17 දා කොළඹට වතුර නෑ
කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (17) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලබන 17 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට 18 වන ඉරිදා පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
එමෙන්ම කොළඹ 12 සහ 13 යන ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.
අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.