17දාට ඇමරිකා භාණ්ඩාගාරය බංකොලොත් වේ

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඇමරිකාවට කෙලවීම අපටත් කෙලින්ම දැනෙන බව ඇත්ත.:yes::yes:
නමුත් එයින් දැනෙන වේදනාවට වඩා වැඩි සතුටක් ඇමරිකාවට කෙල වුවහොත් මට දැනෙයි.:):)
තමා සතු වැරදි දහසක් තිබියදී අන් අයගේ වැරදි සොයන ඇමරිකාව යහතින් සිටිනු බලාසිටීමට මම පෞද්ගලිකවම අක මැතිය.:no::no:
සමහරුන් පුහු තර්ක ගොඩනගමින් ඇමරිකාව නැත්නම් අද අප භාවිත කරන කිසිවක් නැත් යන ගොන් බුරු අමන කතාව කියමින් සිටී.:lol::lol:
ඔවුන් මතක්කල යුතු දෙයක් තිබේ.:yes::yes:
එනම් අප(අන් රටවල්) නැත්නම් ඇමරිකාව ඔය කිසිවක් නැත යන්නය.:yes::yes:
මොකද ඇමරිකාවේ සිටින 90% මැටිමොලන් නිසාය.:lol::lol:
ඔවුන් ඔය වැඩ පෙන්නන්නේ ලොකයේ අනෙක් රටවල සිටින බුද්ධිමතුන්ගෙනි.:yes::yes:
එකක් පිලිගත යුතුය ඔවුන් බුද්ධිමතුන්ගෙන් වැඩ ගැනිමටනම් හොදින්ම දනිති.:yes::yes:
ඒනිසා අමනයන් ලෙස තමන්වම පහතට දමා ඇමරිකාව නැත්නම් මුකුත්ම නැත යන ගොන් බූරු තර්කයෙන් මිදෙන් ලෙස මම ඉල්ල සිටිමි.:yes::yes:
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එකෙන්ම සුද්දගෙ අවජාතකයො තමයි ඇමරිකාව උඩ තියාගෙන මේකෙ ඉදන් බුරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yako Americawa anith ratawal walata orders denne nang ung hariyata sarwa sampurnai wage... :eek:
    :yes::yes: ඔකුන් දැන් අම්බානකට එරිල ඉන්නෙ තව ටිකයි. මුලු ඇමරිකාවෙම සාරෙ චිනෙ අදිනව,:):):) ඔබාමලට තියෙන්නෙ බලන් ඉන්ඩ විතරයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇමරිකාවට කෙලවීම අපටත් කෙලින්ම දැනෙන බව ඇත්ත.:yes::yes:
    නමුත් එයින් දැනෙන වේදනාවට වඩා වැඩි සතුටක් ඇමරිකාවට කෙල වුවහොත් මට දැනෙයි.:):)
    තමා සතු වැරදි දහසක් තිබියදී අන් අයගේ වැරදි සොයන ඇමරිකාව යහතින් සිටිනු බලාසිටීමට මම පෞද්ගලිකවම අක මැතිය.:no::no:
    සමහරුන් පුහු තර්ක ගොඩනගමින් ඇමරිකාව නැත්නම් අද අප භාවිත කරන කිසිවක් නැත් යන ගොන් බුරු අමන කතාව කියමින් සිටී.:lol::lol:
    ඔවුන් මතක්කල යුතු දෙයක් තිබේ.:yes::yes:
    එනම් අප(අන් රටවල්) නැත්නම් ඇමරිකාව ඔය කිසිවක් නැත යන්නය.:yes::yes:
    මොකද ඇමරිකාවේ සිටින 90% මැටිමොලන් නිසාය.:lol::lol:
    ඔවුන් ඔය වැඩ පෙන්නන්නේ ලොකයේ අනෙක් රටවල සිටින බුද්ධිමතුන්ගෙනි.:yes::yes:
    එකක් පිලිගත යුතුය ඔවුන් බුද්ධිමතුන්ගෙන් වැඩ ගැනිමටනම් හොදින්ම දනිති.:yes::yes:
    ඒනිසා අමනයන් ලෙස තමන්වම පහතට දමා ඇමරිකාව නැත්නම් මුකුත්ම නැත යන ගොන් බූරු තර්කයෙන් මිදෙන් ලෙස මම ඉල්ල සිටිමි.:yes::yes:

    උඹ හරි මචන් ඇමරිකාවේ ඉන්න මැට්ටෝ චන්දයක් වත් තියාගා දන්නේ නැහැ. උන් විරුද්ධ පක්ෂේ නයකයවයි ආණ්ඩු පක්ෂේ නායකයි එක stage එකකට ගෙනල්ල රටේ සංවර්ධනය ගැන උන්ට තියන ප්‍රශ්න අහනවා එතකොට එකට උත්තර දෙන විදිහ බලල ප්‍රතිපත්තිමය තීරණ මත උන් චන්දෙ දෙනවා . මෝඩයෝ උන් දන්නේ නැහැ පාරේ ගහගෙන , දන්සල් දාල , රාජ්‍ය මාධ්‍ය මලින් brainwash කරලා තමයි චන්දෙ දිනන්න ඕනේ කියල. උන්ගේ විපක්ෂයත් මහා මෝඩයෝ උන් හිතන්නේ චන්දෙ පැරදුනාම දිනු එකාට සුභ පත්තන්න ඕනේ කියල. අපේ වගේ ජිල්මාර්ට් කතා කියල ආණ්ඩුවට බනින්න උන්ට තේරෙන්නේ නැහැ

    උන්ගේ රට බලපන්කො උන්ගේ ජනාධිපතිගේ මුල තියෙන්නේ නයිජීරියාවේ උන් නම් කියන්නේ ඕනෑම රටක එකෙක් එහෙට ආවොත් ඇමරිකානුවෝ කියලයි. මෝඩ යක්කු උන්ගේ රටේ ඉන්නේ අප්‍රිකානු රටවලින් ආපු කළු ජාතිකයෝ ටිකකුයි , යුරෝපිය රටවලින් ආපු සුදු එවුන් ටිකකුයි , තව ආසියාවෙන් ආපු සෙට් එකකුයි. අඩෝ ටිකක් හිටපන් එහෙම බැලුවොත් ඇමරිකාවේ ඉන්න හැම එකාම වෙන රටකින් ආපු එවුන් නේද ? :shocked:

    එකට බලපන්කො අපේ එවුනුත් ඇමරිකා යන්න green card හදාගන්න පොරකනවා විජාතික බල්ලෝ අවුරුදු 2500 ඉතිහාසයක් තියන අතීතයේ මුළු ලෝකෙම පාලනය කරපු අපි වගේ ශ්‍රේෂ්ට ජාතියකට ඇමරිකාවත් රටක්ද .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102

    :shocked::shocked:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම නොදන්න ඒවා කියවන්න යන් නැ..එත් ඉතින් තෙරෙඩ් එක මුල ඉන්දන්ම බැලුව..අර erozan කියන එකා මෙතන reply කරපු එවුන් අතින් සමුහ දුශනයකට ලක් වෙලා වගෙ මට තෙරුනෙ :( :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    17දාට ඇමරිකා භාණ්ඩාගාරය... 10-13-2013 01:08 PM anatha ponnaya
    reputation_neg.gif
    17දාට ඇමරිකා භාණ්ඩාගාරය... 10-12-2013 08:53 PM palayan ban yanna nodee
    reputation_neg.gif
    17දාට ඇමරිකා භාණ්ඩාගාරය... 10-12-2013 08:49 PM flame & filth
    :lol::lol::lol: සුද්දගෙ අවජාතක සෙට් එකට හොදටම රිදිල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නොදන්න ඒවා කියවන්න යන් නැ..එත් ඉතින් තෙරෙඩ් එක මුල ඉන්දන්ම බැලුව..අර erozan කියන එකා මෙතන reply කරපු එවුන් අතින් සමුහ දුශනයකට ලක් වෙලා වගෙ මට තෙරුනෙ :( :lol:
    ඇත්තෙයි, තව රස කතාවක් කියන්ඩ බලන්ඩ.:lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇත්තෙයි, තව රස කතාවක් කියන්ඩ බලන්ඩ.:lol::lol::lol:

    අනිත් උන් තර්ක කරද්දි උබ ගොන වගෙ මොකක් හරි ගොන් කතා ටිකක් කියල..ස්වයන් වින්දනයක් ගන්නව..පව් බන් උබ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් උන් තර්ක කරද්දි උබ ගොන වගෙ මොකක් හරි ගොන් කතා ටිකක් කියල..ස්වයන් වින්දනයක් ගන්නව..පව් බන් උබ...
    නැතුව උබ හිතුවද මේකට එන්නෙ ලොක ආර්තිකේ ගැන විශ්ලේෂනය කරන්ඩ කියල.:lol::lol::P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඇත්තට එහෙනම් දාපන් බලන්ඩ මම එවපු pm එක,නිකන් *න්න කතා කියන්ඩ එපා ගැනියෙ.

    හා අද රැට ත්‍රෙඩ් එකක් දානවා.. ස්ක්රින්ශෝට් එකක් දාන්නද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා අද රැට ත්‍රෙඩ් එකක් දානවා.. ස්ක්රින්ශෝට් එකක් දාන්නද ?
    දාපන් මේ දැම්ම තෙර්ඩ් එක පොන්ස්,කියවන්නෙ නැතුව වල් ගෑනි.:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දාපන් මේ දැම්ම තෙර්ඩ් එක පොන්ස්,කියවන්නෙ නැතුව වල් ගෑනි.:lol:

    වීඩියෝ එකක් දාන්නේ. නැතිනම් තෝ අනාත පොන්නය කියයි PS කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීඩියෝ එකක් දාන්නේ. නැතිනම් තෝ අනාත පොන්නය කියයි PS කියල
    දාපිය ගැනියෙ කියවන්නෙ නැතුව.අරුන #න්නය ps දාල කෙලො ගත්ත වගේ උබත් දාපන්.දෙන්නම් බොලාට වල් ගෑනි. :):yes:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බි‍්‍රක්ස් රටවල් මගින් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමෙන් වන ලෝක රටාවක් පිළිබඳ ඇමරිකාවේ සැලසුම් සම්පූර්ණයෙන් විනාශ කළ හැකි බව ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයකු වන පීටර් කෝනිග් පවසයි.
    ඔහු විසින් පළ කළ මතයක දැක්වෙන්නේ මේ වසර අවසානයේදී බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව සමග ඉරානය සහ වෙනිසියුලාවත් අත්වැල් බැඳ ගනිමින් එවැනි පියවරක් ගැනීම වෙත යා හැකි විකල්ප ආර්ථික ක‍්‍රියාවලියක පදනම මේ වන විට සකස් කරමින් ඇති බවයි. එවැනි සැලසුමකදී බි‍්‍රක්ස් සංවර්ධන බැංකුව නව මුදල් ඒකකයේ මහ බැංකුව ලෙස නම් කෙරෙනු ඇති බව ඔහුගේ මතයයි.
    මෙවැනි හවුලක් මගින් ලෝකයේ හයිඩ්‍රොකාබන ඉන්ධන නිෂ්පාදනයෙන් 1/3ක් ඇමරිකානු ඩොලරයෙන් ඉවත් වනු ඇති අතර එවැනි පියවරයක් හරහා දැනටමත් බිඳ වැටෙමින් පවතින ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත.
    මේ වන විටත් ඉරානය සිය ඉන්ධන වෙළඳපොල සඳහා යුආන් සහ රුබල් මූල්‍ය ඒකකයන් යොදාගැනීම පිළිබඳව ඉන්දියාව සමග සාකච්ඡ කරමින් පවතින අතර පාකිස්ථානය යුආන් මුදල් ගණුදෙනු සඳහා චීනය සමග කටයුතු කරමින් සිටිති.
    කසකස්ථානය සහ බෙලාරුස් රාජ්‍යයන් මේ වන විටත් සහය දෙමින් පවතින රුසියාවේ රේගු සම්මුතිය සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ඉන්දියාව සහ වියට්නාමයේ අවධානය යොමුවී තිබීමද මේ සඳහා නිදසුනකි.
    මෙවැනි පියරවයක් මගින් බටහිර සතුව තිබූ ආර්ථික බලය නව කඳවුරක් සතුවීම සමග විකල්ප බලශක්ති ප‍්‍රභවයන් සඳහා විද්‍යාත්මක පර්යේෂණ දියුණු වනු ඇති බවත් දශක කිහිපයක් ගතවෙත්ම වඩා මානුෂික ලෝකයක් බිහිවේ යයි කෝනිග් විශ්වාසය පළ කර තිබේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රජය අක‍්‍රිය වීමේ තත්වය රාජ්‍ය ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් එල්ල කරමින් ඇති බව ඇමරිකානු ආරක්ෂක ප‍්‍රධානීන් පවසයි.
    ජාතික ආරක්ෂක ඒජන්සියේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසීමට සෙනෙට් මණ්ඩල අධිකරණ කමිටුව ඉදිරියට කැඳවූ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් පවසා ඇත්තේ ඔහු මෙවැන්නක් කිසිදිනක දැක නොමැති බවයි.
    මේ වන විටත් පරිඝනක විශේෂඥයන් 4000ක් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් 70%ක් වැටුප් රහිතව සේවයෙන් නිදහස් කර ඇති අතර ඔවුන්ගේ ආර්ථික තත්වය දුෂ්කර වත්ම ඔවුන් අතරින්ම නව ඔත්තුකරුවන් බඳවා ගැනීමට විදෙස් බුද්ධි අංශ වලට හැකියාව ලැබෙන බව ඔහුගේ අදහසයි.
    එනයින් මේ තත්වය විදෙස් බුද්ධි අංශවලට සිහින ලෝකයක් නිර්මාණය කරදෙන බවත් දිනෙන් දින ඉක්මයත්ම සිදුවන හානිය විශාල වන බවත් බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා දක්වා ඇත.
    මෙය 1996න් පසු ඇමරිකානු හමුදාවේ දෛනික කටයුතු වලට බාධාකාරී වූ පළමු අයවැය අර්බදය බව හමුදාපති ජෙනරාල් රේ ඔඩියර්නෝ පවසා තිබේ. මේ වන විට විදෙස් මෙහෙයුම්වල ක‍්‍රියාකාරී නොවන ආරක්ෂක නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් සිටින බව ඔහු හෙලි කර තිබේ.
    අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසා මතුවූ රජය අක‍්‍රිය වීමේ තත්වය තුළ රජයේ සේවකයන් ලක්ෂ 8ක් මේ ආකාරයෙන් වැටුප් රහිතව සේවය අත්හිටුවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
    අර්බුදයේ ප‍්‍රධාන හේතුවක් වූ ඔබාමාගේ සෞඛ්‍ය පණතේ ප‍්‍රධාන විරුද්ධවාදියකු වූ සෙනෙට් සභික ටෙඞ් කෲස් පවසා ඇත්තේ ආරක්ෂක අංශ වල සේවකයන් මෙම තත්වයෙන් මුදාගන්නා විශේෂ සංශෝධනයක් ගෙන ආ යුතු බවයි.
    කෙසේවෙතත් ආර්ථාකයේ විවිධ කොටස් ක‍්‍රියාත්මකව පවත්වාගෙන යාමට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක්ම පසුගිය දෙදින තුළ කොංග‍්‍රස් මණ්ඩලය තුළ පරාජය වී ඇතැයි පැවසේ.
     
    Similar threads