රුසියාව සහ චිනය ණය නැත![]()
Russia - $ 691,146 millions
China -$ 736.99 billion
පච වන්ශයගේ site එකේ මේවා දාන්නේ නැහැ බන්
රුසියාව සහ චිනය ණය නැත![]()

එකෙන්ම සුද්දගෙ අවජාතකයො තමයි ඇමරිකාව උඩ තියාගෙන මේකෙ ඉදන් බුරන්නෙ.ඇමරිකාවට කෙලවීම අපටත් කෙලින්ම දැනෙන බව ඇත්ත.
නමුත් එයින් දැනෙන වේදනාවට වඩා වැඩි සතුටක් ඇමරිකාවට කෙල වුවහොත් මට දැනෙයි.
තමා සතු වැරදි දහසක් තිබියදී අන් අයගේ වැරදි සොයන ඇමරිකාව යහතින් සිටිනු බලාසිටීමට මම පෞද්ගලිකවම අක මැතිය.
සමහරුන් පුහු තර්ක ගොඩනගමින් ඇමරිකාව නැත්නම් අද අප භාවිත කරන කිසිවක් නැත් යන ගොන් බුරු අමන කතාව කියමින් සිටී.
ඔවුන් මතක්කල යුතු දෙයක් තිබේ.
එනම් අප(අන් රටවල්) නැත්නම් ඇමරිකාව ඔය කිසිවක් නැත යන්නය.
මොකද ඇමරිකාවේ සිටින 90% මැටිමොලන් නිසාය.
ඔවුන් ඔය වැඩ පෙන්නන්නේ ලොකයේ අනෙක් රටවල සිටින බුද්ධිමතුන්ගෙනි.
එකක් පිලිගත යුතුය ඔවුන් බුද්ධිමතුන්ගෙන් වැඩ ගැනිමටනම් හොදින්ම දනිති.
ඒනිසා අමනයන් ලෙස තමන්වම පහතට දමා ඇමරිකාව නැත්නම් මුකුත්ම නැත යන ගොන් බූරු තර්කයෙන් මිදෙන් ලෙස මම ඉල්ල සිටිමි.![]()
Yako Americawa anith ratawal walata orders denne nang ung hariyata sarwa sampurnai wage...![]()

ඔකුන් දැන් අම්බානකට එරිල ඉන්නෙ තව ටිකයි. මුලු ඇමරිකාවෙම සාරෙ චිනෙ අදිනව,

ඔබාමලට තියෙන්නෙ බලන් ඉන්ඩ විතරයි. ඇමරිකාවට කෙලවීම අපටත් කෙලින්ම දැනෙන බව ඇත්ත.
නමුත් එයින් දැනෙන වේදනාවට වඩා වැඩි සතුටක් ඇමරිකාවට කෙල වුවහොත් මට දැනෙයි.
තමා සතු වැරදි දහසක් තිබියදී අන් අයගේ වැරදි සොයන ඇමරිකාව යහතින් සිටිනු බලාසිටීමට මම පෞද්ගලිකවම අක මැතිය.
සමහරුන් පුහු තර්ක ගොඩනගමින් ඇමරිකාව නැත්නම් අද අප භාවිත කරන කිසිවක් නැත් යන ගොන් බුරු අමන කතාව කියමින් සිටී.
ඔවුන් මතක්කල යුතු දෙයක් තිබේ.
එනම් අප(අන් රටවල්) නැත්නම් ඇමරිකාව ඔය කිසිවක් නැත යන්නය.
මොකද ඇමරිකාවේ සිටින 90% මැටිමොලන් නිසාය.
ඔවුන් ඔය වැඩ පෙන්නන්නේ ලොකයේ අනෙක් රටවල සිටින බුද්ධිමතුන්ගෙනි.
එකක් පිලිගත යුතුය ඔවුන් බුද්ධිමතුන්ගෙන් වැඩ ගැනිමටනම් හොදින්ම දනිති.
ඒනිසා අමනයන් ලෙස තමන්වම පහතට දමා ඇමරිකාව නැත්නම් මුකුත්ම නැත යන ගොන් බූරු තර්කයෙන් මිදෙන් ලෙස මම ඉල්ල සිටිමි.![]()
උඹ හරි මචන් ඇමරිකාවේ ඉන්න මැට්ටෝ චන්දයක් වත් තියාගා දන්නේ නැහැ. උන් විරුද්ධ පක්ෂේ නයකයවයි ආණ්ඩු පක්ෂේ නායකයි එක stage එකකට ගෙනල්ල රටේ සංවර්ධනය ගැන උන්ට තියන ප්‍රශ්න අහනවා එතකොට එකට උත්තර දෙන විදිහ බලල ප්‍රතිපත්තිමය තීරණ මත උන් චන්දෙ දෙනවා . මෝඩයෝ උන් දන්නේ නැහැ පාරේ ගහගෙන , දන්සල් දාල , රාජ්‍ය මාධ්‍ය මලින් brainwash කරලා තමයි චන්දෙ දිනන්න ඕනේ කියල. උන්ගේ විපක්ෂයත් මහා මෝඩයෝ උන් හිතන්නේ චන්දෙ පැරදුනාම දිනු එකාට සුභ පත්තන්න ඕනේ කියල. අපේ වගේ ජිල්මාර්ට් කතා කියල ආණ්ඩුවට බනින්න උන්ට තේරෙන්නේ නැහැ
උන්ගේ රට බලපන්කො උන්ගේ ජනාධිපතිගේ මුල තියෙන්නේ නයිජීරියාවේ උන් නම් කියන්නේ ඕනෑම රටක එකෙක් එහෙට ආවොත් ඇමරිකානුවෝ කියලයි. මෝඩ යක්කු උන්ගේ රටේ ඉන්නේ අප්‍රිකානු රටවලින් ආපු කළු ජාතිකයෝ ටිකකුයි , යුරෝපිය රටවලින් ආපු සුදු එවුන් ටිකකුයි , තව ආසියාවෙන් ආපු සෙට් එකකුයි. අඩෝ ටිකක් හිටපන් එහෙම බැලුවොත් ඇමරිකාවේ ඉන්න හැම එකාම වෙන රටකින් ආපු එවුන් නේද ?![]()
එකට බලපන්කො අපේ එවුනුත් ඇමරිකා යන්න green card හදාගන්න පොරකනවා විජාතික බල්ලෝ අවුරුදු 2500 ඉතිහාසයක් තියන අතීතයේ මුළු ලෝකෙම පාලනය කරපු අපි වගේ ශ්‍රේෂ්ට ජාතියකට ඇමරිකාවත් රටක්ද .

සුද්දගෙ අවජාතක සෙට් එකට හොදටම රිදිල.ඇත්තෙයි, තව රස කතාවක් කියන්ඩ බලන්ඩ.මම නොදන්න ඒවා කියවන්න යන් නැ..එත් ඉතින් තෙරෙඩ් එක මුල ඉන්දන්ම බැලුව..අර erozan කියන එකා මෙතන reply කරපු එවුන් අතින් සමුහ දුශනයකට ලක් වෙලා වගෙ මට තෙරුනෙ![]()
![]()

ඇත්තෙයි, තව රස කතාවක් කියන්ඩ බලන්ඩ.![]()
නැතුව උබ හිතුවද මේකට එන්නෙ ලොක ආර්තිකේ ගැන විශ්ලේෂනය කරන්ඩ කියල.අනිත් උන් තර්ක කරද්දි උබ ගොන වගෙ මොකක් හරි ගොන් කතා ටිකක් කියල..ස්වයන් වින්දනයක් ගන්නව..පව් බන් උබ...

ඇත්තට එහෙනම් දාපන් බලන්ඩ මම එවපු pm එක,නිකන් *න්න කතා කියන්ඩ එපා ගැනියෙ.
දාපන් මේ දැම්ම තෙර්ඩ් එක පොන්ස්,කියවන්නෙ නැතුව වල් ගෑනි.හා අද රැට ත්‍රෙඩ් එකක් දානවා.. ස්ක්රින්ශෝට් එකක් දාන්නද ?

දාපන් මේ දැම්ම තෙර්ඩ් එක පොන්ස්,කියවන්නෙ නැතුව වල් ගෑනි.![]()
දාපිය ගැනියෙ කියවන්නෙ නැතුව.අරුන #න්නය ps දාල කෙලො ගත්ත වගේ උබත් දාපන්.දෙන්නම් බොලාට වල් ගෑනි.වීඩියෝ එකක් දාන්නේ. නැතිනම් තෝ අනාත පොන්නය කියයි PS කියල