති නිසා,

    මිනිස්සු විවිදාකාරයි, සමාජයේ හැමජාතියකම උන් ඉන්නවා, බුදුහාමුදුරුවො හිටපු කාලෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදියි.

    ඒත් වැරදි කෙනෙක් වැරදි තැනකට ආවම. ඒක අනිත් අයටත් ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වෙ, :)

    අමූලික ඇත්ත මචන්...
    100% එකඟයි. ඒත් මේකෙ මුලින් කියපු 16+ වැඩසටහනටනම් මමත් හරි අකමැතියි.
    5+
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ

    ඔන්න ඔය දේ හින්දා තමයි මචන් මම උඹේ පොස්ට් එකට රිප්ලයි එකක් දැම්මේ.

    මොකද මමත් පට්ට කට්ටක් කාලා ඉගෙන ගත්තේ. අපිට වියදම් කරන්ඩ ගෙදර අයට සල්ලි තිබ්බේ නැහැ.
    ඉන්ටර්නෙට් යන්ඩ 2011 දෙසැම්බර් මාසේ ඩොන්ගල් එකක් ගන්ඩ විඳපු දුක තාම මතකයි(මම කලපු පලවෙනි වෙබ් ප්‍රොජෙක්ට් එකෙන්) ලැප් එකකටත් එහෙම්මම තමයි. උඹ කියපු දේ මම පිලිගන්නවා මචන්.

    එත් මම කතා කරේ දුප්පත් උනත් පෝසත් උනත් කොච්චර උගත්කම තිබ්බත් අසහනේ තියන මිනිස්සු පිරිසක් ඉන්නවනේ බන්, උන් ඔය හැම සමාජ තත්වෙකම ඉන්නවා. අන්න උන් තමයි මේ දේට හේතුව කියලා (උඹම දන්නවනේ බන් ඩොක්ටර්ස්ලා, පොක්ටර්ස්ලා etc.. වගේ උගත් මිනිස්සු කරන වැඩ).

    උඹ මේ රිප්ලයි එකෙන් කියපු දේ මට 100% පැහැදිලි මචන්. උඹ කවුද කියලා මම හොඳටම දන්නවනේ බන්. මට උනත් කොච්චර හෙල්ප් කරලා තියනවද :)
    උඹ අදහස් කරපු දේ මට තේරුනා මචන් :)
    +5
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ඔන්න ඔය දේ හින්දා තමයි මචන් මම උඹේ පොස්ට් එකට රිප්ලයි එකක් දැම්මේ.

    මොකද මමත් පට්ට කට්ටක් කාලා ඉගෙන ගත්තේ. අපිට වියදම් කරන්ඩ ගෙදර අයට සල්ලි තිබ්බේ නැහැ.
    ඉන්ටර්නෙට් යන්ඩ 2011 දෙසැම්බර් මාසේ ඩොන්ගල් එකක් ගන්ඩ විඳපු දුක තාම මතකයි(මම කලපු පලවෙනි වෙබ් ප්‍රොජෙක්ට් එකෙන්) ලැප් එකකටත් එහෙම්මම තමයි. උඹ කියපු දේ මම පිලිගන්නවා මචන්.

    එත් මම කතා කරේ දුප්පත් උනත් පෝසත් උනත් කොච්චර උගත්කම තිබ්බත් අසහනේ තියන මිනිස්සු පිරිසක් ඉන්නවනේ බන්, උන් ඔය හැම සමාජ තත්වෙකම ඉන්නවා. අන්න උන් තමයි මේ දේට හේතුව කියලා (උඹම දන්නවනේ බන් ඩොක්ටර්ස්ලා, පොක්ටර්ස්ලා etc.. වගේ උගත් මිනිස්සු කරන වැඩ).

    උඹ මේ රිප්ලයි එකෙන් කියපු දේ මට 100% පැහැදිලි මචන්. උඹ කවුද කියලා මම හොඳටම දන්නවනේ බන්. මට උනත් කොච්චර හෙල්ප් කරලා තියනවද :)
    උඹ අදහස් කරපු දේ මට තේරුනා මචන් :)

    ඒල Rep 9+
     
    • Like
    Reactions: Error365!

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle

    සිගිති ආතල්, උබලා වගේ සිගිති මානසිකත්වයක් තියෙන උන් තව ඕන නම් උබලගෙ ගමෙන් හොයාගනින් බං,
    එලකිරියේ ඉන්නෙ ආතල් ගන්න කොල්ලො තමයි, ඒත් ජංගියේ චූදාගන්න උන් නැ :D
    වටිනා කාලය නාස්ති කරගන්නෙ නැතිව මොකක් හරි වැඩක් කරපං මිනිහො,

    උබට ඔච්චර රුදාවක් තියෙනවා නම් ගිහින් ඒ program එක උබ කරපං, නිකං Internet එක පිටිපස්සෙ ඉදන් කැගහන්නෙ නැතුව නිකං හිස් මිනිහෙක් වගේ,
    උන් එතන ඉන්නෙ උන්ට මොකක් හරි සුදුසුකමක් තියෙන හින්දා. උබ මෙතන මේ අපෙත් කාලෙ කන්නෙ උබව උබේ තාත්තා එදා සරමෙ පිහිදාගත්තෙ නැති හින්දා :(
    :cool::cool::cool::cool::cool::cool::cool: